ෆයිසර් එන්නතින් එංගලන්තයේ දෙන්නෙක් මැරිලා.. කෑගල්ලේ පැණියෙන් කිසිවෙක් මැරිලා නෑ.. මැරෙන්නෙත් නෑ..- වාසු

December 17, 2020 at 10:40 am | lanka C news
ෆයිසර් එන්නතින් එංගලන්තයේ දෙන්නෙක් මැරිලා.. කෑගල්ලේ පැණියෙන් කිසිවෙක් මැරිලා නෑ.. මැරෙන්නෙත් නෑ..- වාසු

කොරෝනා මර්දනය සඳහා එංගලන්තයේ භාවිතයේ යෙදෙමින් ෆයිසර් එන්නත හේතුවෙන් දෙදෙනෙකු ආසාත්මිකතාවයන් නිසා මියගොස් ඇතැයි දැනගන්නට ලැබී ඇතැයි අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සදහන් කරයි.

තවම එම එන්නත් ඇත්තේ පරයේෂන මට්ටමේ නිසා අප ප්‍රවේශම් විය යුතු බවද ඔහු පැවසීය.

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කළ පැණිය භාවිතා කරන ලද කිසිවකු මේ වන තෙක් මියගොස් නැති බවත් පැණි පානය කලාට මිය යන්නේද නැති බවත් ඒ මහතා කීය.

නමුත් එන්නත් සම්බන්ධයෙන් ඇති විශ්වාසය අඩු කර ගෙන නැති බවත් ඒවා නියම පරිදි සංවර්ධනය විය යුතු බවත් ඇමතිවරයා කියා සිටියේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

37,850 views

28 Comments to “ෆයිසර් එන්නතින් එංගලන්තයේ දෙන්නෙක් මැරිලා.. කෑගල්ලේ පැණියෙන් කිසිවෙක් මැරිලා නෑ.. මැරෙන්නෙත් නෑ..- වාසු”

  1. bambi says:

    No one died from Covid vaccine here in UK.
    I am having in two weeks time
    This nutter is now fully mental.

  2. Rajapaksha says:

    උබට පැනි හරියන්නෙත් නැහැ. ෆෛසර් හරියන්නෙර්හ් නැහැ . පිස්සු බලු ඉන්ජෙක්ෂන් එක ok

  3. Senevi says:

    Ane gon katha kiyanna epa Vasu uncle. Kali ammage paniye thiyenne mee pani sadikka. Ewata minissu marenne na. Gon haraka

  4. Jay says:

    Pissek mu

  5. රාවණා says:

    https://www.theguardian.com/world/2020/dec/09/man-receives-pfizer-vaccine-days-after-wife-dies-from-covid-19
    මේ තියෙන්නේ එංගලන්තයේ මැරිච්ච එවුන් බලාපල්ලා

  6. මමත් ඉංගලන්තේ says:

    පට්ටපල් බොරු මූ කියනවා. ඉංගලන්තේ කිසි කෙනෙක් එහෙම මරුනේ නැහැ.

Main News