ෆවුසි, පියසේන ගමගේ, මනුෂ එජාපයට එක්වේ..
November 14, 2018 at 12:00 pm | lanka C news
නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භයේදීම පියසේන ගමගේ, ඒ.එච්.එම්. පවුසි, මනුෂ නානායක්කාර යන මන්ත්රීවරුන් සභා ගර්භය හරහා ගොස් විපක්ෂයට එකතු විය.
නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භයේදීම පියසේන ගමගේ, ඒ.එච්.එම්. පවුසි, මනුෂ නානායක්කාර යන මන්ත්රීවරුන් සභා ගර්භය හරහා ගොස් විපක්ෂයට එකතු විය.
changing parties from politicians to be stopped immediately. all because of money
මේක මහින්ද මහත්තය කරපු ඉතිහාසික වරදක් ! ඉතිහාසයේ පළමුවරට ජෙෂ්ටයන් කොන්කළ .ඔහුන්ට පලා බෙදුවා .මේවා ඒවායේ ප්රතිපල .
now at least wimal and others stop promoting person orientated politics and concentrate country first politics.You can not believe mahinda even. as he is listening to very same people like vasu and so on .they are against sinhal majority people he wants to dominate his relative wigneshwaran. so mahinda with vasu duo will not give any future for innocent people who were battered severely in north and east from terrorist.This the reason he is talking against gota and creating gota phobia.
ගිතා කුමාරසිංහට කල ෙද්ට දිට්ධ දස්ස ෙව්දනිය කර්මය පලදුන්නා පාර්ලිෙම්න්තුෙව සුමන්තිරන්ල විෙද්හ පුරවැසිකම තියාෙගන ඉන්ෙන තවත් ප ප්රජාතන්තෙර්
ෆවුසි මරක්කලයා වාසි පැත්තට යන සුකරයෙක්
diva ratri nonida,bala thanhawe pichchi pichchi inna, bada thadi,mahinda 2015 indanma kumantrana karamin,yati ugul adimin mahinda nam wuu balalobiya thama rata wanasanne
ගොන් බය්යෝ ටික දැන් ඉතින් පුන්නක්කු ටික කාලා නිදා ගනින්ලා
ඊ ලග පාර මගේ වාරයි..චන්දදායකයෝ කියති. නිහඩව බලා ඉන්නා චන්ද දායකටත් වාරයක් එනවා මයි. එදාට අපි කිරි පැණියෙන් නානවා.
do not give any position to fauzi he was very corrupted politician as well .when he was a minister of health every muslim woman got a position in the health sectors as labourer attendant cleaners etc without getting their educational qualifications.he imported saline to the patients then which had lot of fungus and patients got reactions to this low quality saline .