ෆීල්ඩ් මාෂල් පට්ටම ගලවනවා.. ජනාධිපති :: තර්ජනවලට මං බය නෑ..- ෆොන්සේකා..
January 28, 2019 at 10:41 am | lanka C news
තව දුරටත් විවේචනය කලහොත් තමන් ෆීල්ඩ් මාෂල් ධුරයෙන් ඉවත් කරන බව ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා පවසා ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී සරත් ෆොන්සේකා මහතා පවසයි.
තමනට ඇමති ධුරයක් ලබා දීම සම්බන්ධයෙන් සාකච්චා කිරීමට ගිය මලික් සමරවික්රම හා කබීර් හෂීම් යන ඇමතිවරුන් සමගින් ජනාධිපති මේ බව පවසා ඇතැයිද ෆොන්සේකා මහකා කියයි.
කෙසේ වෙතත් තමන් තර්ජන ගර්ජනවලට බිය වන්නේ නැතැයිද ෆොන්සේකා මහතා වැඩි දුරටත් කියා සිටී.
Aniwaryenma cabinet minister post ekak denna. Oba thumanla..podi darauwangen igena ganna. Paribawa nokara..mihiri wedagath,lassana wachana katha karanna , Rata hadanna. Europe wala diyunuwa Germany wage balanna. Minisun wedagath. Salasum ihalai. Ape heta daruwan wrnuwen rata hadanna.
Janadhipathi oluwa honda nathi kenek, evage kenekwa janadhipathi putuwe thiyaganne eke waradi.
අංගොඩ පිස්සන් කොටුවෙ ඉන්න පිස්සෙකුත් කිව්වලු මම ඇරෙන්ඩ මේ ඉස්පිරිතාලෙ ඉන්න
ඔක්කොටම පිස්සු කියල.
උඹ හිතනවනම් ජනාධිපති තුමාට පිස්සු කියල, ඒ තනතුර උඹ බාරගනින්කො.
mata hithenne thota pissu kiyala. thoge gani mata dawaskeepayakata deepanko