ෆයිසර් එන්නත් මියන්මාරයට දී ඒ වෙනුවට හාල් ඉල්ලයි..

June 18, 2022 at 12:00 pm | lanka C news
ෆයිසර් එන්නත් මියන්මාරයට දී ඒ වෙනුවට හාල් ඉල්ලයි..

මෙරට ඉතිරි වී ඇති ෆයිසර් එන්නත් ලක්ෂ හයක තොගයක් මියන්මාරයට ලබාදී ඒ වෙනුවෙන් සහල් තොගයක් ලබා ගැනීමට රජයේ අවධානය යොමුවී තිබේ.

දැනටමත් එම එන්නත් තොගය භාරගැනීමට මියන්මාරය කැමැත්ත පළ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මෙම එන්නත් තොගය තවත් මාස කිහිපයකින් කල් ඉකුත් වීමට නියමිතව තිබේ.

33,719 views

17 Comments to “ෆයිසර් එන්නත් මියන්මාරයට දී ඒ වෙනුවට හාල් ඉල්ලයි..”

  1. Power says:

    ⁣ඩොලර් මිලියන ගානක් වියදම් කරලා බොරුවට හතර වටේ එන්නත් ගොඩක් ඇනලා දැම්මා. ⁣ජනාධිපති සහ ආණ්ඩුව ගෙදර පල කියලා දැන් කරන උද්ඝෝෂණ දේශීය වෙදහෙද කමට මුල් තැන දියං කියලා ඒ කාලේ කරා නම් මේවට වියදම් කරපු ඩොලර් ටිකත් ඉතුරුයි. රටේ ජනතාව ලෙඩ්ඩු බවට පත් වෙන්නෙත් නෑ. දැන් එන්නත් විදගෙන කන්න නැති ජාතියක් බවට පත් වෙලා. මට නම් මේ ආණ්ඩුව එපා උනේම ඔය එන්නත් සීන් එක නිසාමයි.

    • බබක්ක says:

      දේශීය ගොවිතැනට මුල් තැන දෙන්න ගිහිං කරපු හරියක් ඇති
      දේශීය වෙදකමට මුල් තැන දෙන්න ගිහිං කරගන්නෙ ඊට වඩා විනාශයක්
      IMF එකෙං කියද්දි debt sustainable නෑ කියල නෑ නෑ අපිට දේශීය විසඳුමක් තියෙනව කියල තමා ඩොලර් එක අල්ලං හිටියෙ, බදු අඩු කලේ.
      දේශීය විගඩම් කරන්න ගිහිං මේ කරපු විනාශෙ ඇති

      • Power says:

        දේශීය ගොවිතැනයි, දේශීය වෙදකමයි පටලවා ගන්න එපා බං. කොරෝනා අසාධනය වෙලා දේශීය වෙදකමට යොමු වෙච්ච මිනිස්සු මිය නොයා පූර්ණ ලෙස සුවය ලැබුවා. දේශීය ගොවිතැන උනත් කාලය අරන් වසර කිහිපයක ප්‍රතිඵලක් ලෙස සිදු කරන්න පුළුවන්. දැනටමත් එහෙම කරන අය මේ රටේ ඉන්නවා.

        • බබක්ක says:

          පොදුවේ දේශීය දේවල් කරන්න ගිහිං තමා අද රටට මෙහෙම වෙලා තියෙන්නෙ
          දේශීය ගොවිතැනයි දේශීය ආර්ථික උපාය මාර්ගයි දෙකම කෙලෙව්ව
          දේශීය වෙදකම ප්‍රවර්ධනය කරල කොරෝන වලට ධම්මික පැණි බිබී හිටිය නං මැරෙන්නෙ මෙහෙම නෙමේ
          දැන්වත් ඔය විකාර නවත්තන්න
          රටට වෙලා තියෙන විනාශය ඇති

    • රටවැසියා says:

      එන්නත් ගෙන්නනව කියල කලෙත් අමු හොරා කෑමක්.

