ෆවුසි ඉවතට.. මෛත‍්‍රී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ලෙස දිවුරයි.. ප‍්‍රබල ඇමතිකමක්ද සූදානම්..

December 14, 2019 at 10:00 am | lanka C news
ෆවුසි ඉවතට.. මෛත‍්‍රී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ලෙස දිවුරයි.. ප‍්‍රබල ඇමතිකමක්ද සූදානම්..

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කර ඇති ඒ.එච්.එම්. ෆවුසි මහතා මේ වනවිට පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා ඇති නිසා ඔහු වෙනුවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවට පත් කිරීමට තීරණය කර ඇත.

ෆවුසි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා වෙත ලිඛිතව දන්වා ඇති අතර එම ලිපිය ලැබුණු බව ඊයේ පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතාට දැනුම් දී ඇත.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිව්රුම් දීමට කටයුතු සූදානම් කරමින් ඇති අතර ඔහු පාර්ලිමේන්තු පැමිණි පසු කැබිනට් ඇමති ධූරයක්ද හිමිවනු ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කරයි.

මේ අතර ඒ එච් එම් ෆවුසි මහතා සඳහන් කරන්නේ තමන් මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට එරෙහිව අධිකරණයේ නඩු පවරන බවයි.

මැතිවරණ කොමිෂන් සභාව ද සඳහන් කරන්නේ අධිකරණ නියෝගයක් ලැබුණහොත් නව මන්ත්‍රීධුරයක් පත් කිරීම අත්හිටුවීමට තමන්ට සිදුවුණු බවයි.

72,091 Viewers

35 Comments to “ෆවුසි ඉවතට.. මෛත‍්‍රී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ලෙස දිවුරයි.. ප‍්‍රබල ඇමතිකමක්ද සූදානම්..”

  1. p.d goonawardena says:

    නැවත වරක් මේ වැඩ බැරි ටාසන් ගෙනැවිත් කරන විහිළු වැඩ නිසා තව මාස තුනකින් තියෙන මහා මැතිවරණයට ලොකු පාඩුවක් වෙන්න පුළුවන්……මොකටද මේ වගේ මිනිස්සු ගේන්නේ ….

    • sayumi says:

      ගේන්නේ නැහැ..ඒත් ශ්‍රීලනිපෙ නායකයා නිසා ඇමති කමක් ඉල්ලුවොත් එන චන්දෙ තියනකන් නොදී බැරි වෙනවා.දැන් ඉන්න ශ්‍රිලනිප කෙනෙක්ට අස් වෙලා ඒ ඇමතිකම දෙන්න කිව්වොත් නම් වැඩේ හරි.මොනවද ඔට්ටු ? එකෙක් අස් වෙන්නේ නෑ.

    • Rata Wenuwen says:

      පඹ තැන මේ කතාව දකින්නෙත් පත්තරෙන් තමයි.මෙහේමත් ගෙවල මැඩියෙක්

      • පත්තර ඇමතිකම says:

        රටට කල සෙතක් නැත මොහුගේ කාලේ
        පඹයෙකි රාජිත රනිලා මංගල හිටි කාලේ
        මාළිග සැප යනවිට උරුම දායාද වූ කාලේ
        පත්තර ඇමතිකම සුදුසු ඉන්න ටික කාලේ

    • Manik says:

      මට මතකයි එක්තරා මිටිමක මේයා කියනවා මම සෞඛය අැමති වෙලා ඉදලා රටේ ජනාදිපති උනා කවදාහරි අනිවාරයෙන්ම රාජිතත් එ් තැනට එනලා කියලා මට විශ්වාෂයක් තියනවා කියලා අැත්තටම මේ මනුස්සයාට මොලේ කලදක්වත් තිබුණානම් හිතන්න බැරි උනාද මේ වගේ උගුඩුවෙකුට ලංකාවේ ජනාදිපති වෙන්න පුලුවන්ද කියලා උත් එකයි මුත් එකයි දෙකම තකට තක

  2. Psg says:

    Please keep this idiot out.

  3. kamal says:

    විදයාව කියන්නෙ නලින්ද සිල්වා කියන විදියට පට්ටපල් බොරුවක්
    කිරිබත්ගොඩ හිමි කියන කථාව අහමු
    පුතේ කපටි කමට එක එක ඒවා ඉගෙන ගන්න එපා අහිංසක වෙන්න ඒකල්ලා මැරෙන්න මිට කිරිබත්ගොඩ ඤණානන්ද මහ රහත් හිමි

    • අක්බාර් ලොක්කා says:

      මේ පිස්සු පූසගෙ කතා මොන එහෙකට ලංකා C නිවුස් වල දාන්න අනුමත කරනවද මන්දා

    • MD says:

      Oya ikmanin apayata ticket ekak aragena wage.sorry hode.gonjala managala wenna dagalanawa wage.dukama tamai itin ehenam

  4. බන්ඩා says:

    සිරිසේනට ජනතා විරෝධයක් මිසක් රටේ කිසිම ජනප්‍රසාධයක් නැති බව ගෝඨාභය නොදන්නේද? හැබැය් දේසපාලනය කරන කොට අපතයෙ ලං කර ගන්නත් වෙනවා. ෆවුසි උසාවි ගියොත් රටට ලොකු සෙතක් වෙනවා.

