ෆෙඩරල්ද.. ඒකීයද.. හිරැ බලයේදී ඉසුර හැක්වෙයි..

September 18, 2016 at 3:22 pm | lanka C news
ෆෙඩරල්ද.. ඒකීයද.. හිරැ බලයේදී ඉසුර හැක්වෙයි..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉදිරියේදී දෙමල ජාතික සන්ධානය සමග සන්ධාන ගත වෙන්නේ ශ‍්‍රිලනිපයේ ඒකීය ප‍්‍රතිපත්තිය අතහැරදැයි හිරු රැපවාහිනියේ පැවති බලය වැඩසටහටනේදී ජාතික නිදහස් පෙරමුණු මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා විමසීය.

ඊට බස්නාහිර මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා පිලිතුරැ දීමට පැකිලෙන විට මුසම්මිල් මහතා නැවත විමසුයේ එසේ සන්ධාන ගත් වන්නේ නම් දෙමල සන්ධානය ෆෙඩරල් ප‍්‍රතිපත්තිය අතහැරද කියායි.

අවසානයේ මහ ඇමතිවරයා කියා සිටියේ ‘ඔබ ප‍්‍රශ්නෙ අහන්නේ ජාතිවාදී ස්ව?පයෙන්. ඔබේ ප‍්‍රශ්නවලට උත්තර දෙන්න මං බැදිල නෑ’ යනුවෙනි.

199 views
Main News