හෝමාගම ක‍්‍රිකට් පිටිය එපා ඇයි.. මහේල අගමැති මහින්දට කල සුපිරි පැහැදිලි කිරීම..[Video]

May 22, 2020 at 12:02 am | lanka C news
හෝමාගම ක‍්‍රිකට් පිටිය එපා ඇයි.. මහේල අගමැති මහින්දට කල සුපිරි පැහැදිලි කිරීම..[Video]

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා සිදු කළ යුතු කාර්යයක් සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් පැවති සාකච්ඡාවකදි ඔහු පැහැදිලි කිරීම සිදු කළේය.

හොමාගම ආසන්නයේ ඉදිකිරීමට යෝජනා වූ මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය මේ මොහොතේ ප‍්‍රමුඛ නොවන බවත් ඒ වෙනුවට පළාත් මට්ටමින් සහ පාසල් මට්ටමෙන් නවක ක්‍රීඩකයන් ජාතික තලයට ගෙන ඒමේ වැඩපිළිවෙළට වැදගත්කම මහේල ජයවර්ධන විසින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පහදා දෙන ලදී.

එමෙන්ම ඇතිවී තිබෙන කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ලෝක ලෝක ආර්ථිකය යම් ප්‍රමාණයකට සංකෝචනය වනු ඇති බවත් එනිසා හෝමාගම තවත් ක‍්‍රිකට් පිටියක් ඉදිකර එමගින් ලාභ ඉපැයීමක් ගැන සහතික කල නොහැකි වුවද බවත් ඔහු පෙන්වා දුන්නේය.

සාකච්චාවේ ප්‍රතිපල මත මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දී තිබුණේ අදාළ ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම හා අත්හිටුවන ලෙසයි.

Gepostet von Mahela Jayawardena Fan Club am Donnerstag, 21. Mai 2020

158 views

35 Comments to “හෝමාගම ක‍්‍රිකට් පිටිය එපා ඇයි.. මහේල අගමැති මහින්දට කල සුපිරි පැහැදිලි කිරීම..[Video]”

  1. Citizen says:

    All this shows that BANDULA GUNAWARDANE was born by accident! Looks like his parents had an unplanned birth this GEMBA (Bandula) is a great mistake to the country that he was doing politics, good that if he stayed with his ECONOMICS tuition which created a fool generation of students who believe that Rs:2500 enough for living a month in SL. What a joke! still people in SL vote for him! what a joke this country is!
    Bandula himself earns millions of rupees a day from SL budget as corruptions with RAJAPAKSHAs’

    thanks to Mahela for explaining this to the country. Now Bandula must be a ashamed
    I know that Srilankan politicians are “shameless”

  2. Ronnie says:

    Munta kiwwata wadak naha. Munta ona matiya para. Chanden passe oka hadanawa. Vahallu den samawa ganin mahelagen. Obalage lokkath kicha una neda??? Ko me bandulaya???? Lorry muna… Minissu merenawa therapila…. Thopi loketa loku ground hadanna..

  3. Kas says:

    Ooka thamay hema deyakma e field wala experts lagen ahanna oone kiyanne. Mahela kiyanne legend kenek. Hora deshapaluwo wage newe. Latata loku sewayak karapu kenek

    Eath e kaalakanni nta kade yana awajathaka bathgotto, mahelata baninawa unta wiruddawa katha kara kiyala hithala. Den agamethithumama eeka piligaththama un katay p..kai wahagena innawa

  4. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    මහේල ඔය වගේම සුපිරි පැහැදිලි කිරීමක් කලා අපේ රටේ දෙපා හරකුන්ට. ක්‍රිකට් ගැන නෙමෙයි නවසීලන්ත කිරි ගැන?

  5. Bnv says:

    Mahela, your efforts are in vain. These idiots will do the project after the election. These fellows not hear proffesional advice. They need the ones who always say “yes sir” to them. Even they are not ready to ask mahanayaka thero’s advice. So what about yours….

  6. Lokka says:

    Very Nice Explanation

  7. හිටං says:

    හොමාගමට එක ඔනෙ උබට ඔනෙ උබ වගෙ සල්ලි හොයාගෙන ආතල් එකෙ ඉන්න එවුන් තව හදන්නද…රටේම දෙවල් හැදෙන්න ඔනෙ…තොපිට තියෙන සල්ලි රාජසන්තක කරන්න ඔනෙ ලංකාවෙ වටේම මුන් ඉඩම් සල්ලි වලට අරගෙන ඉන්නෙ සංගක්කාර එක්ක ..රජයෙන් පොදු ජනයට සොච්චම ක් දෙන්න හදනවා මුන් තමන්ගෙ අක්කර 1000 …2000.. ආතල් එකෙ සැප විදිනවා…

  8. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    කොහොමත් ඉස්සරහට කොළඹ ක්‍රිකට් පිට්ටනි ටික සංවර්ධනයට හිසරදයක් වෙනවා. පැල්පත්වලින් වටවුනු ක්‍රිකට් පිට්ටනි නිකම් හරියට ඉන්දියාවේ එව්වා වගේ… ඊට වඩා හොඳයි කොළඹින් ඈතට ක්‍රීඩාංගන ගෙනියලා ඒ ආර්ථිකමය වශයෙන් වටින කොළඹ ඉඩම්වල ව්‍යාපාරික උද්‍යාන , නිවාස යෝජනා ක්‍රම හදන එක. රටේ විවිධ පලාත්වල ඔවැනි දේ හැදෙද්දි රට පුරා සංවර්ධනය වෙනවා. සේරම කොළඹ පුරව ගත්තහම වෙන්නේ කුමක්ද ? කොළඹ පාරවල්වල වාහන තදබදයම බලන්න.

  9. Oxen says:

    Was it so necessary to convince the govt hierarchy to stop this cricket until retired cricketers come tell them to do so. How pathetic their thinking capacity!

  10. ranil says:

    oya wagema ara Anchor kiri piti welin wena haniyath pehadili keranam watinawa neda?. eke meya kiyanne apiata eka bonna kiyalane a madiwata new zeland ekata ennath kiyanwa … :0.

Main News