  5. Kevin says:

    පවිසියෝ වහාම උසාවි යන්න. මේ ගොන් වස්සා ආයේ පාර්ලිමේන්තවට ආවොත් මල වාතායක්. අනික මේකා ජනාධිපතිවරණය වෙනුවෙන් ගෝටභය මහත්තයාට මෙලෝ සහයෝගයක් දුන්නේ නෑනේ. එහෙව් අපතයෙක්ට මොකටද ඇමති කම් දෙන්නේ. උදව් කරපු මිනිස්සුන්ට කරන අසාධාරණයක්. අනික මුගේ දිව දෙකේ කතා වලින් චන්ද හැලෙනවා මිසක් වැඩි වෙන්නේ නෑනේ

  6. Fire says:

    මෙම මිනිසා ඇදහිය නොහැකි හා වඩාත්ම විෂ සහිත අයෙකි

  7. ඩපයා says:

    මේ මූසලයා අපේ රටට අවුරුදු 5 තිස්සේ කොරපු විනාසය හොදටම ඇති. ආයිත් ඇවිල්ල තවත් විනාස කරන්න දෙන්නේ නැතුව පන්නලා දාන්න. උදේට දැක්කොත් කැඳවත් හම්බුවෙන්නේ නැති දවසම මූසල කරන අපතයා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ සන්ධානයට ලැබෙන්න තියෙන චන්ද අඩුවෙන එක විතරයී ඔය කට් ද රිබන් පට්ට ගොනා අවොත් වෙන්නේ.

  8. sw says:

    මේ මලපෙරේතයට හිමි නිසිතැන හිරගෙදර .හිරගෙදර වැසිකිළි කටකටනම් වඩාත් සුදුසුයි

  9. සජිත says:

    මේ කාලකන්නියව දේසපාලනයෙන් අයින් කරලා තියන්න…රාජපක්ෂලට ලැජ්ජ නැද්ද මුව ආපහු ගාව ගන්න.. පිට පස්සෙන් ඉදලා පිහියෙන් ඇණපු එකෙක්…කුහකත්වයෙන් පිරුණු තිරිසනෙක්…

  10. lanka says:

    My3 u made a deal with MR right ? if u don’t give this & that I am going to help Sajith . Knowing u I think that’s the deal right?

  11. Wije Galle says:

    If President decide to give portfolio to Maithree it will be the beginning of downward of his Govt
    too.

  12. Gonsun says:

    Dont take this Brutus of Ceylon, who will.stab.Ceaser of Ceylon.
    Keep the bum in viper land (polon naruwa).
    He is worse than.a Green Pit Viper
    Make the bugger a Cooperive Inspector again.

  13. අනේ මෙහෙම තණ්හාවෙන්,අනේ මෙහෙම ආසාවක්!

  14. ලක්වැසියා says:

    සිරිසේන ඉස්සර කිවෙ රාජපක්ෂල යටතෙ තමන්ට ඇමතිවරයෙක් හැටියට වැඩ කරන්න මොනම බලයක්වත් ලැබුනෙ නෑ කියලනෙ. ඒක නිසා මොකුත් කරගන්න බැරි උනා කියලනෙ. එහෙනම් දැන් මොන මගුලක් කන්න එනවද? පොලොන්නරුවෙ ගෙදරට වෙලා කුඹුරක් කොටාගෙන ඉන්නෙ නැතිව.
    දින 100න් පස්සේ ජනාධිපති කමෙන් අයින්වෙලා විශ්‍රාම ගන්නව කියලත් කතාවක් කිව්ව මේ මිනිහට මතකද මන්ද?

  15. Niru says:

    No way. This is absurd

  16. aralaganwila says:

    deyyo sakki. Gotabayath iwarayi.

    me minisa yantham S.S.C pass asamath, rata kapu rata sawari giya kalakannima yakeki epoooooooooooooooo elawa damanna

  17. mudalige says:

    me dushta musala kalakanniyawa amathikamakata path nokarana lesa illa sitimi

  18. ටිරත් says:

    සිරිසේනයා මැරෙන්න කියා අපි හැමදාම පොල් ගහනවා, ඔගොල්ලත් ගහන්න

  19. Critic says:

    Don’t trust this fellow. Let him at home! If not,he’s going to have another hoppers party!

  20. නිළමේ says:

    අනේ මන්ද අප්පා, කිව්ඔවට අමනාප වෙන්න එපා. ඔබ තුමා ගාවගත්තොත් ඒ පැත්ත ඉවරයි!, අපේ ජනාධිපතිතුමා මේ කරගෙන යන විදියට කරගෙන යන්න ඉඩදීලා ඉන්නව නං නේද හොද?

  21. Kamal කමල් කියලා ඔලුව විකාර වුණ පිසාචයා මොනවද මේ කියන්නේ

  22. පීටර් says:

    ඕන කෙනෙක් එල්ලලා ඕන කෙනෙක් නිදහස් කරගන්න කියලා බන්ධනාගාර දෙපාර්තමේන්තුව මෙයාට භාර දුන්නනම් හොඳයි.

  23. Sith says:

    කෝටි 800 මන්දිරේ තමාම කියලා අනුමත කරගත්ත තන්හා කාරයාට ගත්තු හරිය මදි වෙලා.මහජනතාවගේ මුදල් වලින් රජ සැප විදින උබලාට පලදෙන දවසකුත් එයි

  24. Nim says:

    APPA YA
    HITAN, HUTAN
    BOOMBA YAK
    A WOTH WENASAI

  25. Parakum says:

    Polonaruwe POLAGA got the STING in THE MOUTH.

  26. Xman says:

    Not good idea and if this happen it will effect up coming election results of MR party, because, SIRISENA is the most unpopular , weak figure in Srilanka now.

  27. vishnu says:

    පොහොට්ටුවට ලැබුණු චන්ද වලින් 4ක් අඩුවෙන්
    තියා ගන්න අපේ ගෙදර චන්ද 4 මේ අමන මල
    පෙරේතය ගත්තොත් නෑ

Main News