ෆීල්ඞ් මාෂල් තාත්තේ, අනෝමා ෆොන්සේකා අම්මේ ඇයි ඔබලා සැගවිලා.. අපි මහ පාරේ.. ආබාධිත රණවරුවෝ උපවාසය මැද අසයි..
November 7, 2016 at 9:20 am | lanka C news
අබාධිත රණවිරුවන් සදහා යෝජිත විශ්‍රාම වැටුප් ගෙවීමේ කටයුතු වහාම ආරම්භ කරලෙස ඉල්ලමින් කොළඹ කොටුවේදී ආබාධිත රණවිරුවන් පිරිසක් විසින් ආරම්භ කර ඇති උපවාසයට රජයෙන් මේ වන තෙන් ප්‍රමාණවත් පිලිතුරක් ලබෙෑ නැතැයි ඔවුහු පවසති.
ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා සහ ඔහුගේ බිරිද සෘජුව ඉලක්ක කරමින් උපවාසයේ නිරතව සිටින ආබාධිත රණවිරුවෙකු ප්‍රශ්න කිහිපයක් විමසීය.
වෙල් විදානේ පැයෙන් පැන්ෂන් එකත් හදාගෙන හිග මුදලුත් කොටි ගානක් ගත්ත. චන්ද පැරදුනත් හු ඇම් පී යට හේතුවෙලා මන්ත්‍රී කමකුත්, පොනියට හේත්තුවෙලා ලියල දෙන එක කියවන්න පාර්ලිමේන්තුවේ නිකන් ඉන්න ඇමතිකමකුත් ගත්ත, කෝටි ගණක වාහනත් ගත්ත, කෝටි ගානක් මහජන මුදල් කාබාසිනියා කරලා ගොඩනැගිල්ලක් කුලියට ගත්ත, හිතවතෙකුගේ කිසිම වැඩක් නැති අමාත්‍යංශයක් කරගෙන යන්න. අහිංසක කකුල් අතපය ඇස් රට වෙනුවෙන් දැන් දීපු රණ විරුවන්ට ගිය රජයෙන් පාර්ලිමේන්තුවේ සම්මත උන සොච්චමක විශ්‍රාම වැටුප දෙන්න මුන්ට බැහැ. සිංහලයන් වශයෙන් ලැජ්ජයි ඇදුම් නැතුව මුන්ට කඩේ යන හරක් නිශ්සබ්දව ඉන්න එක ගැන. එක ජාතියක් වශයෙන් එකතු වෙයවූ. මුන් දැන් මරුන කොටින්ගේ පවුල්වලට වන්දි ගෙවනවා. රට පාවාදෙන බාහු හොරාට කොටි ගානක් ගෙවුව පැය ගානෙන්. ඒවා ඇරෙන්න රට බෙර ගත්ත රණ විරුවන්ව ලබන අවුරුද්දේ පෙබර වාරි වෙනකල් ඉන්න අරින බවයි පෙන්නේ. හෙන ගහපිය, හෙනම ගහපිය, හෙන ගහපිය මුන්ට.
Yako me rate unta penunenathda Field Marshel adagena gihin hire dala Pension ekaai anikuth waraparasada siyallayi nathikarala dsamma. Ekale me puthala tika eya wenuwen peneesitiyanam oya prasna godak wisadila.
Thamanta kelawenakota thamai okkotama therenne.
Yako me rate unta penunenathda Field Marshel adagena gihin hire dala Pension ekaai anikuth waraparasada siyallayi nathikarala dsamma. Ekale me puthala tika eya wenuwen peneesitiyanam oya prasna godak wisadila.
Thamanta kelawenakota thamai okkotama therenne.
Wele widaneta dan me kollonwa penne ne. uta koti ganan wahana wala giyama athine.
Rata bera gatta weerayanta me karana asadaraneta hodak nam wenna epa me kalakanninta.