ෆයිසර් හම්බන්තොට විදින්නේ තරුණ ඇමතිගේ බලපෑමෙන්…

September 9, 2021 at 3:50 pm | lanka C news
ෆයිසර් හම්බන්තොට විදින්නේ තරුණ ඇමතිගේ බලපෑමෙන්…

කොරෝනා මර්ධන ෆයිසර් එන්නත හම්බන්තොට එන්නත්කරණය ආරම්භ කළේ තරුණ ඇමතිගේ අවශ්‍යතාවය මත බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

එන්නත් සමග දේශපාලන ක‍්‍රීඩාවේ නොයෙදෙනැයි තමන් ඉල්ලා සිටින බවද මන්ත‍්‍රීවරයා පැවසීය.

පාසල් දරුවන්ට ලබා දීමට සුදුසු බවට දැනට පිළිගෙන ඇති ෆයිසර් එන්නත මෙරට පාසල් සිසුන්ට ලබා දී එළැඹෙන ජනවාරි මාසයේවත් පාසල් පටන් ගන්නා ලෙස ඉල්ලා සිටින බවද ඒ මහතා කීය.

අද මුළු සෞඛ්‍ය අමාත්‍යාංශයම, සෞඛ්‍ය යාන්ත්‍රණයම අවුල් වී ගොස් ඇති බවත් ඊට හේතු වී ඇත්තේ දේශපාලනඥයින් විසින් එන්නත්කරණය තම අතට ගෙන ඇති නිසා බවද ඒ මහතා කියා සිටියේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

27,699 views

26 Comments to “ෆයිසර් හම්බන්තොට විදින්නේ තරුණ ඇමතිගේ බලපෑමෙන්…”

  1. Advicer says:

    ෆයිසර් එන්නත මුලින්ම දුන්නේ මන්නාරමට .එහෙම දුන්නේ බදිඋද්දීන් ගේ කීමටද?අනේ පලයන් ජිරාෆ් යන්න. හම්බන්තොට ඉන්නෙත් ලංකාවේ මිනිස්සු තමයි.

    • ගෞම් ඊයාරාජ් says:

      උබලා වගේ තණකොල මිටියට උම්බෑ ගාන එවුන්ට මෙව්වා කියලා වැඩක් නෑ , කියන්න ඔනේ අර ඩොක්ටර් නොමල්ගේ කිරිපල්ල අතගාන උන්දැලැ කියන කතා , හම්බන්තොට වරායට ලග උම්මාද කතාව සහ එන්නත එක්ක විදින පලාත් කොලෙක ලියලා එවන සුරංගනා කතා වගේ දේවල් . ඇත්තටම උම්මාද බෛයි මතං උබලා පව්.

      • Sajith Premadasa says:

        Umbala wage un mona kiwwath, apita me ratee bahutharayak janathawa mamayee onna oya moosala ballige kuhaka putha Champika Ranawakayayee, anna ara balu makkek uge moone uda thiyan athikarana Anurayayee inna kal chande dennema naha. Dunnoth denne hamadaama rawatena mati gonnu tika dena thamy ithing.

    • Manel says:

      Very true, These idiots (Paatalee and bunch) trying to politicize everything. Such a low bunch of people.

  2. 3% ට බය බයියා. says:

    Covide 69 ට කළගුණ සැලකිම .

    • 3% නැති ජෙප්පා says:

      ඉතිං මොකද ඒ අයත් ලංකාවෙි මිනිස්සු

  3. RAYMOND) says:

    රාජපක්ෂ ලා සමග පමනක් නොවේ හම්බන්තොට එක්කත් මෙයා තරහයි
    සජිත් ජනාධිපති උනානම් ඒත් ගහන්නේ හම්බන්තොට ට තමයි
    සජිත් ⁣ සහා මහින්ද යන දෙන්න ම හම්බන්තොට
    ඒකය් මෙයා හම්බන්තොට එක්ක තරහක්

