ෆයිසර් බයෝටෙක් එන්නතෙන් බි‍්‍රතාන්‍යයේ ආසාත්මිකතා.. ලබාදීම සීමා කරයි..

December 10, 2020 at 8:02 am | lanka C news
ෆයිසර් බයෝටෙක්  එන්නතෙන් බි‍්‍රතාන්‍යයේ ආසාත්මිකතා.. ලබාදීම සීමා කරයි..

කොරෝනා වෛරසය සදහා බ්‍රිතාන්‍ය විසින් ලබාදීම ආරම්භ කර ඇති ෆයිසර් බයෝටෙක් එන්නත ලබා ගත් කිහිප දෙනෙකු ආසාත්මිකතා පෙන්නුම් කර තිබේ.

ඒ හේතුවෙන් එන්නතට ආසාත්මිකතා දක්වන පුද්ගලයන්ට එන්නත ලබා නොදිය යුතු බව නිෂ්පාදකයො දැනුම් දී ඇත.

නව එන්නත ලබාගෙන ටික වෙලාවකින් සෞඛ්‍ය සේවකයන් දෙදෙනෙකු ආසාත්මික රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් ප්‍රතිකාර වලට යොමු කර තිබේ.

කෙසේ නමුත් එරටය ඖෂධ නියාමන ඒජන්සිය සඳහන් කරන්නේ මෙම ආසාත්මිකතා මාරාන්තික ඒවා නොවන බවයි.

50,626 views

25 Comments to “ෆයිසර් බයෝටෙක් එන්නතෙන් බි‍්‍රතාන්‍යයේ ආසාත්මිකතා.. ලබාදීම සීමා කරයි..”

  1. ප්‍රතිශක්තිය says:

    මාරාන්තික වෙන්නේ වසර කීයකින්ද? ඔය එන්නත නිසා ඒඩ්ස් වගේ වෙනවද? ඒ කියන්නෙ ප්‍රතිශක්තිය දුර්වල කරනවද? හයිපොඇන්ටිජනික් කෝමා තත්ත්වයක් ඇතිවෙනවද? බටහිර වෙදමහත්තුරු මොකද කියනවා..

    • pohottu says:

      Gobilo, hospital, doctors pathhe palathe yanna epa. thel beheth karayan langatama palayaw. ethakota apita nivi sanasille hospital, Doctors la langata therepenne nathuwa yanna puluwan.

      • ඔව් ගිහිල්ල දියවැඩියාවටයි…කොලොස්ට්‍රෝල්වලටයි මැරෙනකම් බෙහෙත් බීපල්ල….

        • Nimal says:

          මීපැනි හැදි 6ක් බිලා ඩයබටික් හැදුනු කවිරැහරි ඉන්නවානමි ඉක්මනට අටපටිටමට කියන්ටෝ

    • gamarala says:

      අමතක කරන්න එපා ලෝකෙට ඒඩ්ස් හඳුන්වාදුන්නෙත් ඇමෙරිකාව. මැලේරියා එන්නතක් හඳලා ඒක ගිහින් ගැහුවා අප්‍රිකාවෙ මිනිස්සුන්ට. පස්සෙ තමයි දන්නෙ ඒක ඇතුලෙ හඳුනානොගත් තව වෛරසයක් තියෙන බව. එය පසුකාලීනව ඒඩ්ස් ලෙස නම් කරන ලදී.

      • Sanda says:

        Mehemath gon moda ගමරාලලා 😂😂
        බලන් හිටියා වගේ කියන්නේ
        අප්‍රිකානු ලැන්ගුර් 🐵 ගෙන් ආපු වයිරසයක් HIV

  2. කුහකයා says:

    අපේ වෙදමහත්තයගෙ පැණියට ඔව්වාගෙ චෝදනා තාම නෑ නේද , ඒ උනාට ඒකට හා කියන්න බෑ වගේ නේද .

