ෆයිසර් එන්නත දුන් 23 දෙනෙක් මිය යයි…

January 17, 2021 at 3:23 am | lanka C news
ෆයිසර් එන්නත දුන් 23 දෙනෙක් මිය යයි…

ෆයිසර් එන්නත ලබාදීමෙන් පසු කොරෝනා ආසාදිත වූ පුද්ගලයන් 23 දෙනෙකු මියගිය ගිය බව නොර්වේ රාජ්‍යයෙන් වාර්තා වෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඒ හේතුවෙන් ෆයිසර් එන්නත ලබා දීමට ප්‍රථම දුර්වල හා වයස්ගත රෝගීන් ගැන දැඩි පරීක්ෂාවට ලක් කරන ලෙස එරට වෛද්‍යවරුන්ට දැනුම් දී ඇති බවයි.

කෙසේ වෙතත් මෙම මරණ සහ එන්නත අතර නිශ්චිත සම්බන්ධතාවයක් මෙතෙක් හොයාගෙන නැතැයි නොර්වේ සෞඛ්‍ය බලධාරීන් කියා සිටිති.

මේ සම්බන්ධයෙන් ෆයිසර් එන්නත නිෂ්පාදන සමාගම නිවේදනය කර ඇත්තේ එම මරණ සම්බන්ධයෙන් දැනුවත් බවත් ඒ සම්බන්ධයෙන් අදාළ සියලු තොරතුරු එක් කිරීමට කටයුතු කරමින් සිටින බවත් ය.

121,233 views

30 Comments to “ෆයිසර් එන්නත දුන් 23 දෙනෙක් මිය යයි…”

  1. THILAK says:

    SAJITHTA KIYANNA

  2. සිංහල බන්ඩා says:

    ජනපතිටයි අගමැතිටයි දෙනව කියන්නෙ මේ එන්නතද? 😀

  3. Please trust Local Traditional medicine combine with WESTERN, which do not have any side effects and please save our Sri Lankans.

Main News