  4. ආයෙත් මේ බැල්ලිගෙ පුතාගේ පච මැසිම පටන්ගන්ට හදනවා වගේ. 2014 දීත් මු කලේ මේ බොරුවම තමයි. පස්සේ මුගේ පුක ලේවකාපු උන්ට ඇත්ත තේරෙනකොට මු උන්ටත් ඇරලා ඉවරයි. ඒ විතරක් නෙවේ රටටම ඇරලත් ඉවරයි. මු මේ තටමන්නේ කොහොම හරි බලය අරගෙන ඔක්කොටොම කෙලින්නයි. මේකා කපටි හිවලෙක්. මු කැම්පස් ඉන්න කාලේ උග්‍ර JVP කාරයෙක්. පස්සේ මු පාට වෙනස් කරගෙන මිනිස්සු රවටපු බල්ලෙක්. මු නිකම්ම නිකම් මිනිස් රුපයක් පමණයි. මුගේ ඇග ඇතුලේ තියෙන්නේ හිවල් ජාන. පුදුමේ කියන්නේ මේකා කියන එකට හරි කියන මෝඩ හැත්තෑ තවමත් ඉන්න එකයි. මේකේ කොටලා තියෙන සමහර කොමෙන්ට් දැක්කම උන් ගේ බුද්ධියේ මහිමයත් ඉතා හොදින් තේරෙනවා.

  5. RS Bandara says:

    චම්පික රණවක ගැන අපිට අපිට පොතක් ලිවිය හැකි ඔහු කළ කී දේ ගැන ඉතිහාසයේ මොහු විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු හැටියට සියලුම ශිෂ්‍යයන් පාවා දී ජනතා විමුක්ති පෙරමුණේ මාජිකයෝ ලෙස කටයුතු කළ ආකාරයත් ඉන් පසුව ඔහු සිය උරුමය හරහා මේ රටේ දේශපාලනයේ මහා සංඝරත්නය බෞද්ධ මහජනතාව හමුවේ පාවා දෙමින් නැවතත් මහින්ද රාජපක්ෂ සමග එක්වී ඉන් පසුව රනිල් වික්‍රමසිංහ සමග එක් වී ඉන් පසුව මෛත්‍රීපාල සිරිසේන සමඟ එක් වී ඉන්පසුව සජිත් සමග එක් වී නැවත ඔහු ඔහුගේ තනිකරම හොර හෙංචයියන් හතළිස් තුන් දෙනෙකු සමඟ නැවත මේ රටේ මහජනතාව අන්ධ වලට කටයුතු කරමින් සිටින බව අපිට හුදෙක් ඉන් පැහැදිලි වෙනවා පික රණවක මහනගර අමාත්‍යවරයා හැටියට මේ රටේ අති විශාල මහජන මුදල් නිරපරාදේ තමන්ගේ දේශපාලන අවශ්‍යතාවය නිධන් කරමින් තමන්ගේ චාරිත්‍රය 2019 ජනාධිපතිවරණය සඳහා ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු හැටියට ඉදිරිපත් වී කටයුතු කළ ඔහු නැවත වරක් මෙවැනි බොරු බේගල් පතුරුවමින් රටේ මහජනතාව අන්දවන්න කටයුතු කරන ගැන මා පොදු මහජනතාවගෙන් ඉල්ලා සිටිමි බැවිනි හොරෙක් තක්කඩියෙක් ගැන විශ්වාස කරන්න එපා

  6. කමල් says:

    මිනිස්සු මරණින් බේරාගන්න ඇමතිලා බලපෑම් කරනවා නම් ඒක කොච්චර හොදයිද? ඇමතිවරු නෙවෙයි. ජනාධිපතිතුමාත් බලපෑම් කරනවා.
    තොපේ කාලේ පාස්කු ප්‍රහාරයට ජනපති අගමැති බලපෑම් කලා මතක නැද්ද? බලෙන් නේ බෝම්බ පිපිරෙවුවේ…. එතකොට මරණයට ගෙනයන්න බලපෑම, දැන් මරණයෙන් මුදවගන්න බලපෑම. මොකක්ද හොද කියලා තේරෙන්නේ නැති හිපාටුවා….

  7. ඕයි.... පකීර්...හම්බන්තොට තියෙන්නේ ලංකාවේ නොවෙයිද? says:

    එහෙමත් නැතිනම් ඒ නගරය තියෙන්නේ තොගෙ මෑනියන්දගෙ බඩේද කියල අහන්න වෙනව. වෛරී දේශපාලනය නතර කොරපන් පයනූ. කෝයනූ.

Main News