අපේ ඉල්ලීම් දෙන බවට ලිඛිත පොරොන්දුවක් දෙන කණ්ඩායමට සහාය දෙනවා..- දෙමල සන්ධානය

November 1, 2018 at 12:00 pm | lanka C news
අපේ ඉල්ලීම් දෙන බවට ලිඛිත පොරොන්දුවක් දෙන කණ්ඩායමට සහාය දෙනවා..- දෙමල සන්ධානය

පාර්ලිමේන්තුව තුල බහුතරය පෙන්වීම සදහා තම සහයෝගය ඉල්ලා සිටිනකණ්ඩායම් තම ඉල්ලීම් සදහා එකග වෙමින් ලිඛිත පොරොන්දුවක් ලබා දිය යුතු බව දෙමල ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා සදහන් කරයි.

පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීම සහා පාර්ශව දෙකෙන්ම තමනට ආරාධනා ලැබී ඇති බවත් ඔවුන් දෙපිරිස විසින් කවුරුන් හෝ තම සන්ධානයේ ඉල්ලීම් පිලිගන්නේ නම් නම් ඔවුනට සහයෝගය ලබා දීම සලකා බලන බවද ඔහු පවසයි.

දෙමල ජාතින සන්ධානය ඉල්ලන ඉල්ලීම අතර මූලිකම ඉල්ලීම වන්නේ ෆෙඩරල් හැඩය ගත් නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවයි. උතුර හා නැගෙනහිර එක් කිරීම ඔවුන්ගේ ඉල්ලීමකි.

146 views

33 Comments to “අපේ ඉල්ලීම් දෙන බවට ලිඛිත පොරොන්දුවක් දෙන කණ්ඩායමට සහාය දෙනවා..- දෙමල සන්ධානය”

  1. SALMAL says:

    Have you ever noticed how all racist TNA think …They are not tamil political leaders ..: Actually they are Eelam tamil separatism,Sampbandan becareful with your words …
    This is Sinhalese Motherland There are NO Tamil in Srilankka ONLY Sinhalese Nation
    This is SINHALESE MOTHERLAND .Tamils are minority ,Indian parasites …
    Shut your damn mouth .

  2. Niru says:

    Go fly a kite. It is good to go for general election to decide this than depend on these Ltte proxies. They want to keep poor Tamil people isolated in NEast so that they can spend a good time in Colombo till they die.
    It’s time that Tamil people realize this.

  3. ExUNPer says:

    Dirty man….
    Opportunist….
    You care only about your Separate State dream..
    It is much easier because there are Sakkili Sinhalese who would do anything for power and money!

  4. ExUNPer says:

    Dirty man….
    Opportunist….
    You care only about your Separate State dream..
    It is much easier because there are Sakkili Sinhalese who would do anything for power and money!!!

  5. spm says:

    වර්තමාන ආණ්ඩුවට බහුතරය අහිමි වීමේ අනරතුරක් පාර්ලිමේන්තුවේ ඇති වුවහොත් විපක්‍ෂයේ සිට ආණ්ඩඅවට සහාය පල කිරීම

  6. mali says:

    Both parties vehemently should reject this and teach these minorities a good lesson.We should stop this king making power of minoritis at all cost.If UNP wants to get them in agreeing to their unfair demands let them have them in and become the enemies of sinhala majority.maha sanga should come forward at this crucial point and educate our politicians and general public.

