හෝමාගම දෙදෙනෙකුට කොරෝනා.. පවුල් දෙකක් නිරෝධායනයට..

June 3, 2020 at 9:20 am | lanka C news
හෝමාගම දෙදෙනෙකුට කොරෝනා.. පවුල් දෙකක් නිරෝධායනයට..

හෝමාගම මාවතගම ප්‍රදේශයේ පදිංචි යුධ හමුදා සෙබලෙකු ගේ බිරිඳ හා දරුවාටත් කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඒ හේතුවෙන් ඔහුගේ බිරිඳ හා දරුවා මේ වන විට රෝහල් ගත කර ඇත.

එමෙන්ම ඔවුන් සමීපව ඇසුරු කල නිවාස දෙකක 07 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.

අදාළ හමුදා කර්නල් වරයා කටුනායක ගුවන්තොටුපල රාජකාරියට යොදවා සිටියෙකු වන අතර මෑතක දී ශ්‍රී ලංකාවට පැමිණි කොරෝනා ආශ්‍රිතයන් සමග සමීපව කටයුතු කරද්දී ඔවුන්ට කොරෝනා ආසාදනය වන්නට ඇතැයි සෞඛ්‍ය නිලධාරීන් සඳහන් කරයි.

කෙසේ නමුත් නිලධාරයා සමාජය සමඟ තදින් කැපී නැති නිසා වෛරසය ඔවුන්ගෙන් සමාජයට සම්ප්‍රේෂණය වීමේ අවදානමක් නැති බව ද වෛද්‍යවරු කියා සිටිති.

70,351 Viewers

9 Comments to “හෝමාගම දෙදෙනෙකුට කොරෝනා.. පවුල් දෙකක් නිරෝධායනයට..”

  1. kaushan says:

    yakoo pitaratin gena eka mattalin karapaan!!! aa pattema airport wada karana unui pitratin ena unui nirodaayanaya karapaan!!

  2. john says:

    Hope they recover soon. They must be taken care of well because they got sick by trying to save others

  3. හෙලයා says:

    රණවීරු උන්මාදය නිසා රටම අමාරැවේ – ඕනා ගොනා.

  4. කෝලිත says:

    හූ …හූ …හූ …

  5. Kalana says:

    මූලික දේවල් වත් ඔය සේවකයන්ට දීල නැතිව ඇති. PPE KITS , Masks , Gloves, Sanitizer ඔය ඔක්කොම දිය යුතුයි.

    • chami says:

      Hi, I’m one of the person came from overseas. All the officials airport , immigration , customs & forces staff with equipped with PPE. its very difficulted to say , said person effected from airport with there process.

  6. Saradiel says:

    සියලුදෙනාට ඉක්මන් සුවය පතමු බුදු සරණයි

  7. Herath says:

    Health director general should be stern . It would have been more thoughtful to land there expatriates at Mattala.