  2. Nishanthi says:

    Harima dukai deviyane ape rata gena. Edenawaa kiyawanakotath meka kadulu enawaa.koy tharam saubaagayamathwa thibuna ratak da? Peradiga daanyaa gaaraya kiyalaa hadun wapu rata .😭😭😭

    • නාකි මයිනා says:

      ඕවා පොත් වල තිබ්බ බොරු කතා නෙ නංගි, මේ රට හැමදාම කෙලවෙලා තමයි තිබ්බෙ. ඔයාට දුක නං එන්ඩකො මං හෙල යක්ක ලොලිපොප් එකක් දෙන්ඩ ඔය හිතේ දුක යන්ඩ

  3. නංගි says:

    ඊළඟට අර එදා වැටේ එල්ලපුව ත් දෙයිද දන්නෑ , නේ .

  4. SKF says:

    තෙල් ගන්න තිබ්බ ඩොලර් වලින් මහා පරිමාණ එන්නත් අරන්. බටහිර ඩොක්කු වගකින්න ඕනෙ මේවට.

    • නාකි මයිනා says:

      පයිසර් ටොන් ගනන් ගෙන්නලා තියාගෙන හිටියෙ මයිනාට සතියට දෙක ගානෙ ගගහා ඉන්ඩ. මැරෙන්නෙ නැතුව හැමදාම ඉන්ඩ බලං හිටියෙ හැබැයි දැං පයිසර් වැඩි වෙලා ලොල් ලොල් වලා මොලෙත් කචල් උනා, පාර්ලිමේන්තුවේ කතා කරන්නෙ කොලේ බලාගෙන, ඒ ගානට වැටුනෙ උගෙ තන්හාවට.

      දැං බයට නින්ද යන්නෙත් නෑලු.

  5. සමන් says:

    පිස්සුද ඇත්තටම? ආයෙත් ඕන උනොත් ගේන්න ඩොලරුත් නෑ.

    • නාකි මයිනා says:

      තෝ වත් මැරෙයිනෙ.
      එකෙක් හරි අඩු වෙයි නෙ, බයේ පුකවාඩං දාගෙන ඉන්න ගෙරි යක්ක හැත්ත.
      හොඳක් නෙ වෙන්නෙ.

      තොට තවම ඔය හෙම්බිරිස්සා බය ගියෙ නැද්ද ගෑනියෙ?
      ගිහිං චීත්තෙයක් පොරවගෙන බුදියපිය ලිප මුල්ලෙ

  6. sira says:

    රාජපක්ෂලා වික්කම සිංහල රටට කරපු හරිය තමයි මේ.

  7. ලංකා බයි නිව්ස් කොමෙන්ට් කොටන්නගේ සංගමය says:

    රටේ මෙච්චර ආර්ථික අර්බුදයක් තියෙද්දී එන්නත් අතිරික්තයක් මිලදී ගත්තේ අයි.

    ජේප්පොන්ගේ කුමත්‍රණයක් ද?

  8. Asitha says:

    වැඩි මිලට ෆයිසර් ගත්ත ආණ්ඩුව ඩොලර් බිලියන ගණනක් කොමිස් ගහගත්තා. දැන් ඕවා විකුනන්නත් බැරි නිසා අඩු ගණනකට මිලකරලා රසායන පොහොර දාලා හදපු සහල් මියන්මාරයෙන් ගන්නවා. නොදකින්

  9. Reginald says:

    ලංකාවට මොනවද නැත්තේ. දේශිය වශයෙන් හැමදේම තියෙනවා. අපේ දේශිය දේවල් වල පල්ලට අැදලා දාලා, පිට රටින් ගෙන්වන දේවල් වලට ලොල් වෙච්ච නිසයි මේ ඔක්කොම වුණේ. ධම්මික පැණිය ප්‍රමෝට් කරලා, දේශිය වෙදකම එපා කරවලා, කොමිස් කුට්ටි ගන්න මග පාදවා ගත්තේ නැද්ද?

  10. Reginald says:

    අපේ රටේ වැඩ්ඩෝ, පිටරටවල උන් ට සේවය කරනවා…. කොරෝනා කාලේ බිහි වෙච්ච නව නිපැයුම් කරුවන් අද කෝ? උන්ගෙන් වැඩ ගන්නේ පිටරට උන්. අපේ රටට කෙලවුනේ එතැනයි. 1964 වෙනකන් අපි ලෝකයේ පොහොසත් රටවල් පළමු 10 අැතුලේ හිටියා…. එ්ත් අද දුප්පත් වෙලා…. එ් ඇතැයිද කියලා හොඳ කල්පනාවෙන් හොයලා බලන්න

Main News