ෆයිසර් එන්නත ගැන විද්‍යානුකූල සැකයක්.. විකල්ප එන්නත් ගේන්න…

November 20, 2021 at 11:20 am | lanka C news
ෆයිසර් එන්නත ගැන විද්‍යානුකූල සැකයක්.. විකල්ප එන්නත් ගේන්න…

කොරෝනා වෛරසය පාලනය සඳහා ෆයිසර් එන්නත භාවිතාවේදී අවශ්‍ය හානිකර තත්ත්වයන් ඇති වීමේ අවදානමක් ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා සඳහන් කරයි.

එම එන්නතේ ක‍්‍රියාකාරීත්වය පිළිබඳ විද්‍යානුකූල සැකයක් ඇතිව තිබෙන බවද ඔහු පෙන්වා දෙයි.

එනිසා එම එන්නත මෙරටට ගෙන්වීම හැකිතාක් සීමා කර විකල්ප එන්නත් ගෙන්වීමට කටයුතු කරන්නැයි ද ඔහු ඉල්ලා සිටී.

මිනිස් ශරීරයට සෘජුව ජාන ඇතුළු කිරීම සම්බන්ධයෙන් බැලූ විට කිසිවෙකුට අනාවකි කළ නොහැකි බවද පැවසූ ඔහු අනවශ්‍ය හානිකර දේ සිදුවීමට ඉඩ ඇතැයි ද පැවසීය.

පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේදී අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

41,610 views

19 Comments to “ෆයිසර් එන්නත ගැන විද්‍යානුකූල සැකයක්.. විකල්ප එන්නත් ගේන්න…”

  1. Ranjan Joseph says:

    Prof done a tremendous service to the development of the science, technology and innovation of Sri Kanka. His great personality is an asset to the parliament and to the nation.