හෝමාගම ක්‍රිකට් පිට්ටනිය මං හිගා කාලා හරි හදනවා..
May 30, 2020 at 6:32 am | lanka C news
හෝමාගම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම තම හදවතින් ඈත් කර නැති බව ඇමති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
රජයෙන් සත පහක වියදමක් නැතිව ක්‍රිකට් පාලක මණ්ඩල මුදල් ගන්නේ නැතුව එය ඉදිකිරීමට සූදානම් බවද ඔහු පැවසීය.
ඉදිරියේදී වෙනත් රටකින් හෝ ආයතනයකින් ඩොලර් මිලියන 30ක පමණ මුදල සොයාගත හැකි යයි තමන් විශ්වාස කරන බව ද ඔහු සඳහන් කළේය.
තමන් හිඟාකාලා හෝ වෙන රටකින් මුදල් හොයාගෙන එය සිදුකරන බවද ඔහු පැවසීය.
කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.
By the day this politician is becoming irreparable liability to the Gotabhaya Administration. Though a well meaning politician his superfluous n boastful utterings are not helpful.
Somebody more down to earth n factual who truly reflects Gotabhaya Vision should replace him as the Joint Media Spokesperson!