අපේ ඉල්ලීම් දෙන බවට ලිඛිත පොරොන්දුවක් දෙන කණ්ඩායමට සහාය දෙනවා..- දෙමල සන්ධානය

November 1, 2018 at 12:00 pm | lanka C news
අපේ ඉල්ලීම් දෙන බවට ලිඛිත පොරොන්දුවක් දෙන කණ්ඩායමට සහාය දෙනවා..- දෙමල සන්ධානය

පාර්ලිමේන්තුව තුල බහුතරය පෙන්වීම සදහා තම සහයෝගය ඉල්ලා සිටිනකණ්ඩායම් තම ඉල්ලීම් සදහා එකග වෙමින් ලිඛිත පොරොන්දුවක් ලබා දිය යුතු බව දෙමල ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා සදහන් කරයි.

පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීම සහා පාර්ශව දෙකෙන්ම තමනට ආරාධනා ලැබී ඇති බවත් ඔවුන් දෙපිරිස විසින් කවුරුන් හෝ තම සන්ධානයේ ඉල්ලීම් පිලිගන්නේ නම් නම් ඔවුනට සහයෝගය ලබා දීම සලකා බලන බවද ඔහු පවසයි.

දෙමල ජාතින සන්ධානය ඉල්ලන ඉල්ලීම අතර මූලිකම ඉල්ලීම වන්නේ ෆෙඩරල් හැඩය ගත් නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවයි. උතුර හා නැගෙනහිර එක් කිරීම ඔවුන්ගේ ඉල්ලීමකි.

27 views

33 Comments to “අපේ ඉල්ලීම් දෙන බවට ලිඛිත පොරොන්දුවක් දෙන කණ්ඩායමට සහාය දෙනවා..- දෙමල සන්ධානය”

  1. Athula says:

    රට ගැන හිතලා මේ පක්ෂ දෙකම TNA ඉල්ලීම නොසලකා හැරිය යුතුය .එතකොට ප්‍රශ්නේ ඉවරයි .

    • CORBRA says:

      Athula ඔබේ අදහස් හරි රට ගැන හිතලා මේ පක්ෂ දෙකම TNA ඉල්ලීම නොසලකා හැරිය යුතුය .එතකොට ප්‍රශ්නේඉවරයි .
      අපේ සිංහල දේශපාලන පක්ෂ මේ දෙමළ සන්ධානය කිසිවිටකත් ඔවුන්ගේ පක්ෂවලට සම්බන්ධ කර නොගත යුතුයි
      අපේ රට මෙතරම් අගාදයට ගියේ සුළු ජාතීන්ගේ දේශපාලන බලපෑම් නිසයි ..සුළු ජාතීන්ගේ අවස්ථාවාදී දේශපාලකයන් නිසයි

  2. Athula says:

    TNA එකත් එක්ක ගිවිසුම් ගහලා මේ රට තවත් අවුල් ජාලාවක් කරන්න එපා කියලා ,ප්‍රධාන පක්ෂ දෙකෙන්ම කරුණාවෙන් ඉල්ලා සිටිනවා .

  3. sinha le says:

    කවුද මේ අපිටත් හොරෙන් අපේ රටට ඇවිත් පදිංචි වෙන මිනිස්සු

    https://de-de.facebook.com/pg/UnitedSinhalaOrganizationItaly/posts/

  4. Sampath says:

    Meken mata penne thissa attanayaka mahattaya eada kiyapu dewal tika hari kiyala TNA hamadama kare likitha sakshi thiya gannawa e kiyanne essella ranil mahattaya eda me gollo ekka pahadiliwama athsan karala kiyala thawa mokatada sakshi

  5. නිළමේ says:

    සිරිමා ශාස්ත්‍රී ගිවිසුමෙන් ලංකාවට ආපු කල්ලතෝනින් වසරකට වරක් පිටුවහල් කළා. දැන් ඒක නැවතිලා ඉන්න එවුන් දැන් ඉල්ලීම් පේනවද UNP “ එදාවේල “ සංකල්පයේ ඉන්න අවලං හැත්ත. වද නොදී පුළුවන් එකෙක්ට කරන්න ඉඩදීපල්ලා.

  6. Hiranthe says:

    Go back to where you came from!!

Main News