ෆයිසර් මුස්තාෆාට ආණ්ඩුවේ ඉන්න බැරිනම් අස්වී ගෙදර යනු.. – එජාපය දන්වයි..

December 17, 2016 at 3:00 pm | lanka C news
ෆයිසර් මුස්තාෆාට ආණ්ඩුවේ ඉන්න බැරිනම් අස්වී ගෙදර යනු.. – එජාපය දන්වයි..

සම්මුතිවාදී ආණ්ඩුව තුල සාමුහිකව කටයුතු කල නොහැකි නම් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වී ගෙදර යන ලෙස දැනුම් දෙන බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් පවසයි.

එජාපයට දිනන්න බැරි වූ නිසා මෛත‍්‍රී ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ලෙස දැමූ බවට ඇමති ෆයිසර් මුස්තාෆා විසින් කරන ලද ප‍්‍රකාශයට ප‍්‍රතිචාර ලෙස මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේය.

ඇමති මුස්තාෆා විසින් කලේ අමු මුසාවක් බවත් මුස්තාෆා වැනි අය මෛත‍්‍රී දිනවීමට කිසිදු කැපවීමක් කලේ නැති බවත් පවසන මන්ත‍්‍රීවරයා මුස්තාෆා මෛත‍්‍රීට උදවු කරන්න ආවේ ඡුන්දයට දින දෙක තුනක් තිබියදී බවත් ශ‍්‍රිලනිපය ඇතුලේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්‍ෂා කර දුන්නේද එජාපය බවත් සදහන් කරයි.

0 views

4 Comments to “ෆයිසර් මුස්තාෆාට ආණ්ඩුවේ ඉන්න බැරිනම් අස්වී ගෙදර යනු.. – එජාපය දන්වයි..”

  1. Anil says:

    If Ranil can win why MY3 appointed as common candidate because Ranil doesn’t want to break his own records of loosing 29 election

  2. asaranaya says:

    කොනක පාලයෙක් කොනක පාලයකුට කෙලින්නයි හදන්නෙ. අනිච්චාවත සන්කාරා.

  3. leel says:

    “එජාපයට දිනන්න බැරි වූ නිසා මෛත‍්‍රී ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ලෙස දැමූ බව” කට කැවත් ඇත්ත කියල තියනව….හරිනම් ඕක කියන්න තිබුනෙ” එජාපයට දිනන්න නායකයෙක් නැති නිසා..” කියල

  4. ranna ponil says:

    ඕකට කියන්නෙ ඌරගෙ මාළු ඌරගෙ ඇඟේම තියල කපනව කියලයි.

Main News