ෆෙඩරල් යනු ඒකීය බව රකින එක ක්‍රමයක්… එයයි අපට ඕනෑ.. – විග්නේෂ්වරන් කොළඹදී අමුතු තෙලක් බෙදයි..
November 23, 2016 at 4:40 pm | lanka C news
රටක ඒකීයත්වය රැකීමට උපකාරී වන ෆෙඩරල් ක්‍රමය රට බෙදීමේ සංකල්පයක් යනුවෙන් ශ්‍රී ලංකාවේ දේශපාලකයන් වැරදි ලෙස අර්ථගන්වා ඇති බව උතුරු පළාතේ ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් පවසයි.
එබැවින් වැරදි අර්ථකතනයක් ලබා දී ඇති ෆෙඩරල් ක්‍රමය සම්බන්ධයෙන් ඉදිරිපත් වන ඕනෑම යෝජනාවක් එක හෙලා ප්‍රතික්ෂේප කිරීමට ජනතාව පෙළඹී ඇති බව ප්‍රධාන අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ෆෙඩරල් ක්‍රමයක් හඳුන්වා දීම යනු රට බෙදා වෙන් කිරීමක් ලෙස ජනතාවට ඒත්තු ගැන්වී තිබීම මීට හේතු වන බව ඔහු වැඩි දුරටත් කියා සිටියේ කොළඹ පදනම් ආයතනයේ අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියේ යම් කෙනෙකු මියගිය පසු ඔවුන් සිහි කිරීම සාමාන්‍ය කරුණක් බැවින් මහවිරු දිනය නම් කොට ඇත්තේ යුද්ධයෙන් මියගිය සිය ඥාතීන් සිහි කිරීම වෙනුවෙන් බවය.
එහි වරදක් නොපෙනෙන බව ප්‍රකාශ කළ ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රශ්න කළේ වසරේ එක් දිනකදී සියලුම ඥාතීන් එකතුව සිය පවුල්වල මියගිය සාමාජිකයන් සිහි කරමින් දෙවියන් වැඳීම වරදක්ද යන්නයි.
එල්ටීටීඊ සංවිධානය කෙරෙහි පවතින වෛරය මුල්කරගෙන ඒ දෙස බැලීමෙන් මේ ප්රශ්නය උද්ගත වී ඇති බව පවසන ප්‍රධාන අමාත්‍යවරයා දෙමළ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න සහ ඒ වෙනුවෙන් ගෙන ඇති පියවර මොනවාද යන්න සොයා බැලීම මේ හේතුවෙන් මගහැරෙන බව පැවසීය.
ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් වැඩි දුරටත් කියා සිටියේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේ උතුරේ අවතැන් වූවන් නැවත පදිංචි කිරීම වෙනුවෙන් ඉඩම් අක්කර දහසක් ලබා දෙන බව ප්‍රකාශ කළද සත්‍ය වශයෙන්ම ඔවුන්ට ලබා දී හැකිව ඇත්තේ අක්කර හාරසීයක් පමණක් බවය.
අවතැන් වූ ජනතාව නැවත පදිංචි කරවීමට නම් එම ඉඩම්වලින් යුද හමුදාව ඉවත් කළ යුතු බව ප්‍රධාන අමාත්‍යවරයා පවසයි.
– BBC
ඊළම්වාදී ත්‍රස්තවාදී උතුරු පළාතේ ප්‍රධාන අමාත්‍ය . විග්නේශ්වරන්ව එම ධුරයෙන් වහාම ඉවත්කරනු මොහු අපේ රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක්
සිරිසේන-රනිල් යුවල යළිත් හැරවිය නොහැකි මහා පාවා දීමකට සැරසෙයි.
ජාතිවාදය වර්ගවාදය එකහෙලා ප්‍රතික්ෂේප කරන්නේ යැයි පාරම්බාන වත්මන් පාලනය අන්ත ජාතිවාදී පදනමක පිහිටමින් දමිළයන්ට අන්තවාදී මුස්ලිම් ජාතිකයින්ට එක හැන්දකිනුත් අසරණ සිංහලයන්ට තවත් හැන්දකිනුත් බෙදීම නුඹලාගේ ජාතිවාදය නොවේදැයි අපි අසා සිටින්නෙමු. ජාතිවාදීන් යැයි හංවඩු ගසමින් සිංහල බෞද්ධ ජාතිකවාදී සිවිල් සංවිධානවට බුරන කාලකන්නි ගැහැණුන් හා පිංපීන්ගෙන් අසා සිටින්නෙමු. ජාතිවාදීන් නුඹලාද? අපේ අයිතිය වෙනුවෙන් හඩ නගන අපිද? යහපාලන නව ව්‍යවස්ථාව ජාතිවාදී සුලුජාතින් සතුටුකිරීමට ගෙනෙන බෙදුම් වාදය බව දැන දැනත් අපේ රටේ ජනතාව මේ ආණ්ඩුව ඉවත් කිරීමට කටයුතු නොකරන්නේ මන්ද ? සිංහලයෙනි පාරට පියව් …ජනතා බලය අන් සැම දේශද්‍රෝහී බලයක්ම පරදීමේ ශක්තිය ඇත ..
