ෆෙඩරල් දෙන්න එකග වී UNP-TNA රජයකට සාකච්චා..

November 19, 2018 at 8:02 am | lanka C news
ෆෙඩරල් දෙන්න එකග වී UNP-TNA රජයකට සාකච්චා..

ෆෙඩරල් රාජ්‍යක් සඳහ ජනවරමක් ඉල්ලා සිටිමින් පසු ගිය මැතිවරණයට තරඟ කළ දෙමළ ජාතික සන්ධානය සමඟ එක්වී රජයක් පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය විසින් උත්සාහයක නිරතවන බවට විශ්වාස කටයුතු ආර‍ංචි අප වෙත ලැබෙමින් පවතියි.

එලෙස ෆෙඩරල් රාජ්‍යක් සඳහා කැපවී සිටින දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ට නතු වූ රජයක් පිහිටුවීමට එකඟදැයි එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් සහ ජාතික හෙළ උරුමයේ ශේෂව සිටින පාක්ෂිකයන්ගෙන් යුතුකම ස‍ංවිධානයේ අපි ප්‍රශ්න කර සිටිමු.

ගෙවිදු කුමාරතුංග
සභාපති
යුතුකම සංවාද කවය

35 views

13 Comments to “ෆෙඩරල් දෙන්න එකග වී UNP-TNA රජයකට සාකච්චා..”

  1. Wijebahu says:

    UNP will join any reactionary forces to form a government because their priority is to
    escape from the great Central Bank Bond Robbery.

  2. සීගිරි says:

    මේ ජනාධිපති ,අගමැති හා මේ පාර්ලිමේන්තු හොර රැල සමගම මේ නව යටත් විජිත රාජ්‍යය අතුගා අපේ රට පිරිසිදු කර ගමු…1978දී JR ට මුවා වී එංගලන්තයේ සුද්දන් හැදු 1978 ව්‍යවස්ථාව නම් වූ කූඨ ලේඛණය කර පින්නාගෙන හරි වැරදි ගැන තර්ක විතර්ක කරන මේ අමනයින්ගේ විගඩම බලන් හිටියා දැන් හොඳටම ඇති !!!!
    හොර පවුල් , කූඨ ව්‍යාපාරික හවුල් ,දෙබිඩි පුරවැසියන්, NGO නඩ,බටහිර අතකොළු පිටු දකිමු… !!!! දූෂිතයන්,හොරැන්,මිනී මරැවන්,ත්‍රස්තවාදී කණ්ඩායම් එක්වී ජනතාවට, මව්බිමට එරෙහිව පිහිටුවාගෙන ඇති උන්ගේ රාජ්‍යය පෙරලා දමමු !!!!!
    ජනතා විප්ලවයකට ජය වේවා !!!! “මහජන ශ්‍රී ලංකා සමූහාණ්ඩුවක්” බිහි කරමු !!!! (සැ.යු : ජනතාවට චන්දෙකින් ආණ්ඩුවක් වෙනස් කරන්න පුලුවන් හා එය නීත්‍යානුකූලයි නම් “ඒ ජනතාවම” ලක්ෂ ගණනින් වීදි බැස ආණ්ඩුව වෙනස් කිරීමේ ඇති වැරැද්ද කුමක්ද ?ව්‍යවස්තාවක් යයි කියා ගන්නා බ්‍රිතානය මර උගුල් “කාල බෝම්බය” නිශ්ක්‍රිය කර ගලවා විසික්කර රටත් ජනතාවත් බේරා ගමු !!! )

    • OLU says:

      TNA ජාතිවාදී දෙමළුන්ට ෆෙඩරල් දෙන්න මේ රට, රනිල්ගේ හෝ UNP ගේ බූදලයට නොවේ ..වසර කීපයකට බලයට පැමිණි මේ දේශදොහියන්ට අපේ රටේ උරුමය අපි පවරා දී නැහැ .TNA ට ඊළම ලබාගැනීමට නම් තැමිල් නාඩුවෙන් ප්‍රාන්තයක් ලබා ගත යුතුයි මේ සිංහල බෞද්ධ මාතෘ භුමිය ..දුම්කොළ වවන්න කොළණි සමයේ ආපු සරණාගත දෙමල වහල්ලුන්ට අපේ රටේ උරුමය බෙදලා දීමට අපි කිසිසේත් සුදානම් නැහැ මේ අපේ රට අපි මලත් අපේ රටේ බිම් අගලක්වත් සුළුජාතීන්ට බෙදලා නොදෙන බව දැන ගනිව්
      TNA උබට ලජ්ජා නැද්ද සිංහලයන්ගේ මව් බිම කොල්ලා කෑමට උත්සාහ කරන්න සමගියෙන් ජිවත් වීමට නොහැකිනම් .අපිට පව් නොදී පලයව් ඉන්දියාවට

      • JOY says:

        යහපාලන ආප්ප විප්ලවය දැන් මෙලෙච්චේද ඊළම් පෙඩරල් ව්‍යසනයක් වෙලා ..වාසි පැත්තට හෝයියා.දෙමල කොටි ඩයස් පෝරාවේ රුකඩ බවට UNP සහ JVP පත්වෙලා ලැජ්ජයි මෙවැනි දේශපාලකයන් ගැන
        https://www.youtube.com/watch?v=eyfRJhMd9l4

        • Vasana says:

          ජනපතිතුමෙනි ,මේ ත්‍රස්තවාදීන් වහාම අත්අඩංගුවට ගන්න ..නැවත අපේ රටේ LTTE ත්‍රස්තවාදය ඇතිකිරීමට ඉඩ නොදෙන්න
          දෙමල කොටි ඩයස්පෝරාවේ රූකඩයක් නොවී රට ජාතිය ආරක්ෂා කරන්න
          උතුරේ බෙදුම්වාදී යක්‍ෂයෙක් දැන් විවිධ උපක‍්‍රම මගින් හිස ඔසවන බව තහවුරු වී තිබේ. එහෙත් රටේ ජනතාව උතුරේ සිදුවන්නේ කුමක්දැයි නොදනී.
          පසුගිය සෙනසුරාදා තමිල්නාඩුවේ සිට යාපනයට පැමිණි තොල් තිරුමාවලන් හෙවත් විමුක්ති කොටියා පක්‍ෂයේ නායකයා ගැන රජය අවධානය යොමු කළේ නැත. කටුනායක ආගමන විගමන බලධාරීන්ද කිසිදු ප‍්‍රශ්න කිරීමකින් තොරව තොල් තිරුමාලන්ට මෙරටට ඒමට ඉඩ දුන්නේය. මේ තොල් තිරුමාවලන් යාපනයට පැමිණියේ මල් ප‍්‍රදර්ශනයක ආරාධිතයා ලෙස සහභාගිවීමටය. එහෙත් ඔහු තමිල්නාඩුවේ මල්වගාකරුවෙක් නොවේ.
          ටැමිල් නැෂනල් ග‍්‍රීන් මුවන්ට් හෙවත් කොටි හිතවාදීන් සැමරීමේ උත්සවයක් සඳහා පැමිණි තොල් තිරුමාවලන් යාපනයේදී කොටින්ගේ ජාතික පුෂ්පය පැළඳ සිටියේය.
          මේ තොල් තිරුමාවලන් කවුද? ශ‍්‍රී ලංකා හමුදාව ද්‍රවිඩ ජාති සංහාරයක් සිදුකළ බවට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කළේ ඔහුයි. හිටපු ජනපති හිටපු ආරක්‍ෂක ලේකම් සහ වන්නි හමුදා නායකයන් යුද අපරාධ සිදුකළ බව කියමින් ඔවුන්ව ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙනයා යුතු බවට ඝෝෂා කළේත් තිරුමාවලන්ය.එහෙත් ශ‍්‍රී ලංකාවට එරෙහි වූ මොහුට යාපනයට ඒමට දොර විවෘත කිරීම උතුරේ සිටින ශ‍්‍රී ලංකා හමුදාවට සමච්චල් කිරීමක් නොවේද? යාපනයේ කිට්ටු උද්‍යානය නමින් හඳුන්වන ස්ථානයේ පැවතියේ මල් ප‍්‍රදර්ශනයක් නොවේ. එහි පවත්වනු ලැබුවේ මියගිය කොටි මිනීමරුවන්ට ගෞරව උදෙසා පැළ සිටුවීමයි. එම අවස්ථාවට තොල් තිරුමාවලන් සමඟ උතුරු පළාත් සභාවේ හිටපු මහ ඇමැති සී. විග්නේෂ්වරන්ද ඔහුගේ නව පක්‍ෂයේ ආධාරකරුවෝ ද පැමිණ සිටියහ. අනතුරුව යාපනයේ කනගරත්නම් විදුහලේදී රැස්වීමක් පැවැත්වුණි.
          මේ රැස්වීම ඇමතූ තිරුමාවලන් ඊලම් මව්බිම නමැති ඉලක්කය ජයගැනීම උදෙසා ද්‍රවිඩ නායකත්වය එක්සත් විය යුතු බව කීවේය.

  3. හූඌඌඌ! says:

    කවුරු නැතත් ඕකට ජෙප්පෝ නම් එකඟයි !

    • JUDE says:

      ජෙප්පෝ කියන්නේ අවස්ථාවාදීන් ..දෙමළ කොටි ඩයස් පෝරාවේ මුදලට කඩේ යන රුකඩයින් පිරිසක්
      බටලන්දේ වාදකයාට කඩේ යන ජෙප්පෝ ගැන තව කවර කතාද ? ජෙප්පන්ට අමතක අතීතය බටලන්ද වධකාගාරය
      https://www.youtube.com/watch?v=T6alh_Sqk48

  4. සීගිරි says:

    බ්‍රිතාන්‍යයේ නව යටත් විජිතයක් වන ශ්‍රී ලංකාව (1978 ව්‍යවස්ථාවද JRගේ නමට මුවාවී බ්‍රිතාන්‍යය විසින් සම්පාදනය කල ලේඛණයකි) නිදහස් හා ස්වෙෙරී රාජ්‍යයක් වශයෙන් ගම්‍ය වන ලෙසට ගෙවිදු කුමාරතුංග වැනි අමනයින් කරන ප්‍රකාශ තරයේ හෙලා දකිමු !!!!

    • sunimal says:

      ගෙවිදු කුමාරතුංග වැනි දේශප්‍රේමින් අද අපේ රටේ ඇත්තේ අතලොස්සකි
      ගෙවිදු කුමාරතුංග මහතාට ජාතියේ උත්තමාචාරය

  5. සම්බන්ධන් අගමැති...සුමන්තිරන් අගමැති...උන්බය නැති...අපට ..ක නැති... says:

    සම්බන්ධන් අගමැති…සුමන්තිරන් අගමැති…උන්බය නැති…අපට ..ක නැති…

  6. R says:

    ගෙවිදු ඔබට රත්නත්ත්‍රයේ සරණයි

  7. Rane says:

    ගෙවිදු ඔබට රත්නත්ත්‍රයේ සරණයි

  8. Ada derana heta says:

    Jeppoth anivaryayema mekata kelinma barinam vakrawa hari sahaya denawa .

Main News