    • aniwa says:

      බුද්ධිමත් වන්න පැණි බීමෙන් වන්නේ ඩයබිටිස් කරා තවත් ලංවීමත් කොරෝනා වයිරසය ඩයබිටිස් ඇති අයට මාරාන්තික විය හැකි බවත් තේරුම් ගන්න

      • Nimal says:

        මිපැණි හැදි 6 බීලා ඩයබටික් හැදුනු කවිරැහරි ඉන්නවා නමි වහාම අටපටිටමට කියන්ටෝ

      • ranga says:

        අනේ ගොනෝ පැණිය කියන්නෙ පැණි බීමක් නෙමේ. අකුරු කොටන්න පුලුවන් උනු පලියට නොදන්නකම ගොන් මෝඩ කමක් ලෙස ප්‍රදර්ශනය කරන්න එපා.

  3. අන්ධයා says:

    පිස්සුද එහෙම වෙන්න බැහැ මේක රසායනිකව පරික්ෂා කරලා ,සායනිකව ඔප්පු කරලා තියෙන්නේ.
    ගොඩ බෙහෙත් වගේ නෙවයි හරිම systematic , හීන් කෙඳිරියක් වත් නැතිව වයිරසේ නැතිම වෙලා යනවා….

    මේ කතා ගොතන්නේ ,බයියෝ !! ,

  4. සිරා says:

    මේක අපි ප්‍රශ්නයක් කර ගන්නේ ඇයි ?
    අපේ GMOA පල්ඩොකා බාස්ගේ පැණිය සාර්තකයි කිව්වා.ප්‍රොෆ‌ෙසර් ජයසුමනත් පැණිය සාර්තකයි කියනවා.
    සුද්දගේ ෆයිසර් එන්නත අසාර්තකයි.අපි වහාම මේ පැනියට පේටනට් එක අරග‌ෙන රාවණා පරපුරේ අභිමානය ලෝක‌ෙටම ප‌ෙන්නන්න ඕනේ.බිලියන ගනන් සල්ලි හොයන්න ඕනේ.

    • cobra says:

      මේ වෙදමහතාගේ බෙහෙතෙන් සිදුකරන්නේ කොරෝනා වෛරස් රෝගීන් සුවපත් කිරීම මිස උබලා වගේ මුදල් සෙවීමේ අරමුණින් නොවේ ..හෙළ වේද කමට ගරු කරපන් ….අපේ හෙළ වෙදමහතුන් රෝගීන්ට බෙහෙත් දුන්නේ නොමිලේ , ඔවුන් සුවකිරීමට මිසක් මුදල් ගරාකෑමට නොවේ

  5. TomBanks says:

    I think the Russian Sputnik is much better vaccine. But UK will not buy it due to their bogus rivalry. If SL success with our indigenous medicine, that will be a great achievement

  6. ක්‍රිමිනල් says:

    ඖෂධ කිසිවක් 100%ක් සුරක්ෂිත නොවේ. අප ලබා ගන්නා පැරසිටමෝල් පෙත්තේ ද අවදානමක් පවතී , සංකුලතා ,අසාත්මිකතා ඇතිවෙන්න පුළුවන් , Pfizer එන්නත පිළිබඳව මෙතෙක් ලැබී ඇති දත්ත අනුව අනුව පෙනී යන්නේ 43,500ක් දෙනා යොදා ගනිමින් සිදු කළ අත්හදා බැලීමේ දී, සුළු අතුරු බලපෑම් වාර්තා වුව ද කිසිදු සෞඛ්‍ය ප්‍රශ්නයක් මතු වෙලා නෑ ,හැබැයි මිලියන ගනනකට මේ එන්නත ලබාදෙනකොට ,යම් යම් ප්‍රශ්ණ මතුවෙන්න පුලුවන් . සියයට සියේ මට්ටමේ කොවිඩ්19 න් ආරක්ශාව සැලසෙන බෙහෙතක් තවමත් නිශ්පාදනය කරලා නෑ , එ වුනාට ලංකාවේ කාළි මැණියන්ගේ පැනියෙන් කොවිඩ්19 නිට්ටාවටම සුව කරගන්න පුලුවන් කියලා තමයි ගොං බෛයො සහ උන්ගේ අටපාස් ලොක්කො ටික කියන්නේ ! ජය ✌️

