හෝමාගම, ගොඩගම ආසාදිතයන් දෙදෙනෙකු හමුවේ.. 30ක් නිරෝදායනයට…

July 14, 2020 at 1:20 pm | lanka C news
හෝමාගම, ගොඩගම ආසාදිතයන් දෙදෙනෙකු හමුවේ.. 30ක් නිරෝදායනයට…

කොරෝනා වෛරසය ආසාදනය වූ යුද හමුදා නිලධාරීන් දෙදෙනකු හෝමාගම සහ ගොඩගම ප්‍රදේශවලින් හඳුනාගෙන තිබේ.

ඒ හේතුවෙන් ඔවුන් සමීපව ආශ්‍රය කළ පවුල් 7 කට අයත් පුද්ගලයන් 30 ක ප්‍රමාණයක් ස්වයං නිරෝධායනයට ලක්කර ඇත.

මෙම හමුදා නිලධාරීන් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සේවය කළ දෙදෙනෙකි.

ඔවුන් නිවාඩු ලබා නිවසට පැමිණ ගමන් බිමන් ගියේ ස්ථානයන්හි පුද්ගලයන්ද සොයා ස්වයං නිරෝධායනට ලක්කර ඇත.

582 views
Main News