ෆයිසර් එන්නතින් එංගලන්තයේ දෙන්නෙක් මැරිලා.. කෑගල්ලේ පැණියෙන් කිසිවෙක් මැරිලා නෑ.. මැරෙන්නෙත් නෑ..- වාසු

December 17, 2020 at 10:40 am | lanka C news
ෆයිසර් එන්නතින් එංගලන්තයේ දෙන්නෙක් මැරිලා.. කෑගල්ලේ පැණියෙන් කිසිවෙක් මැරිලා නෑ.. මැරෙන්නෙත් නෑ..- වාසු

කොරෝනා මර්දනය සඳහා එංගලන්තයේ භාවිතයේ යෙදෙමින් ෆයිසර් එන්නත හේතුවෙන් දෙදෙනෙකු ආසාත්මිකතාවයන් නිසා මියගොස් ඇතැයි දැනගන්නට ලැබී ඇතැයි අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සදහන් කරයි.

තවම එම එන්නත් ඇත්තේ පරයේෂන මට්ටමේ නිසා අප ප්‍රවේශම් විය යුතු බවද ඔහු පැවසීය.

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කළ පැණිය භාවිතා කරන ලද කිසිවකු මේ වන තෙක් මියගොස් නැති බවත් පැණි පානය කලාට මිය යන්නේද නැති බවත් ඒ මහතා කීය.

නමුත් එන්නත් සම්බන්ධයෙන් ඇති විශ්වාසය අඩු කර ගෙන නැති බවත් ඒවා නියම පරිදි සංවර්ධනය විය යුතු බවත් ඇමතිවරයා කියා සිටියේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

37,879 views

28 Comments to “ෆයිසර් එන්නතින් එංගලන්තයේ දෙන්නෙක් මැරිලා.. කෑගල්ලේ පැණියෙන් කිසිවෙක් මැරිලා නෑ.. මැරෙන්නෙත් නෑ..- වාසු”

  1. Opa-dupa says:

    මහලු මඩමේ සිටිය යුතු පුද්ගලයකු ඇමති කමක් ලැබුනම ඔහොම තමයි .

  2. Gon athal says:

    Now this guy is really full upset. Meka dan maru kiyawanne…🤣

  3. Prasad. says:

    Today I checked the latest vaccine update
    after seeing this new. Actually what has happened is two of their health care workers have got a allergic reaction after
    the vaccine but safely recovered.
    It is sad to hear our politicians and higher
    Officials related to this pandemic are misleading the public.
    While other countries are going ahead with
    vaccination.

  4. saman says:

    මූ බොරු කියන්න දන්නේම නෑ.

  5. Jagath says:

    කපයා කට වහන් හිටු බොරු නොකියා.

  6. On The Spot says:

    ෆයිසර් එන්නත එංගලන්තෙ පලමුවෙන්ම විද්දෙ අවුරුදු අනූවක් වයස කාන්තාවකට.ඒ ප්‍රමුඛතා ලැයිස්තුව පරිදි.ලංකාවේ මුලින්ම ඉන්නෙ වාසුදේව මහත්තය​.බයවෙන්න එපා දෙන්නම් මුලින්ම​.

  7. ක්‍රිමිනල් says:

    චැසී බොල්වෙනකොට කොහොමත් මීටරේ අවුල් වෙනවා , ලොකයේ ෆැක්ට් චෙක් ආයතන විසින් ෆයිසර් අන්නත ලබාගත් පුද්ගලයන්ගේ මියයෑම් ගැන පලවන ඔස්ට්‍රෙලියානුවගේ කතාවට උත්තර බැදලත් අහවරයි. හැබැයි ඉතින් මෙගොල්ලන්ට කාළිඅම්මගේ පැණිය පට්ට ශුවර් ! විද්‍යාවට වඩා මිත්‍යාව ලොකුයි , හැබැයි ඉතින් දේවවාද තබේකට මායිම් නොකරන සමාජවාදීයො මෙහෙම කියනකොට ඇඩෙන්නේ තනි ඇහැට…😂😂😂

  8. Gaming Senanayake says:

    Gibberish man also because this is good for crazy.

  9. Aurora says:

    ඔය ෆයිසර් එන්නත ඉස්සරවෙලාම බටහිර වෛද්‍ය වරුන්ටත් සෞඛ්‍යය අමත්‍යංශයේ දේශද්‍රෝහි කාලකන්නි රැලටත් දෙන්න. Jvp, unp අපතයෝ හැමදාමත් දේශීයදේ හෙළාදකින නිසා උන් කොහොමත් දේශීය වෙදකම කර ගන්නෙ නැහැ වගේම බටහිර වෙදකම කැමැත්තෙන් කරගනීවි. අපි දේශීය ප්‍රතිකාර කරගෙන ජීවිත රැකගන්නම්.

    • ක්‍රිමිනල් says:

      අපරාදේ උබලා ඉපදෙනකොට ඉස්පිරිතාලෙක පෙකණිවැල කැපලා ,බී.සී.ජී ගහලා එව්වේ. හෙල වෙදෙක්ට කියලා ඔක්කොම කරවගෙන බලන්න තිබ්බේ ,කෙලෙහිගුණ නොදන්න කාළකන්නී.

  10. kavirathna says:

    වයසට යනකොට උද්දච්චකමත් වෑඩිවෙනවා.

Main News