  7. OLU says:

    දෙමළ සන්ධානයේ ඉල්ලීම් අරන් පලයන් දකුණු ඉන්දියාවේ දෙමළ නිජ බිමට ..පෘතුගීසි සමයේ අපේ රටට පැමිණි කල්ලතෝනි දුම්කොළ වහලුන්ට අපේ රටේ උරුමය කිසිම දිනක නොලැබේ ..වසර 30ක් යුද්ධකර LTTE ත්‍රස්තවාදයෙන් අපේ රටේ උරුමය කොල්ලාකෑමට දැරූ උත්සාහ අසාර්ථකවූ පසු බලලෝභී දේශපාලකයන් රවටා දේශපාලන බලයෙන් ඊළම් ලබා ගැනීමට දෙමල දේශපාලකයන් දරන වෑයම ඉතා නින්දිතයි ..උතුරේ දේශපාලකයන්ට අවශ්‍ය ඊළම් මුවාවෙන් උතුර ,නැගෙනහිර දෙමල ඊළම් රටක් ඇතිකිරීමටයි ,,එය කවදාවත් සිදු කිරීමට සිංහල අපේ ඉඩ නොදෙන බව වටහා ගන්න
    මේ අපේ සිංහල මාතෘ භූමියයි ,,අපේ රටෙන් එක බිම් අගලක්වත් කල්ලතෝනි දෙමළුන්ට පවරා දීමට අපි සුදානම් නැහැ ..දෙමල ජාතිවාදීන් සමග එක්වී රට ජාතිය පාවා දෙන කිසිම දේශපාලකයෙක් ට මේ රටේ පාලන බලය ලබා දීමට සිංහල අපි ඉඩ නොදෙමු
    සම්බන්දන් කරුණාකර දෙමළ ජාතිවාදය සහ ත්‍රස්තවාදී ඊලම් වාදය පතුරවමින් අපේ රට විනාශ නොකර සමගියෙන් ජිවත් වන්න එසේ කල නොහැකිනම් ඔබේ නිජබිම තමිල් නාඩුවට යන්න …මේ සිංහලයන්ගේ එකම මාතෘ භූමියයි
    සම්බන්දන් ,කරුනාකර LTTE ඊළම් ත්‍රස්තවාදය නැවත අපේ රටේ ඇතිකරමින් අපේ රට ලේ විලක් නොකර දේශපාලනයෙන් සමුගන්න

  8. Mssikva says:

    Ask that to reveal the demands publicly so that mass know them?

  9. JOY says:

    Shut your mouth ’cause you’re talking too much,,Who need eelam TNA terrorists party members support ?
    BAN TNA terrorists Party soon as possible ..Problem of the our nation is Indian Empire and Indian colonial parasites
    Sampbandan resign and go.

  10. Love nature says:

    දෙමල ශිෂ්ඨාචාරයේ උපත

    අද ලෝකය තුල රටක් නොමැතිව නන්නත්තාර වී සිටින දෙමළ ජනයාට ලෝකය තුල රටක් සංස්කෘතියක් පැවති බවය . නමුත් ඔව්න් තමන්ගේ නිජබිම ලංකාව බව පෙන්වීම සදහා නොතිබූ ඉතිහාසයක් මවා පාන්නට ගොස් කරගන්නා විනාශය තුල ඔව්න් ‍ඓතිහාසික වශයෙන් තව තවත් අනාථ වන බැවින් ඔව්න් මෙය ඉක්මනින් තේරුම්ගත යුතුය . මොකද උතුරු ඉන්දියානුවන් නිරන්තරයෙන් තමන්ගේ ඓතිහාසික සභ්‍යත්වය ආරක්ෂාකිරීම කෙරෙහි අවධානයකින් පසුවීමය.

    මෙනිසා ලොව පුරා වෙසෙන දෙමළ ජනතාව ඔව්න්ට වෙනම ජාතියක් වසයෙන් ස්වාධීනව ජීවත් වීමට අවශ්‍ය වන්නේනම් කලයුතු වන්නේ ලංකාවේ නොතිබූ දෙමල අධිරාජ්‍යක් වෙනුවෙන් හඩගෑම හෝ පුරසාරම් දෙඩවීම නොව ඉන්දියාව තුල එනම් තමන්ගේ මව් බිම තුල මව් බිමේ අයිතිය වෙනුවෙන් අඩුම තරමින් මුළු ඉන්දියාව පිළිබදව නොව දකුණු ඉන්දියාව තුලවත් ස්වාධීනව ජීවත් විය හැකි දෙමල රටක් ගොඩ නගාගැනීම වෙනුවෙන් සටන්කිරීමය.

    ඒ වෙනුවෙන් සටන් කිරීමේ අයිතිය

    සිංහලයාට ලංකාව තුල මෙන්ම ,

    රතු ඉන්දියන් වරුන්ට – ‍ඇමෙරිකාව වෙනුවෙන්ද ,

    ඇබෝන්ජීයන් වරුන්ට ඕස්ට්‍රේලියාව තුල මෙන්ම

    පලස්තීනය තුල මුස්ලිම් වරුන්ට මෙන්ම,

    අයර්ලන්තය වෙනුවෙන් අයිරිෂ් ජාතිකයන්ටද,

    අප්‍රිකාව තුල කළු ජාතිකයින්ටද තම උපන් බිම වෙනුවෙන් සටන් කිරීමට ඇති අයිතිය මෙන්ම

    ඉන්දියාව තුල දෙමළුන්ටද තම මව් බිම වෙනුවෙන් හිමිවිය යුතුය.

Main News