හෝටල් පහසුකම්, ඒසී කාමර, තනි කාමර, රස කෑම අපිට දියවු..- කන්දකාඩු නිරෝධාන මධ්‍යස්ථානයේ තරුණයන් විරෝධතා..

March 11, 2020 at 9:20 am | lanka C news
හෝටල් පහසුකම්, ඒසී කාමර, තනි කාමර, රස කෑම අපිට දියවු..- කන්දකාඩු නිරෝධාන මධ්‍යස්ථානයේ තරුණයන් විරෝධතා..

තමනට නැවතීම සදහා හෝටල් කාමර, වායුසමීකරණ, රසවත් කෑම බීම අවශ්‍ය බව සඳහන් කරමින් ඊයේ දිනයේ කන්දකාඩු නිරෝධාන මධ්‍යස්ථානයේ රදවන ලද තරුණ පිරිසක් විසින් කලහාකාරි ලෙස හැසිරී තිබේ.

කොරියාවෙ සහ ඉතාලියේ සිට පැමිණි 138ක් දෙනෙකු කන්දකාඩු නිරෝධාන මධ්‍යස්ථානය රඳවා සිටී.

මෙම පිරිස් අමතරව සැප පහසුකම් ඉල්ලා එහි යොදවා සිටින හමුදා නිලධාරීන් දැඩි අසීරුතාවකට පත් වූ පත්කිරීමට කටයුතු කර ඇත.

කොරියාවේ දී මෙන් පහසුකම් තමනට මෙහිදී ද සපයා දෙන්නයි ඔවුන් ඉල්ලා සිටි බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

436 views

130 Comments to “හෝටල් පහසුකම්, ඒසී කාමර, තනි කාමර, රස කෑම අපිට දියවු..- කන්දකාඩු නිරෝධාන මධ්‍යස්ථානයේ තරුණයන් විරෝධතා..”

  1. MD says:

    oya hamomo Tamange gana hitala tamange suwaya balagena yamak hamba karaganna giya misak Rata gana adarayen Rata sanwardanaya karanna gihin naha.nathnam ohama hasirenawada?

    • සුනිල් says:

      හමුදාවට යන්නෙත් රස්සාවට හලෝ. තමුසෙලා හරිම ගුනමකු ජාතියක්.

  2. A.C. තැරිදාර ජෙප්පානිස් says:

    උඹල එන්න එන්න කීව ඔන්න ආවා. දැන් Free සලකපං. 😜

    • samantha says:

      හැමෝම කියන්නෙ එහෙමනෙ. ඔන්න නිකම් ඉගැන්නුවා මම ඉගෙන ගත් තා දැන් නිකම් ඉඳන් සල්ලි ලැබෙන ආන්ඩුවෙ ර්‍ රස්සාවකුත් දීපියව්.

  3. Thoththa baba says:

    mun me rata gegen innayi thibune

  4. ඇත්ත යථාර්ය says:

    හරියට තරු පහේ ‌හෝටල්වල ඉද ආවා වගේ ‌මේ අඅය හැසිරෙන්නේ, ඉතාලි, ‌කොරියාව වගේ රටවල සමහර අය ඉන්න හැටි දැක්කම ‌මේ අයට ඔය ‌හොදටම සැලකුවා ඇති, හැම ‌කෙනෙකුගෙන්ම දවසට 1000ක විය දම සලකා එක දවසට දාහ බැගින් අය කළ යුතුයි.

  5. සුනිල් says:

    අපි සියල්ලෝම කතාවෙලා ලංකාවට සල්ලි නොයවා ඉම්මු. හරිම ගුනමකු මිනිස්සු. එක ගුවන් යානයක කට්ටියට ඔහොම බනිනව කියන්නෙ අඩුගානෙ පිටරට අපෙන් 1%ක් ආවනම් අපිට අල්ලගෙන ගහාවි. පුලුවන් අය පුරවැසිභාවය හදාගම්මු. අඩුමගානෙ මාස කීපයක් සල්ලි නොයවා ඉම්මු.

    • samantha says:

      ඔයලා ලංකාවට සල්ලි එවන්නෙ ලංකාවට් ආඅදරේට නෙවෙර්‍යිනෙ. ඔයාලගෙ අම්මලා තාත්තාල නංගිලා මල්ලිලා පවුල් වල වැඩ වලට. ඒ සල්ලි ඔයාලගෙ. ඒකෙන් රටට වක්‍රවයි ලාබ ලැබෙන්නෙ හරියට නිකම්ම එවනවා වගෙනෙ කතාව. පොදු වැඩ වලට මෙහෙ ඉන්න අපිත් සල්ලි දෙනවා. අපි දන්නවනෙ ඔයාලා ඔහෙ ජීවත් වෙන තත්වය. ඔහෙ සමාජයෙන් ඔයාලට පිලිගැනිමක් නෑ තිබ්බත් ඔයාලා ආසා ලංකාවට. රටක් හැටියට කොහොමද මූණ දෙන්නෙ. ඔයාලාත් ලංකාවෙ කොස් පොලොස් කාපු අයනෙ. හිතන්න එක පාරට ලෙඩක් තියනවද නැඩ්හ්ද දන්නැති සිය ගණන් එනකොට හොඳම දේ දෙන්න බෑනෙ. ගෙවල් වල යවන්නත් බෑනෙ. මූලික අවදානම එන්නෙ ඔයාලගෙම කට්ටියට. මේවා තේරුම අරන් බුද්ධිමත්ව කටයුතු කරන්න. ඔයාඅලා කරන්නෙම නිවාඩුවට ඇවිල්ලත් ලකංකාවට බැන බැන මෙහෙ ඉන්න කොල්ලන්ටත් රට ගාය හදවන එක.ඈත හිටියත් ඔයාලත් මේකෙ හිටි එවුන් තමයි. තාමත් හිතින් ඉන්නෙ මේකෙ. පාස්කු කල්ලිය රටපාලනය කලා නම් බලාගන්න තිබ්බා ඔයාලට සනීපෙ. එහෙනම් හැම එකම ඔය කොරෝනා රෙද්දෙන් වහගෙන ඡ්හන්ද නොතියා ඉඳී.

  6. david milibanda says:

    Athata salli tikak awilla…. dan katatath hiyak awilla. …..May moosala lankikayo….

  7. sajith dasa prema says:

    Korea Labourer

    Italy illegal immigrant
    no health benefits there, now have come here to get free everything

  8. Mun Yako…..nugath mee harak…..mun apahu yawanna ona apu dihatama…….rata wenuwen sahaya deepalla…..munwa marenna arinna tibune……idiots…..no education no manners……

  9. ara says:

    The students who were brought from China are a educated lot. These people are uneducated lot. That is the difference

  10. samantha says:

    මේ ලෙඩේ බෝවීම අඩුවෙන්නෙ ඉර එලියෙන් කියලා මේ එයා කන්ඩිශන් ඉල්ලන රැලට කියලා දෙන්න කෙනෙක් නැද්ද? අනික එකට හිටියම නෙවෙයි කැස්ස බ්ඳිති ආශ්‍රයෙන් මේක බෝවෙනවා කිව්වට තේරෙන්නැති එවුන්ද මේකෙ ඉන්නෙ?

Main News