ෆීල්ඞ් මාෂල් තනතුරටත් මහ අවනම්බුවක්.. ෆොන්සේකාට කැරලි මර්ධන OIC තනතුර..

April 30, 2017 at 11:20 am | lanka C news
ෆීල්ඞ් මාෂල් තනතුරටත් මහ අවනම්බුවක්.. ෆොන්සේකාට කැරලි මර්ධන OIC තනතුර..

ප‍්‍රාදේශීය සංවර්ධන ඇමති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කැරලි මර්ධනය සදහා වූ ඒකක OIC ලෙස පත් කරන්නට යාම ෆීල්ඞ් මාෂල් තනතුරට කරන ලද බලවත්ම අවනම්බුවක් යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිළුම් අමුණුගම මහතා පවසයි.

ඒකාබද්ද විපක්‍ෂයේ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

37 views

2 Comments to “ෆීල්ඞ් මාෂල් තනතුරටත් මහ අවනම්බුවක්.. ෆොන්සේකාට කැරලි මර්ධන OIC තනතුර..”

  1. gadol says:

    වදුරට දැලි පිහිය දුන්න වගේ!

  2. Dharshana says:

    Yakoo vidaayaka janaadipathi manthree kenek wela police kossek unee
    Umbalata eeva mathaka nedda

Main News