හෝමාගම වෛද්‍ය මධ්‍යස්ථානයක් සීල්…

October 14, 2020 at 5:30 pm | lanka C news
හෝමාගම වෛද්‍ය මධ්‍යස්ථානයක් සීල්…

හෝමාගම කිරිවත්තුඩුව දේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයක් වසා දමා ඇත.

ඊට කොරෝනා ආසාදිතයකු පැමිණීම හේතුවෙන් එය මුද්‍රා තබා තිබේ.

එහි සේවය කළ වෛද්‍ය වරයා ඇතුලු කාර්ය මණ්ඩලය නිරෝධායනය කිරීමට කටයුතු කර ඇත.

අදාල ආසාදිත පුද්ගලයා රත්මලාන බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන පුද්ගලයෙකි.

29,456 views

One Comment to “හෝමාගම වෛද්‍ය මධ්‍යස්ථානයක් සීල්…”

  1. ""බ්‍රැන්ඩික්ස්-- කෝවිඩය ""😷 says:

    ඕනම අන්තවාදියකුට මේ දිනවල පවතින කොරෝනා වසංගතයට මුවාවෙලා අන්තවාදයේ දෙවන රැල්ල ක‍්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ නිසා මේ සුළු සිදුවීම් කියලා හෑල්ලූවට නොගෙන විධිමත් පරීක්‍ෂණ පවත්වලා රටට අගතිදායී තත්ත්වයක් ඇතිවෙලා තියනවාද කියලා බැලුවොත් හොඳා..!

Main News