‘ෆුට් නෝට්’ කණ්ඩායම සිරස සටනේ වියරු වැටී කෝලාහල කරති.. පාන්දර 2.30 වන තෙක් සජීවීව ගහ මරා ගනිති… [Video]

November 2, 2016 at 9:20 am | lanka C news
‘ෆුට් නෝට්’ කණ්ඩායම සිරස සටනේ වියරු වැටී කෝලාහල කරති.. පාන්දර 2.30 වන තෙක් සජීවීව ගහ මරා ගනිති… [Video]

සිරස රූපවාහිනියේ ඊයේ රාත‍්‍රියේ පැවති ‘සටන’ දේශපාලන විවාද වැඩසටහන ඇති වූ උණුසුම් වාද විවාද හේතුවෙන් අද අලූයම 02.30 පමණ වන තෙක් පවත්වාගෙන යන්නට සිදු විය.

බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් වූ කෝප් වාර්තාව ගැන එහිදී සාකච්චාවට ගැනුණේ කෝප් කමිටුවේම නියෝජිතයින් දිවු දෙනෙකු සහභාගී කරවාගෙනයි.

කෝප් සභාපති සුනිල් හදුන්නෙත්ති හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක සභාපතිවරයාගේ වාර්තාවේ පා සටහන් නැති කොටස වෙනුවෙන් පෙනී සිටි අතර නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා, මන්ත‍්‍රි අශෝක් අබේසිංහ ‘ෆුට් නෝට්’ කණ්ඩායම වෙනුවෙන් පෙනී සිටියේය.

සිරස මාධ්‍යවේදීන්ගේ තියණු ප‍්‍රශ්න කිරීම් මෙන්ම විපක්‍ෂ මන්ත‍්‍රීන් දෙදෙනාගේ තියුණු අදහස් දැක්වීම් හමුවේ ‘ෆුට් නෝට්’ සාමාජිකයින් අවස්ථා ගණනාවකදීම වියරු වැටුනු ලෙස කෑකෝ ගසමින් අත පය විසු කරමින් හැසිරෙන්නට වූයේ වැඩසටහන මෙහෙයවන්නටන්ටද බාධා ඇති වන ලෙසයි.

ඉතා දිගු ගැටුම් මැත පවත්ාවගෙන ගිය වැඩසටහන ඉතාම අපහසුවේ පාන්දට 02.30ට හමාර කරනු ලැබුවේද ‘ෆුට් නෝට්’ කණ්ඩායමේ හඬ අසෙමින් තිබෙද්දීය.

සම්පූර්ණ වීඩියෝව 01 02

58 views
Main News