සමගි වී එක් වෙයව්
https://www.youtube.com/watch?v=-BS4OW5JIgk
ඊළම්වාදී ත්‍රස්තවාදී උතුරු පළාතේ ප්‍රධාන අමාත්‍ය . විග්නේශ්වරන්ව එම ධුරයෙන් වහාම ඉවත්කරනු මොහු අපේ රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක්
සිරිසේන-රනිල් යුවල යළිත් හැරවිය නොහැකි මහා පාවා දීමකට සැරසෙයි.
ජාතිවාදය වර්ගවාදය එකහෙලා ප්‍රතික්ෂේප කරන්නේ යැයි පාරම්බාන වත්මන් පාලනය අන්ත ජාතිවාදී පදනමක පිහිටමින් දමිළයන්ට අන්තවාදී මුස්ලිම් ජාතිකයින්ට එක හැන්දකිනුත් අසරණ සිංහලයන්ට තවත් හැන්දකිනුත් බෙදීම නුඹලාගේ ජාතිවාදය නොවේදැයි අපි අසා සිටින්නෙමු. ජාතිවාදීන් යැයි හංවඩු ගසමින් සිංහල බෞද්ධ ජාතිකවාදී සිවිල් සංවිධානවට බුරන කාලකන්නි ගැහැණුන් හා පිංපීන්ගෙන් අසා සිටින්නෙමු. ජාතිවාදීන් නුඹලාද? අපේ අයිතිය වෙනුවෙන් හඩ නගන අපිද? යහපාලන නව ව්‍යවස්ථාව ජාතිවාදී සුලුජාතින් සතුටුකිරීමට ගෙනෙන බෙදුම් වාදය බව දැන දැනත් අපේ රටේ ජනතාව මේ ආණ්ඩුව ඉවත් කිරීමට කටයුතු නොකරන්නේ මන්ද ? සිංහලයෙනි පාරට පියව් ..
.ජනතා බලය අන් සැම දේශද්‍රෝහී බලයක්ම පැරදීමේ ශක්තිය ඇත ..
සමගි වී එක් වෙයව්
https://www.youtube.com/watch?v=-BS4OW5JIgk
BALAMUKOOO “SINHALA “APITA KOKA PENNUWAMA MOKADA WENNE KIYALA
නැවත අපේ රටේ බෙදුම්වාදය ,ත්‍රස්තවාදය ඇතිකිරීමට දරන උත්සාහය නිසා දෙමළ ජාතික සන්ධානය (ටීඑන්ඒ ) තහනම් කර… විග්නේශ්වරන් මහා ඇමති එම ධුරයෙන් ඉවත් කර අත්අඩංගුවට ගත යුතුයි …පිරපාකරන් ත්රස්තවාදියාට යුද්ධ කර ලබාගත් නොහැකි වූ ඊළම දැන් යහපාලනේ ආධාරයෙන් දේශපාලන බලයෙන් ලබා ගැනීමට සැරසේ …මොකද්ද මේ දෙමළ ජාතිවාදය .. අසාධාරණ /. ත්‍රස්තවාදය ….සිංහලයෙනි අවදිවෙව් ..මේ අපේ සිංහල මාතෘ භුමිය
දෙමළ ත්රස්තවාදීන් අවි ආයුධ සන්නද්ධව ක්‍රියාත්මක වු අතර එම වැඩපිළිවෙළේම දේශපාලන මුහුණුවර ටී.එන්.ඒ. නමින් ක්‍රියාත්මක විය.
