ෆීල්ඩ් මාෂල් පට්ටම ගලවනවා.. ජනාධිපති :: තර්ජනවලට මං බය නෑ..- ෆොන්සේකා..

January 28, 2019 at 10:41 am | lanka C news
ෆීල්ඩ් මාෂල් පට්ටම ගලවනවා.. ජනාධිපති :: තර්ජනවලට මං බය නෑ..- ෆොන්සේකා..

තව දුරටත් විවේචනය කලහොත් තමන් ෆීල්ඩ් මාෂල් ධුරයෙන් ඉවත් කරන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසා ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.

තමනට ඇමති ධුරයක් ලබා දීම සම්බන්ධයෙන් සාකච්චා කිරීමට ගිය මලික් සමරවික‍්‍රම හා කබීර් හෂීම් යන ඇමතිවරුන් සමගින් ජනාධිපති මේ බව පවසා ඇතැයිද ෆොන්සේකා මහකා කියයි.

කෙසේ වෙතත් තමන් තර්ජන ගර්ජනවලට බිය වන්නේ නැතැයිද ෆොන්සේකා මහතා වැඩි දුරටත් කියා සිටී.

144 views

22 Comments to “ෆීල්ඩ් මාෂල් පට්ටම ගලවනවා.. ජනාධිපති :: තර්ජනවලට මං බය නෑ..- ෆොන්සේකා..”

  1. Ranjan says:

    President Mahinda, chandrika, Ranil took correct action to keep the fellow at-arms-length. He cannot be trusted. KANNA DUNNA ATHTHA HAAPANA EKKEK

    • "මාෂල්ගෙ තරු ගලවාලා" says:

      දැන්වත් ඔබතුමා මාෂල්ගෙ තරු ගලවාලා
      පුදනු අනිත් හමුදා දෙදෙනත් එම තරු දීලා
      ත්‍රිවිධ හමුදාව එදා යුධ දිනුමටම කැප වීලා
      කල විට රජු වටී රණවිරුවට රාජාණෝ වීලා

      • කනිෂ්ක ඇමරිකාව says:

        පොන්සේකෝ මහත්තයෝ ඔයා රටට සේවයක් කළා තමයි නමුත් හැමදාම ඔයාගේ ඔය නරක අදහස් පල දෙන්නේ නෑ.නුගුණ හැමදාම දිනන්නේ නෑ බොරුව හැමදාම යටගහන්න බෑ බලහත්කාරය දිනන්නේ නෑ තර්ජනයෙන් බියපත් කිරීමෙන් ජිවිතේ ජයගන්න බෑ යමෙක් පවු කලානම් එවාට පලදීමක් තියෙනවා .දැන් ඔයා ජනපති වෙන්න ආපු දා ඉඳන් ගොඩක් පවු කළා පන්සිල් කැඩුවා මිනිසුන්ට අක්‍රෝෂ පරිවබව කළා එනිසා ඔයා මොනතරම් පිරිහුනාද ?ඒවා නවත්තන්නේ නැතිව කරගෙන යාම නිසාම ඔයා බොහොම ඉක්මනට වැනසී යනවබව කියන්න පුළුවන් .දැන්වත් මනුස්සයෙක් වෙන්න තවත් පරක්කු නොවී හැදෙන්න බලන්න නැතිනම් පමාව සෝකයට හේතුවේවි

      • Vasana says:

        අපේ රණවිරුවන්ට අපරාධ චෝදනා යොමුකරමින් ව්‍යාජ චෝදනා නැගීමට සුදු කොඩි කතාවක් කීම ගැන දැන්වත් මන්ත‍්‍රී සරත් හමුදාවෙන් සමාව ගනු
        තමන් ගේ දේශපාලන වාසි වලට රට ජාතිය පාවාදීමට කල උත්සාහයේ ප්‍රථිපල තමයි මේ …කල කල දේ පල පල දේළු

      • Kamal says:

        ෆීල්ඩ් මාෂල් ධූරයත් ජනපති ධූරයත් ලංකාව තුල හෑල්ලු කර ඇති ආකාරය අනුව තව දුරටත් ලෝකයට මුහුන දිය හැකිද?

