‘ළමයින්ට සිංහල උගන්වන්නේ ඇයි’ ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති අහයි.. මවුපියෝ මවිත වෙති..

April 13, 2017 at 1:20 pm | lanka C news
‘ළමයින්ට සිංහල උගන්වන්නේ ඇයි’ ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති අහයි.. මවුපියෝ මවිත වෙති..

‘ළමයින්ට සිංහල උගන්වන්නේ ඇයි’ යයි ඉතාලියේ රෝම නගරයේ සිටින ශ්‍රී ලංකා තානාපති දයා පැල්පොල විමසා ඇති බව ඉතාලියේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයින් චෝදනා කරති.

ඉතාලියේ සිටින ලාංකිකයින්ගේ දරුවනට සිංහල භාෂාව ඉගැන්වීම සදහා වසර 15 ක කාලයක් පවත්වාගෙන එන ‘හෙලදිව තක්සලාව’ උත්සවයකට ආරාධනා කිරීම සදහා ගිය එම පාසලේ ගුරුවරුන්ගෙන් තානාපතිවරයා පෙර ලෙස විමසා ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉතාලියේ වෙසෙන ලාංකිකයෙකු මෙසේ අදහස් පල කලේය.

236 views

25 Comments to “‘ළමයින්ට සිංහල උගන්වන්නේ ඇයි’ ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති අහයි.. මවුපියෝ මවිත වෙති..”

  1. mali says:

    Do not worry all the embassies are same. all idiotic yahapalana tamil LTTE men are in these embassies who are afraid to represent anything sinhalese .He will attend any pongu tamil rally with Wigneshwaran .May be he is trying to get asylum in Italy saying all the sinhalese are rapist killers and white van carriers.

    • budhdhimathaa says:

      යකෝ ඉතාලියෙ ඉන්නවනං ඒ භාෂාව නැතුව ළමයින්ට සිංහල උගන්නන්නෙ අහවල් මගුලකටද යකෝ. ලංකාවෙ ඉන්නවනං සිංහල ඉගෙනගන්නෝන. ඒත් ඉතාලියෙ ඉද්දි ඒක ඕනනෑ. මුන්ට පිස්සු.

      • Pala says:

        THis is not a sinhala new year.
        Now it is Arabi.new year.

      • Nimal Perera says:

        It seems that you have never been to an another country before. Don’t show you idiotic face to others. keep it to yourself.

      • Disce aut descede says:

        බුද්ධිමතාගෙ බුද්දිය අධෝ මාර්ගෙනුත් පහලට ගිහිල්ල වගේ.

      • Amda says:

        නම බුද්ධිමතා උනාට වාඩිවෙලා ඉන්නෙ බුද්ධිය උඩ

    • janaka says:

      තොපිට අවුරුදු උත්සව, සිංහල පාසල් මේ ආණ්ඩුව පත්කළේ දෙමල මුස්ලිම් අය එතකොට තොපි මේ සිංහල ඉස්කෝල වල උත්සව පවත්වලා ඒවාට තානාපතිතුමා ගියාම සහජීවනයට මොකද වෙන්නේ බොල ?සහජීවනය නැතිවෙනවා නේද ?ආණ්ඩුවේ නිලධාරි ඉන්නේ සිංහල ඉස්කෝල වල උත්සව වලට යන්න නෙවෙයි .අපි සුළු ජාතීන්ට අපිට චන්දෙ දුන්නු දෙමල මුස්ලිම් ජාතීන්ට මුහුණ දෙන්නේ කොහොමද තානාපතිලා මේවට යවුවාම ?
      එතකොට තානාපතිලාට උනත් එයාලගේ ජොබ් එක නැතිවෙලා ගතමනාව නැතිවෙනවා නේද ?එකයි තානාපතිතුමාට උනත් තරහා ගියේ ඇත්ත මොකටද සිංහල උගන්වන්නේ? එක තනිකරම ජාතිවාදී බාශාවක් .තානාපතිතුමාලට තමුන්ගේ ජෝබ් එක අවුරුදු 4ක් ඇදගෙන යන්න දෙනවා ඕන නැති උත්සව කොරන්නේ නැතිව .අන්තිමේ රටින් පිටත ඊලාම් ආණ්ඩුවේ නිලධාරින් මේගැන un එකට කොම්ප්ලේන් කලාම යහපාලන අපේ නම්බුවට මොකද වෙන්නේ ?තානාපතිතුමා හරි .අපේ ජනාදිපතිතුමා උනත් එක ස්ථිර කරනව.
      බලනව අර වීරසේකර උන්නැහේ un එකේ කරපු කතාවට උනත් අපේ ජනාදිපතිතුමා හොඳටම බැන්න නේද ?
      තමුසෙලට සිංහල උගන්නගෙන ජාතිවාදී වෙන්න ඕනානම් මේ රටේ ඒවා බෑ එකට වෙන රටක් හොයා ගන්නව මේක ශ්‍රීලංකාව හෙවත් ඊලාම්

    • Buddhi says:

      Sarath weerasekara’s VIRUVANGE VITHTHIWACHAKAYA also in English. What about others.