ඔවුහු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ලෙස ත්‍රස්තවාදී ක්‍රියාදාමයට අදාළව වෙනත් දේශපාලනමය සහයෝග ලබාදී ඇත. “ටැමිල් නෙටි” වෙබ් අඩවිය එල්ටීටීඊ සංවිධානයේ ජාත්‍යන්තර ප්රචාරක ජාලයයි. පසුගිය ආණ්ඩුවෙන් තහනම් කල එය.. ප්‍රචාරය කිරීමට අද එයට අවසර දී ඇත මෙම දෙමළ ත්‍රස්තවාදී එල්ටීටීඊ සංවිධානය ශ්‍රී ලංකාව තුළ මෙන්ම ජාත්‍යන්තරවද විවිධ මුහුණු වරින් ක්‍රියාත්මක වී ඇත…කිසියම් රටක මෙවැනි ත්‍රස්තවාදී කණ්ඩායමක් බිහි වු විට එරට රාජ්‍ය තන්ත්රය විසින් කළ යුතු වනුයේ ඔවුන් මරර්දනය කරලීමයි. රජයකට ආයුධ සන්නද්ධ ආරක්ෂක සේනා සිටිනුයේ බාහිර සතුරන් මෙන්ම තම රට තුළින්ම බිහිවෙන සතුරු බලවේග මර්ධනය කරලීමටයි. එහෙත් වත්මන් යහපාලනය මගින් එය නිසියාකාරව ක්‍රියාත්මක වි නොමැත -සිරිසේන -රනිල් දෙමළ කොටි ඩයස් පෝරාවේ රූකඩ වී ඇත ජනවාර්ගික අර්බුදයක් හෝ සමාජ අසාධාරණයක් නොව දෙමළ ජාතිවාදය මත පදනම් වු වෙනම දෙමළ රාජ්‍යයක් බිහිකර ගැනීමෙ අරමුණින් ක්‍රියාත්මක වු ත්රස්තවාදයට විසඳුම වුයේ අවි බලයෙන් ඔවුන් මර්දනය කිරීමයි. එසේ නොකළ මොහොතක් පාසා දෙමළ ජනයා ද එම ත්රස්තවාදයට ඈඳා ගනිමින් හෝ ඔවුන් බිය ගන්වා හෝ එම ත්‍රස්තවාදය ක්‍රියාත්මක වී ඇත. “ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය” යන කියමන අර්ථවත් කළ මහින්ද රාජපක්ෂ මහතා බලයට පැමිණීමත් එතුමා දේශීය වු ජාතික මතවාදයක් මත පිහිටා ක්‍රියා කිරීමත් බටහිර රටවල බහට නොනැමීමත් නිසා ලොව පුරා දැවැන්ත ප්රතිරුපයක් ගොඩ නගා ගෙන තිබුණු LTTE ත්‍රස්තවාදී ජාලය මේ වන විට සිඳබිඳ දැමීමට සමත් වී ඇත. එම දේශපාලන නායකත්වය මව්බිම රැක ගැනීමට ජීවිත පරිත්‍යාගයෙන් ඉදිරිපත් වු රණවිරුවන්ට මහා ශක්තියක් හා ආශීරර්වාදයක් විය එහෙත් අද සිදුවන්නේ පුදුම දෙයකි ..රට බේරාගත් අපේ විරෝධාර රණවිරුවන් පෝරකේට ගෙනයමින් අපකීර්තියට පත්කරමින් වත්මන් ආණ්ඩුව රණවිරු දඩයමේ යමින් මිනීමරු තස්ථාවාදින් ට නිදහස ලබා දෙමින් උතුරේ නැවත LTTE ත්රස්තවාදයට පන දෙයි.. දෙමළ මුස්ලිම් වශයෙන් කිසිදු ජනකොටසකට භුමි ප්‍රදේශ වෙන් කර ගැනීමට ඉඩ නොදීම රාජ්‍ය තන්ත්රයේ වගකීමයි උතුරේ ජාතිවාදී TNA දේශපාලුවන් රට බෙදීමේ කාර්ය ඉක්මන් කරගැනීමට උත්සාහ දරද්දී සිරිසේන -රනිල් ඔවුනට සහය දෙමින් නිහඩව සිටි ..නව ව්‍යවස්ථාව මගින් යහපාලනය සිදුකරන්නේ ඊළමට පාර කපා දීම ඉක්මන් කිරීමකි ..මෙයට සිංහල අපි තරයේ විරුද්ධ විය යුතුයි ….විග්නේශ්වරන් වහාම උතුරේ මහා ඇමති ධුරයෙන් ඉවත් කල යුතුයි ත්‍රස්තවාදී බෙදුම්වාදී TNA පක්ෂය වහාම තහනම් කල යුතුයි
ඇයි අලිය ගියාට පස්සෙ නැට්ටෙන් අදින්නද ?
oya kiyana sulu jaatheenta nolabena balaya saha aitheen monawada kiyala
sinhala danna sulujaathikayek pahadili karaanam.
Do we need racist Tamils like Wigneswaran ? Who need his opinion ? when will this LUNACY be brought to an end?
