2011 ෆයිනල් පාවාදුන් අය ගැන හිටපු සභාපති ඉගි කරයි.. කලබල වෙලා ට්විට් ගහන්නේ පාවාදුන් අයලු..

June 20, 2020 at 12:02 am | lanka C news
2011 ෆයිනල් පාවාදුන් අය ගැන හිටපු සභාපති ඉගි කරයි.. කලබල වෙලා ට්විට් ගහන්නේ පාවාදුන් අයලු..

2011 ලෝක කුසලාන අවසන් මහා තරඟය පාවා දීමට ක‍්‍රීඩකයන් සම්බන්ධ නැති නම් කලබල වීමට අවශ්‍ය නැතැයි ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා සඳහන් කරයි.

ට්විටර් පණිවිඩ සහ ප්‍රකාශ හරහා ඒවාට පිළිතුරු දෙන්න යාමෙන් අනවශ්‍ය ප්‍රශ්න ඇතිවන බවද ඔහු පැවසීය.

තමන් වැරදි කර නැත්නම් තොප්පිය දා ගැනීමේ උවමනාවක් නැතැයි ද ඔහු සඳහන් කෙළේය.

මහින්දානන්ද අලුත්ගමගේ මහතාට තොරතුරු ඇති නම් ඔහුට එම ප්‍රකාශය කිරීමේ අයිතියක් ඇතැයි ද ඔහු කීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

0 views

23 Comments to “2011 ෆයිනල් පාවාදුන් අය ගැන හිටපු සභාපති ඉගි කරයි.. කලබල වෙලා ට්විට් ගහන්නේ පාවාදුන් අයලු..”

  1. Kalana says:

    මූ තමයි ප්‍රදාන, ක්‍රීඩකයනට බල කලේ කවුද?

  2. Godaya says:

    උඩරට වැදගත් මිනිස්සු පද්දොත් එක්ක වැඩිය පැටලෙන්න යන්නෙ නැහැ . මොකද පද්දට නැති වෙන්න දෙයක් නෑ . කට ඇරියොත් ආයෙ කෙලවරක් නැහැ .

  3. Mtmmanvar says:

    Cricket eka winasa karapu Tilanga Sumatipalaya Mahindanandata kadeyanawa. Kalakanniyo topi dennama ekay.

  4. ටාසන් මෑන් says:

    තිලංග සුමතිපාල කියන බුකී කාරයා මොකද දන්නේ නෑ කලබල වෙලා ඉන්නේ. සමහරවිට ඔහු මේවට සම්බන්ධ වෙලාද දන්නේ නෑ. දෙයියෝ සාක්කි.

  5. mark says:

    If the Minister had the Bones to Name names the players would not have bothered to reply because any way everyone knows the politicians are a bunch of crooks & a disgrace to the nation.
    The players are a bunch of decent & patriotic beings unlike most of the politicians on the country.

  6. Ay me loka prassida ape cricket kollo dennata leda dada loketama savuththu karanne. Mata tharaha giyoth, Mahindanandayagai, Sumathipalayagei kare ellenawa Unge Gewal walata Reta Avilla, Hoo, Hoo, Hoo!

  7. Amith says:

    කවුරු කළත් එදා සිදු වුන දේවල් වල පාවාදීමක් ලක්ෂණ තිබුණා.

  8. Sudiya says:

    උඹත් ඕකේ කොනක නොහිටියොත් තමයි පුදුමේ.
    එක්කෝ උන් ඔක්කොම උඹේ ඇස් වලට වැලි ගහල තනියෙන් වැඩේ දීල.. උඹට එකට හිතට අමාරු ඇති

    ඔය දෙකෙන් එකක් තමයි ඉතිං

Main News