    • වීර ප්‍රබා says:

      හරියටම හරි…!
      *දෙමල භාෂාව මෙරට රාජ්‍ය භාෂාවක් කල යුතුමයි..!
      *උදේට පන්සල්වල පිරිත් දෙමල බසින් කිව යුතුමයි..!
      *සිංහල අලුත් අවුරුද්දට “කිරිබත්” වෙනුවට “තෝසේ” අනුභව කල යුතුමයි..!
      *පාසල් ලමුන් සතියකට වරක් දෙමළ ඇඳුම ඇඳ යුතුමයිි.!
      *සිංහල සෑම පවුලකින්ම දෙමළ කසාදයක් කරගෙන දරුවෙකු හැදිය යුතුමයි..!
      *පන්සල්වල හාමුදුරුවරු “කෝවිල්වල” “පූසාරිලා” වගේ කොන්ඩය දිගට වවා පිටුපසින් ගැට ගැසිය යුතුමයි..!
      *සිංහ කොඩිය නවීන කල යුතුමයි… එනම් සිංහයාගෙ භාගයයි කොටියගෙ භාගයයි අඩංගු කල යුතුමයි..!

    • හරියටම හරි බොලං says:

      තානාපතිතුමා හරියටම හරි බොලං…
      එහෙ ඉන්න කෙල්ලො මෙහෙ ආවම ඉන්නෙ හෙලුවෙන් බාගෙට ඇඳගෙන …
      කියන්නෙ හරිම රස්නිියි කියල… වචනයක්වත් සිංහලෙන් කතා කරන්නේ නෑ…
      යන්නෙ පොලොවෙ පය ගහල නොවේ අඩියක් උඩින්…!
      අයිස්ක්‍රීම් කනකොට හයියෙන් ඇහෙන්න කියනවා ඉතාලියෙ අයිස්ක්‍රීම් මීට වඩා රහයි අනේ කියල …

  2. para sakkili eelam yamapalanaya DIRTY RESULTS at it’s vey best……..SINHALESE PLEASE WAKE UP NOW ATLEAST and send this eelam yamapalanaya home immediately……..

  3. Yasantha says:

    මෙයා මේ ඉල්ලන් පරිප්පු කන එක්කෙනෙක්නේ! එයාගේ කටින්ම කියනවා එයාල යහපාලනේ ගේන්න කැප වෙලා වැඩ කලා කියලා! සහෝදරයා ඔයාලා කරපු ගොන්කම් නිසා පිබිදීගෙන ආපු රටකට ජාතියකට වෙච්ච හානිය දැන්වත් තේරෙනවද?

  4. Kal says:

    Don’t learn Sinhala but learn Arab.It’s new yahapalana theory.

    • CAT says:

      දැන් යුරෝපයේ සිටින ලංකාතානාපති වරුන් embassy වල උත්සව වලට (සිංහල අවුරුදු. නිදහස ,වෙසක් ,නත්තල) අරාධනා කරන්නේ දෙමල මුස්ලිම් ජාතිකයන්ට පමණි …විශේෂ සැලකිලි දෙමල මුස්ලිම් ජාතිකයින්ට පමණි …මෙවැනි කාලපරිච්චේදයක් LTTE ත්‍රස්තවාදීන් යුද්ධ කරන සමයේත් තිබුනා ..දැන් නැවත එය පටන් අරන් …
      සිංහලයාට කුඩම්මාගේ සැලකිලි ….මෙවැනි පුද්ගලයින් රට වෙනුවෙන් විදේශ රටවලට පත් කර එවීම ජාතික අපරාධයකි
      කුමක් කරන්නද පාලකයන් දේශද්‍රෝහියන් නම් …. සිංහලයා නිදියා සිටියා ඇති දැන් ..ඇස් අරපල්ලා ..රට ජාතිය රැකගනිව්

      • Gayan says:

        Sinhal population is only 16 million.
        But tamil population is around 78 milion.Then why sinhaleas want to use sinhala. GIVEUP SINHALA AND LEARN ENGLISH AND ARAB.

  5. Lolla says:

    Very good. Why they need sinhala?.
    Even in srilankan school no need sinhala to learn. Must get new law and rules. Mr, Gonella will consider my request and we salute Our Minister Gonella for eating our education.

  6. fedo says:

    62 lakshayak mati mollunta dan saneepada

  7. OLU says:

    ශ්‍රී ලංකා තානාපති දයා පැල්පොල කරුණාකර ඉල්ලා අස්වෙනු .ඔබගේ ප්‍රකාශය ගැන ඔබ ලජ්ජා විය යුතුයි …ශ්‍රීලංකාව සිංහල බෞද්ධ රටක් …සිංහලයා ලෝකයේ කුමන රටේ ජිවත් වුවත් තම මව් බස ඉගන ගතයුතුයි ….ඉතාලියේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයින් ට අපේ ප්‍රණාමය ….

  8. ExUNPer says:

    ඇත්තනෙ !
    අනුනේගෙ සල්ලි වලට සුර සැප වලට යටවෙලා ජාතිය ආගම පාවා දෙන තිරිසන් නායකයන් ඉන්න ලෝකයක මේ වගේ දේවල් ඇසීම සාමාන්‍ය දෙයක් !

  9. Lpaya says:

    Jathake waradda. Danne nadda Daya Palpolage jathake. Amma demalek ekka budiyagena idala mua ipadila thiyenne.

  10. Vimarshana says:

    පැල්පොලයා පොල්පෙල උලාකන ජාතියේ එකෙක් බව පෙනේ. මෙවැනි ජාතිද්‍රෝහීන් විදෙස් සේවය සඳහා පත්කළ අමනයන් දේශපාලන කුණු කුඩයට යැවීම චන්දදායකයාගේ වගකීමයි.

Main News