Go to hell Tamil racist idiot ..This is SINHALESE Motherland …There are NO tamil nation here
ONLY 79% Sinhalese Nation in Srilanka ,,If you tamils cannot live in peace ..Please go back to Tamil -Nadu
ඒකීය වෙන්න දෙකට කැඩෙන්න ඕනෙද ?
නියම ජාතිවාදී මොලේ!
You are just another prabhakaran !
Go to hell idiot tamil terrorist ….. BAN .TNA. terrorist party…..Arresst this racist old man
Sinhalese, in their own country, not supposed to live in the north and the east Sinhalese children, in their own
country, not supposed to go to universitites in the north and the east. Tamils can write in tamil, papers marked
up by tamils (university through back door? depriving Sinhalese children of their share) can go to any university in the country and qualify and even contribute to catholic tigers of tamil drealam to kill Sinhalese. This is after receiving FREE education from poor Mother Lanka. They own most of Colombo. After all this they still not happy since their heart
is in hell hole tn, where they came from.
They are
never happy
never grateful
never Sri Lankan
never content
Only thing they are after is a piece of Sri Lanka. Waiting like vultures to get their separate kingdom.
Dutch brought one lot to work in tobacco plantations.
British took another lot to work in tea plantations.
The rest is kallathonis who swam/crossed the waters to save their lives from the severe famine in tn in the
1960s. This is how the ungrateful, never happy lot pay back. Only contribution is killing 100,000+
Sinhalese, including Buddhist monks, women, children and forces personnel. You never going to find an
ungrateful lot anywhere in the world. Not a good word to say about the Sinhalese or Sri Lanka. One look
at that traitor chief sambanthan enough. Old fart has no smile ever in his face. Always seething with hatred.
What has the traitor xxxx done to Sri Lanka apart from destroying and encouraging to kill Sinhalese!
ඉතින් මැරිච්ච ත්‍රස්තවාදී නෑදෑයෝ සිහිකරන්න ඒ මැරිච්ච ත්රස්තවාදීන්ගේ නෑදෑයන්ට තනි තනිව පුළුවන්. කවුරුවත් ඒකට එපා කියන්නේ නැහැ. මහා විරු දිනය හදල තියෙන්නේ මැරිච්ච නෑදෑයෝ සිහිකරන්න නෙමෙයි, ඒක මැරිච්ච තරස්තවාදීන් සිහිකරන්න පන තියෙන ත්රස්තවාදීන් විසින් හදපු දිනයක්. එකට අපි විරුද්ධයි. ඒ මොකද එදාට සමරන්නේ දකුණේ අහිංසක මිනිස්සුන්ව අමු අමුවේ මරල දාපු තිරිසන්නුන්වයි.
එහෙමනං එදාටම අපි දකුණේ කිරිබත් කාලා රතින්ඥ පත්තු කරලා තිරිසන් තර්ස්තවදියෝ මැරිච්ච එක උත්සවාකාරයෙන් සමරන්න ඕනේ. අපි මහා විරුව ට විරුද්ධ වෙනවට උඹ අකමැතියි වගේ එහෙමනං අපි එදාටම කාලකන්නි තිරිසන්නු ටික මරපු එක ගැන සමරන්න ප්‍රීති උත්සවයක් දැම්මොත් උඹ ඒකට විරුද්ධ වෙනවට අපිත් අකමැතියි. ඇයි අපිටත් අයිතියක් නැද්ද අපේ මිනිස්සු, අපේ නෑදෑයෝ දෙමල කොටි තිරිසන්නුන්ගෙන් බේරිච්ච එකට යම් දවසක් වෙන්කරගෙන සමරන්න? මට හිතෙන විදිහට නොවැම්බර් 26 තමයි ඒකට හොඳම දවස.
වරෙල්ල යාලුවනේ, සමරමු අපේ ප්‍රීතිය නොවැම්බර් 26 වැනිදා කාලා බීල ගී ගයලා අපි එදාට සතුටු වෙමු, හැම ගමකම.
උතුර නැගෙනහිරින් පිට 50%ද්‍රවිඩ ජනයට ප්‍රස්ස්න නැද්ද?විසදිලනම් වෙනම පළාත් එතිවද විසදුනේ?නො විසදිලනම් ඒවාට කතා කරන්න කවුරුවාද් නැද්ද? අනෙකුත් ජාතීන්ට තියෙන ප්‍රස්ස්න ඒ කියන්නේ රත්නපුර , මොනරාගල වගේ යට තියෙන ප්‍රසන හා සැසදිය හැකිද?