        • john the baptice says:

          දෙමළ කොටි ඩයස් පෝරාව නටවන රූකඩ පබයකුට, බටලන්දේ වාදකයාට කඩේ යාමට ගිහිං ෆොන්සේකා කරගත් විනාශය
          සතුරා කවුද කියා වටහාගන්න ..තරු පටි වලට දේශපාලන බලයට , මුදලට මුලා වීම විනාශයකි .
          ෆොන්සේකා විතරක් නොවේ ඒ බව සෑම සිංහල දේශපාලයකුම තේරුම් ගත යුතුයි

  2. UNP GAL IBBA says:

    මේ වෙල්විදානේ ජුතකබමුණා පිනට පාර්ලිමේන්තුවට ඇවිත් පල්පාට් දමනවා මූ තමා චූඇන්පියට කඩේ යන නකුට කොට රනිල්ගේ බලු කුක්කා??????

    • "සෝල්ජර්" says:

      පූජා තියා ඔබට බෝම්බ වැදුනු අසරණ කාලේ
      දෙවියන්ටද කීවේ සුවකරලා විගස බලනු බලේ
      තරු ගත්ත ගමන් ඔබ වියරුව හැසුරු මොලේ
      ප්‍රබාට නොතිබුනු වෛරයකි ඔබ ප‍්‍රගුන කලේ

      පිලිලයකි ඔබ උපන් අපෙ රටට අද
      කාපු පතේ වමරා තරු ගත්තෙ පුද
      පවාදී රණ විරුවන් වියුරු ලොව මැද
      විලම්බීත මොන පනනල ගැසෙන කඳ

    • SALMAL says:

      ෆීල්ඩ් මාෂල් සරත් හමුදාපති ලෙස කල සේවය අපි අගය කරමු එත් දේශපාලනය කිරීමට යෑම නිසා මේ රුකඩ ආණ්ඩුවේ ඉත්තෙක් වී නින්දා විදින්නේ ඒ ගැන අපි කණගාටු වෙමු

  3. siri says:

    visakuru sapaya dakkama athaharinna epa

  4. maha says:

    mama navata varak asami.
    Sir khomada kama ?????
    Athi Vishtai nada?

  5. KUMARA HERATH says:

    lasantha meruwe kalaweddamai

  6. Gayantha says:

    පොන්සෙකාත් කන්න දුන්න අත හපාකන මිනිහෙක් සහ සිරි කියන්නෙත් කන්න දුන්න අත හපා කන මනුස්සයෙක් කියලා මේ වෙනකොටත් රටට ඔප්පුකරලා ඉවරයි මේ මෑත සිදුවීම් දිහා බලද්දී.

  7. දෙදෙනාම අතදුන් අය හපාකෑවා… නැග්ග ඉනිමගට පයින් ගැහුවා…කාපු තැනම අසූචි කලා…

  8. Eiffel says:

    දැන්නම් හොඳටම පැහැදිලියි යුද්දෙ 100%ක් මෙහෙයවලා තියෙන්නෙ ගෝටා කියන එක.. කිසිම පරිනත බවක් නැති (ආසන්නම උදා, තෙවරප්පෙරුම එක්ක එල්ලීගෙන යාම) මේ වගේ කෙනෙක් කොහොමද යුද්ධයකට නායකත්වය දෙන්නේ…

  9. නිළමේ says:

    හිරේ හිටිය මූ නිදහස්කරගත්ත මහින්ද මේවාට වගතිව යුතුයි! හිරේ හිටියා නම් මේ ප්‍රශ්න නෑනෙ.

    • JOHN says:

      නිළමේ ඔබ සුලුජාතිකයකුගේ වැරැද්දකට විරුද්ධව කිසි විටකත් comment දානවා මා දුටුවේ නැහැ …ඔබ සුළු ජාතිකයෙක්ද ?

  10. ඉලේපෙරුම says:

    ජනාධිපති ප්‍රේමදාස එජාප ජ්‍යෙෂ්ඨයන් දෙදෙනෙක් වූ ලලිත් අතුළත්මුදලිට හා ගාමිණී දිසානායකට ඇමතිකම් නො දී සිටි විට ඒ අය හැසිරුණු හැටි මතක් කර ගන්න. අණ දීමේ හා ප්‍රශ්න නොකර අණ පිළිපැදීමේ සම්ප්‍රදායයක් සිවිල් සමාජයේ නැති බව පොන්සේකා තේරුම් ගත යුතුයි.

Main News