    • Nimal says:

      හරි මචං එළ අපි පැනි බොන්නමි උඹ ඉන්ජෙක්ෂන් ගහගනින් ඔික පුරස්නයක් කරගන්ට එපා හැබැයි රජො ගව මුතූූා එහෙම බොනවා නෙමයි හොදේ

    • narada says:

      කෙසේ වෙතත් ඉංග්‍රීසි බෙහෙත් වලට වඩා අපේ හෙළ වෙදකමේ ධම්මික මහතා සොයාගත් බෙහෙත අපට හොදයි ….කෙසේ නමුත් සිරුරට අහිතකරත් නැහැනෙ …….මන්ද බුද්ධික ජනයා යතාර්ථය තේරැම් ගනිත්වා

      • ක්‍රිමිනල් says:

        අපරාදේ තොපිට රජයේ වියදමින් බී.සී.ජී ගැහුවා , ධම්මිකයගේ පැණිය පොවලා ගත්තනං , මෙහෙම ගොං කතා කියන්න ජිව්ත් වෙලා ඉන්නෑ..😏

        • narada says:

          ඒක ගැහුවෙි කොරෝනාවලටද මචං….. හුටා මම දැනගෙන හිටියේ නෑනේ

    • ක්‍රිමිනල් ගේ මාමා says:

      අපි පැනි බිලා මැරෙන්නමි උඹ ෆයිසර් ගහගනින් ඒ මොනවා උනත් මෙතන හොටු පෙරන්ට එපා බන් මල වදයක් උඹ

    • ක්‍රිමිනල් says:

      උබලා පැණිය නෙමේ ඔන උලව්වක් බියල්ලා , හැබැයි පොලීමේ ගිහිල්ලා ,පොරකාලා ,මෙන්න ඖශදේ ගගා අර හොදට තිබ්බ කෑගල්ලට කොවිඩ්19 ඇදලා අතාරින්නෙපා , උබලව අන්දන්න පුලුවන් ලේසියෙන් අර වදකහ සුදිය බීලා ඇනගත්තා වගේ ඇනගෙන පලයව් ඉංග්‍රිසී බෙහෙත් ගන්න ,දැනට 21,000 කට ආසන්න කොවිඩ්19 රෝගීන් සුවපත් වුනේ , රජයේ රොහල් වල උත්සාහයෙන් බව අමතක කරන්නෙපා , ගගෙන් පැන් බීලා මූදට ආවඩන කල්ලතෝනී. අර හොරණෑවේ අන්න බෙහෙත කියපු ගමන් පක්ශාත්බාගේ ඉත්තෑවො ගහගෙන දුවනවා මී හරක් වගේ.. ශ්‍රී බද්‍ර කාලී නවාම් දේශීයම්..😜

      • opps says:

        හි.හ් හිි.. උඹට දැන් කෙදිරි ගෑවෙනවා නේද හොද හොද සෙල්ලමි තව ඉස්සරහට බලාගෙ ඉදපං, පැමිපර් එකක් ඇදගෙන හිටපන් හා..ද

    • Ravana parapura says:

      කොවිඩ්19 නිට්ටාවටම සුව කරගන්න පුලුවන් නම් එය සෑදු පුද්ගලයාගේ තරතිරමින් ඇති පලය කුමක්ද ? උබලා විදේශයෙන් එන බෙහෙත් සෑදු පුද්ගලයාගේ /පුද්ගලයින්ගේ තොරතුරු සොයලද එම බෙහෙත් පාවිච්චි කරන්නේ ? උබ නම් ගල් ආදෙක් ..අපේ දේශීය වෙදකමට ගරහන්න එපා

  7. Power says:

    අපේ රටටත් ඕක ගේන්ඩ. ඊට පස්සෙ අපේ අයටත් ඕක විඳින්ඩ. ඒ අතරේ අපේ සිංහල වෙද මහත්තයාටත් දොස් කියමු. 😁

  8. saparamaadu says:

    Credit Should Go to Kaaali Ammma