ෆයිසර්, මොඩානා, ජොන්සන් එන්නත්වල ආරක්ෂාවක් විශාල ලෙස පහල බසී.. ලෝකයම කැළඹී යයි…

November 6, 2021 at 4:40 pm | lanka C news
ෆයිසර්, මොඩානා, ජොන්සන් එන්නත්වල ආරක්ෂාවක් විශාල ලෙස පහල බසී.. ලෝකයම කැළඹී යයි…

කොරෝනා වෛරසය සදහා නිපදවා ඇති ෆයිසර්, මොඩානා, ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත්වල ආරක්ෂාවක් පහළ බැස ඇති ඇමරිකාව විසින් සිදුකළ පරීක්ෂණයකදී හෙළිවී තිබේ.

මෙම එන්නත් ලබා ලබාගත් ලක්ෂ 8 ක ජනතාවක් පර්යේෂණය සඳහා දායක කරගෙන ඇත එම පරීක්ෂණය සිදුකර ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදය බහුල ලෙස භාවිතා කළ මෙම එන්නත් වර්ග තුනේ ආරක්ෂාව මාස හයක කාලයක් තුළ සැලකිය යුතු මට්ටමින් පහළ බැස ඇතැයි එම පරීක්ෂණයෙන් හෙලිව ඇත.

ෆයිසර් එන්නත 58% දක්වාත් මොඩානා එන්නත 43% දක්වාත් ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත 13% දක්වාත් පහල බැස ඇත.

මෙම පරීක්ෂණ ප්‍රතිඵල සමඟ උත්තර අර්ධ ගෝලීය වටවල් බලවත් කැළඹීමකට ලක් ව ඇත්තේ එළඹෙන ශීත කාලයේ දී ආසාදිතයන් සහ මරණ ප්‍රමාණය වැඩි වෙතැයි පුරෝකතන හේතුවෙනි.

61,972 views

17 Comments to “ෆයිසර්, මොඩානා, ජොන්සන් එන්නත්වල ආරක්ෂාවක් විශාල ලෙස පහල බසී.. ලෝකයම කැළඹී යයි…”

  1. Maha Sinhale says:

    ස ෆේල් සගෙ බෙහෙතුත් ෆේල්. අපි මුල ඉඳන්ම කිව්ව හෙල ඔසු විතරයි හරියන්නෙ කියල.

    • wijesena says:

      ehemada??? mulu lookema fail ehenam..
      HAMA ENNATHAMA kal yanakota eeke shakthiya adu wenawa.. eeka…
      Sir thaama fail naha… Sir nathinam welahata OKKOTAMA pass wenna thibba anith looketa…
      KELEHI GUNA nodanna kalakanni JAATHIYAK.

  2. SL says:

    උන් කියනවා ,අපේ සයන්ටිස්ට් ල කියල කියාගන්න උන් ටික ඒවා කටපාඩම් කරලා දෙනවා ඇට්ටි හැලෙන්න.

    මම ගම්පහ ධම්මික වෙදමහත්තයා ලඟට ගියපු උනුත් දැක්ක, කැලණියේ ආයුර්වේද රෝහලට ගියපු උනුත් දැක්ක, කුරුණෑගල දම්පිටිය වේද මහත්තය ගියපු උනුත් දැක්ක ………..හැමෝම කීවේ ඒ අය කොච්චර ලෙඩ්ඩු ආවත් බයත් නැහැ මාස්ක් දාන්නෙත් නැහැ .ලෙඩ්ඩු හැතක්මක් දුරින් තියාගෙන බෙහෙත් දෙන්න හදන්නෙත් නැහැ කියල.

    පොඩ්ඩක් දැන්වත් කැපිල්ල නතර කරලා හොඳ සාධාරණ විදියට මේ අයගේ බෙහෙත් වල වටිනාකම හොයල බලනවාද ?

  3. Power says:

    සභාවේ සිනා..😂😂 දැන් බලමුකෝ අපේ වැක්සීන් මහත්වරු, නෝනලා ටික මොකැයි කියන්නෙ කියලා.

  4. ෆයිසර් ලොක්කා says:

    කෝ අර වැක්සින් එක මාකටින් කර කර හිටපු කළු සුද්දෝ සෙට් එක. අර වැක්සින් ගත්තෙ නැති අයව හිරේ දාන්න ඕනේ, ගල් ගහලා මරන්න ඕනේ වගේ කතා කියපු උන්. ඔන්න උඹලට තව මාස තුනයිලු. ඊලඟ එක ඇන ගන්න ගමන් උදේ පෙත්ත අමතක කරන්න එපා.