ෆයිසර් හෝ මොඩානා එන්නත් දෙන්නේ විදෙස්ගත වන සිසු සිසුවියන්ට පමණයි…

September 26, 2021 at 2:10 pm | lanka C news
ෆයිසර් හෝ මොඩානා එන්නත් දෙන්නේ විදෙස්ගත වන සිසු සිසුවියන්ට පමණයි…

ෆයිසර් හෝ මොඩානා එන්නත් යුදහමුදාව විසින් එන්නත්කරණය කරන්නේ උසස් අධ්‍යාපනය සඳහා විදෙස්ගත වන සිසු සිසුවියන්ට පමණක් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ සඳහා අදාළ ලිපි ලේඛන ඉදිරිපත් කිරීම අනිවාර්ය බවද ඒ මහතා කියා සිටියේය.

මොඩානා හෝ ෆයිසර් එන්නත් මෙරට විශ්වවිද්‍යාලවල සිසුන්ට ලබා දීමට මෙතෙක් තීරණයක් ගෙන නැති බවද ඔහු තවදුරටත් පැවසීය.

නාරාහේන්පිට යුද හමුදා රෝහලේ ඊයෙ මොඩානා එන්නත ල්ලමින් විශ්වවිද්‍යාල සිසුන් විසින් ඇති කළ කලහාකාරී තත්ත්වය පිළිබඳව කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කළේය.

16,522 views

31 Comments to “ෆයිසර් හෝ මොඩානා එන්නත් දෙන්නේ විදෙස්ගත වන සිසු සිසුවියන්ට පමණයි…”

  1. ගෞම් ඊයාරාජ් says:

    හොද වැඩේ තොපිට උඩ දාගෙන රට රකින විරුවට චන්දේ දුන්නට , දැන් උබලට ශැපද ? 😂😂😂😂

    • 3ත් නැති ජෙප්පා says:

      ශැප තමයි යකෝ………..
      ……………නැත්නම් අර ගොන් පුතානෝට දෙන්නද කියන්නෙ??
      එහෙනම් ප්ලැකනිල් බීලම 1වෙනි රැල්ලෙන්ම රටේ බාගයක් මැරිලා මෙලහට…( 2 වෙනි 3වෙනි රැලි නෑ…1න් ම සෙත්ත පෝච්චි )
      ලෝක වසන්ගතයක් වෙලත් අපි වගේ රටක් මෙහෙමවත් තියෙන්නෙ විරුවා නිසා තමයි බොල

  2. DRS says:

    A student in 2nd or 3rd year may not go abroad in the next six months. But they may go in 12 -24 months. SO if they get Sinopharm can they have Pfizer after that. Will that be accepted by other countries. What other health issue will manifest if you get more than 2 jabs and mix various vaccines.

    US and EU does not accept Sputnik or Sinopharm.

Main News