ෆීල්ඞ් මාෂල්කමට ගරු කිරීම් මදි කියා නිදහස් උත්සවයට ෆොන්සේකා නෑ.. චන්ද්‍රිකාත් නෑ..
February 4, 2019 at 1:20 pm | lanka C news
අද කොලඹ ගාළු මුවදොරදී පැවති නිදහස් දින රාජ්‍ය උත්සවය සදහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හා පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සහභාගී නොවූහ.
තම ෆීල්ඞ් මාෂල් ධුරයට ප්‍රමාණවත් පිලිගැනීමක් නොලැබෙන්නේ නම් නිදහස් උත්සවයට සහභාගී නොවන බවට සරත් ෆොන්සේක මහතා සදහන් කර තිබිනි.
හිටපු ජනාධිපතිනිය කුමන හේතුවක් මත මහභාගී නොවූයේදැයි වාර්තා නොවෙයි.