ෆෙඩරල් එපා එපාමයි.. අනුනායක හිමියෝ රනිල්-මලික්-කිරිඇල්ල එකට තබාගෙන දෙසති..
October 22, 2017 at 10:40 am | lanka C news
උපරිම වශයෙන් බලය බෙදීමක් සිදු කලහොත් මෙරට ඒකීයත්වයට ගැටළු මතු වන බව අස්ගිරි පාර්ශවයේ අනුනායක අති පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හමියෝ පවසති.
එනිසා කිසිසේතම එම කාරණයට එකග විය නොහැති බවද උන් වහන්සේ සදහන් කරති
වත්තේගම පිටියේ ගෙදර රජමහා විහාරයේ පැවති උත්සව සභාවක් අමතමින් උන් වහන්සේ මෙම අදහස් පල කලේය.
එම අවස්ථාව සදහා අගමැති රනිල් වික්‍රමසිංහ, ඇමතිවරුන් වන ලක්ෂමන් කිරිඇල්ල මලික් සමරවික්‍රම යන මහත්වරුන සහභාගී වී සිටියහ.
rata paalanaya karanna ganagedi tikata dhunnanam iwarayi
පර බල්ල, තොගෙ මහ උන්ට නෙවේද බලපං ගෙඩි තියෙන්නෙ..?
පර බල්ලා නොවෙයි ,පින්ගුත්තරයාට -ක දෙන අසුචි කන බත්බැල සුනකයෙක්, Saumya කියන එකා සහෝ!
මට අහුවුනොත් මරාගෙන මැරෙනවා
ඔය Saumya කියල නම වෙනස් කරල ලියන්නෙ වෙන මොකෙක්වත් නෙමේ,
කොටින්ට කඩේයන Wijebahu වා!
බුදු දහමට ප්‍රමුඛස්ථානය දුන්නා වගේ නෙමේ රටේ බහුතර ජනතාවගේ භාෂාවට ප්‍රමුඛස්ථානය දුන හොත් ජනතාවගේ දේපල කුණු කොල්ලයට විදේශිකයන්ට විකිණීම ට අවස්ථාව නොලැබේ.
කොහෝමද නිගන්ඨනාථ පින්ගුත්ත්රයාගෙ සුදු ලූණු පොඩිකිරිල්ල.
හාමුදුරුවනේ ! නිගන්ඨයාගෙ කපටි බස් වලට අප රැවටිය යුතුද?
හාමුදුරැවන්ට අද තුට්ටු දෙකෙර් ගානට සලකන්නෙ කතා කරන්නෙ.මේ කුනු පාලනේ ගේන්න බොරැ කියල,මිනිස්සු රවටන්න සිවුර ඇදන් වැඩ කරපු අතුරලියෙ රතනයි,දඹරේ අමිල වගේ හිවල්ලු නිසා සංඝ සමාජයටම මුන්ගෙ ලේබලය වැදුනු නිසා…! හාමුදුරැවො කියා ගත්තට රතන,අමිලලගෙ ක්‍රියා කලාපෙ දන්න නිසා ආන්ඩුවෙ උන් මුන්ගෙ ගානට සේරම හාමුදුරැවරැ දාන්න යනව, ඒකයි මේ සේරම වින්නැහි…!
වලන් පොලේ ගහපන් මෝඩ රනිල්
ළමයි ඉන්න දෙමව්පියො දරුවන්ට ආදරෙයි.උන්ට ඉන්න රටක් ඕන නිසා ඒ දෙමව්පියො රටටත් ආදරෙයි.ඒ දෙකම නැති උන් බලයට කෑදරයි. එහෙව් උන් පාලකයො උනාම රටට අහිතකරයි.අපිට කියන්න තියෙන්නෙ එක දෙයයි.අගමැතිකම දීපල්ල පොඩි ළමයෙකුට.පොඩි උන් මුන්ට වඩා රටට ආදරෙයි.