හෝමාගම රෝහලේ වාට්ටුවක් වසා දමයි.. වෛද්‍යවරුන් ඇතුළු 10ක් නිරෝධායනයට..

November 6, 2020 at 3:00 pm | lanka C news
හෝමාගම රෝහලේ වාට්ටුවක් වසා දමයි.. වෛද්‍යවරුන් ඇතුළු 10ක් නිරෝධායනයට..

හෝමාගම රෝහලේ 05 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් රෝගියෙකුට කොරෝනා වෛරසය ආසාදිත බව හෙලි වී තිබේ.

ඒ හේතුවෙන් එම වාට්ටුවේ සේවය කල වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය 10 දෙනෙකු නිරෝධායනයට ලක් කර ඇත.

එම වාට්ටුවට රෝගීන් ඇතුළත් කිරීම තාවකාලිකව නවතා දමා ඇති අතර වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි සියලු රෝගීන් ස්වයං නිරොදායනයට ලක් කිරීමට කටයුතු කර ඇත.

17,277 views

3 Comments to “හෝමාගම රෝහලේ වාට්ටුවක් වසා දමයි.. වෛද්‍යවරුන් ඇතුළු 10ක් නිරෝධායනයට..”

  1. Saradiel says:

    ඉක්මන් සුවය පතමු බුදු සරණයි

    • ත්‍රීවීල් says:

      උඹ ඉතිං ආණ්ඩුවට කඩේ ගිහිං ඇණගෙන දැං බුදු සරණයි කියපං දැං

      • රොයල් කැපිල්ලට අහුවුන මොඩිෆයි බයියා says:

        ඔව් මචන්, ඌ විතරක් නෙමෙයි, අපිටත් කෙලවුනා.

Main News