හෝටල් 82කට සංචාරකයන්ට මත්පැන් විකිණීමට අවසර.. ලයිස්තුව මෙන්න..

June 9, 2021 at 11:20 am | lanka C news
හෝටල් 82කට සංචාරකයන්ට මත්පැන් විකිණීමට අවසර.. ලයිස්තුව මෙන්න..

මෙරට රැඳී සිටින විදේශිකයන් සඳහා මත්පැන් අලෙවි කිරීමට ප්‍රධාන පෙළේ හෝටල් 82කට අවසර ලබාදී තිබේ.

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් එසේ අවසර ලබා දී ඇත්තේ මෙරට පළමු මට්ටමේ හෝටල් තුළ නේවාසිකව සිටින විදේශීය සංචාරකයන් වෙනුවෙනි.

සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ සංචාරකයන් නවාතැන් ගෙන සිටින කාලසීමාව තුළ එම හෝටල් සඳහා මත්පැන් නිකුත් කිරීමේ අවසර ලබාදී ඇති බවයි.

කෙසේ වෙතත් සංචරණ සීමා ක‍්‍රියාත්මක වන කාල සීමාවේ මෙරට සියළු මත්පැන් අලෙවිහල් වසා දැමීමට රජය දැනුම් දී තිබේ.

එසේ අවසර ලබාදී ඇති හෝටල් ලැයිස්තුව මෙසේය.

42,486 views

7 Comments to “හෝටල් 82කට සංචාරකයන්ට මත්පැන් විකිණීමට අවසර.. ලයිස්තුව මෙන්න..”

  1. පින්පඩියා says:

    අරක්කු විකුණන්නත් පිනක් තියෙන්න ඕනෑ

  2. ධර්මපාල තුමා says:

    කොරොනා හා වෙදකම සම්බන්ධ ගත යුතු පියවරවල් 6ක්
    1 කපටිකමට එන්නත හෝ කිසිම බෙහෙතක් කර්මය අභිබවා යනවා කියන සාවද්‍යය නැති කිරිම
    2 කරන ටෙස්ට් ප්‍රමාණය රෝග ලක්ෂණ තියෙන අයට පමණක් කිරිම ආශ්‍රිතයන්ට නොකිරිම නෙවෙයි රෝග ලක්ෂණ ආවොත් පමණක් කිරිම
    3 අසාදිතයෝ සොය සොයා යාම නැවත්විම
    4 වෙදා ලෙඩා ලගට යන එක නවතා රෝග ලක්ෂණ මතුවි ලෙඩා වෙදා ලගට පැමිණෙනතුරු සිටින්න
    5 දේශිය වෙදකම හා දේශිය ඖෂධ සටන කාබනික පොහොර වගේ ආරම්භ කිරිම
    6 නැවත 14 වෙනිදා රට සියයට සියයක් සාමන්‍යයෙන් ආරම්භකිරිම

  3. dev says:

    Good move

    • kumarasinghe says:

      උඹ සුරා බදු එකේ අරක්කු කොම්පැණි වලින් පගා ගහන කුමාරසිංහ නේද????

  4. ගමේ මිනිහා says:

    මෙතන යාල​, විල්පත්තු පැත්තේ කූඩාරං කඩ වලට වලට අවසර දීලා තියෙන්නේ වී.වී.අයි.පී අයට දඩමස් නිකං කන්ට අමාරු නිසා වෙන්ටැ.

  5. 3% ට බය බයියා. says:

    සුද්දෙක් අල්ලා ගත්තා නම් බෝතලයක් ගන්න පුලුවන් .

  6. Asanka says:

    ලැජ්ජායි නන්දසේන