‘ෆිදෙල් කස්ත්‍රෝ’ නොමැරෙන මිනිසා අවසන් ගමන් යයි..

November 26, 2016 at 11:31 am | lanka C news
‘ෆිදෙල් කස්ත්‍රෝ’ නොමැරෙන මිනිසා අවසන් ගමන් යයි..

ලෝක සමාජවාදී කදවුරේ බල කණුවක් වූ කියුබානු හිටපු ජනාධිපති ‘පිදෙල් කස්ත්‍රෝ’ මහතා අභාවප්‍රාප්ත වී ඇත.

අභවප‍්‍රාප්ත වන විට 90 වැනි වියේ පසු වූ ඔහු කලක් තිස්සේ රෝගාතුරව පසුවිය.

1959 සිට 2008 දක්වා වසර 49ක කාලයක් තිස්සේ කියුබාව පාලනය කරනු ලැබුවේ කස්ත්‍රෝ විසින්

ලෝකයේ ධනවාදී බල කදවුරට එරෙහිව දශක ගණනාවක් තිස්සේ අභීතව සටන් වැදුනු ඔහු කියුබාවේ ‘ගිනි සිළුව’ ලෙසින්ද හැදින්වෙයි.

23 views

7 Comments to “‘ෆිදෙල් කස්ත්‍රෝ’ නොමැරෙන මිනිසා අවසන් ගමන් යයි..”

  1. nimal says:

    KIUBAWE GINI SILUWA.

    OBATA MULU LOKAYAMA NAYAGATHI

    API MRS. SIRIMAVO TA KEEWA ” KASTHRO WAGE KALIN ENNA ”

    OBATA UTHAMA ACHARAYA.

  2. ඔබට මගේ විප්ලවිය ආචාරය.
    ඔබ සදා මගේ පරමාදර්ශයයි.

    • OLU says:

      Fidel Castro has made Cuba one of the safest nations in all of Latin America
      If there would have been no castro, cuba would still be owned by USA
      Castro with his revolutionary army (with Che) stood up against the corrupt system in cuba with USA behind the curtains, some may say that in the “long term” it would have been better without castro, butI I look at it with another perspective and say “without” Castro, Cuba would not be the cuba we see today in a negative way He is great patriotic person &He was a great leader, but at the same time not. He should have worked for the interest of his country. It was not for the interest of his country to have a bad realtionship with the USA. And he gambled with his small nation. At the end that he did much more harm than good.

  3. nimal says:

    You are an eternal Hero for me
    Bless you Nobel Triple Gems

  4. p.jayasinghe says:

    obata mage uttamacharaya

  5. Janaka says:

    Mr Fidel You may rest in peace Amen.

  6. nilu says:

    Though he was another dictator, he may attain nibbana..

Main News