ෆෙඩරල්ද.. ඒකීයද.. හිරැ බලයේදී ඉසුර හැක්වෙයි..
September 18, 2016 at 3:22 pm | lanka C news
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේදී දෙමල ජාතික සන්ධානය සමග සන්ධාන ගත වෙන්නේ ශ්‍රිලනිපයේ ඒකීය ප්‍රතිපත්තිය අතහැරදැයි හිරු රැපවාහිනියේ පැවති බලය වැඩසටහටනේදී ජාතික නිදහස් පෙරමුණු මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා විමසීය.
ඊට බස්නාහිර මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතා පිලිතුරැ දීමට පැකිලෙන විට මුසම්මිල් මහතා නැවත විමසුයේ එසේ සන්ධාන ගත් වන්නේ නම් දෙමල සන්ධානය ෆෙඩරල් ප්‍රතිපත්තිය අතහැරද කියායි.
අවසානයේ මහ ඇමතිවරයා කියා සිටියේ ‘ඔබ ප්‍රශ්නෙ අහන්නේ ජාතිවාදී ස්ව?පයෙන්. ඔබේ ප්‍රශ්නවලට උත්තර දෙන්න මං බැදිල නෑ’ යනුවෙනි.
Didn’t he cry?
sit eater of ranil
බස් එකක වෙච්ච සිද්ධියක් මේ….
බස් එකකට නැග්ගලු චන්ඩියෙක්. හැමෝටම පාට් එක දාගෙන, සල්ලිත් නොදී සද්දේ දැම්මලු “මම සිංහයෙක් වගේ පොරක්, හරිද!” කියලා
බස් එකේ මිනිස්සු අහිංසක විදියට තමන්ගෙ පාඩුවේ ගමන ගියාලු. අර චන්ඩියා තමන් ළඟ වාඩිවෙලා හිටිය මනුස්සයටත් වාතයක් වෙලා හිටියලු. ඒ මනුස්සය බස් එකෙන් බහිනකොට මේ විදියට අහගෙනම බැහැලා ගියාලු.
“අයියේ, දැන් එතකොට ඔයාගේ අම්ම කැලේට ගියාද, නැත්තන් සිංහයා ගෙදරට ආවද?”
ඉසුරුව ඇයි මේ වගේ තැන්වලට ගේන්නෙ?එයා මල ගෙවල්වල කුලියට අඬන කෙනෙක් බව දන්නෙ නැත්ද??
dan mun wage ekala thamai aanduwata evanna inne. dunna mahaamathikamata kaburannath epai