හෝමාගම එක පවුලේ 04කට කොරෝනා..

July 18, 2020 at 6:48 pm | lanka C news
හෝමාගම එක පවුලේ 04කට කොරෝනා..

හෝමාගම ප්‍රදේශීය එකම පවුලේ සිව් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන ලද වෛසරසය ආසාදිත හමුදා නිලධාරියෙකුග් ආශ්‍රිතයන් සිව් දෙනෙකු මෙසේ වෛරසයට ගොදුරු වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අදාළ හමුදා නිලධාරියාගේ පියා, සහෝදරයන් දෙදෙනා සහ මිත්තණිය ට මෙසේ වෛරසය ආසාදනය වී ඇත.

ඔවුන් සියලු දෙනාම නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කර සිටියදී කරන ලද පරීක්ෂණ වලින් වලින් වෛරස ආසාදිතයන් එය තහවුරු වී ඇත.

40 views

2 Comments to “හෝමාගම එක පවුලේ 04කට කොරෝනා..”

  1. Saradiel says:

    ඉක්මන් සුවය පතමු බුදු සරණයි

  2. කුහක ජෙප්පා.. says:

    තව කමොන්..කෝ කෝ හතරද ? ඇයි වටේ ට බෙදාගන්න වෙලා මදි උනාද ? මගේ හද පිරි මෙව්වා එක.

Main News