ෆෙඩරල් ව්‍යවස්ථා එපා කියා රනිල්, රාජිත, කබිර් ඇතුළු එජාපය ව්‍යවස්තා කෙටුම්පත පාර්ලිමේන්තුවේ ගිනි තියයි… [Exclusive Video]
November 6, 2017 at 1:20 pm | lanka C news![ෆෙඩරල් ව්‍යවස්ථා එපා කියා රනිල්, රාජිත, කබිර් ඇතුළු එජාපය ව්‍යවස්තා කෙටුම්පත පාර්ලිමේන්තුවේ ගිනි තියයි… [Exclusive Video]](https://lankacnews.com/wp-content/uploads/2017/11/797979.jpg)
එදා 2000 වසරේ දි ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ආණ්ඩුව සමයේදි නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පතක් පාර්ලිමේන්තුව ඉදිරිපත් කලහ. එහි සම්පාදන කටයුතු සිදු කලේ වර්තමාන එම කටයුත්ත බාරව සිටින එජාපයේ මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතායි.
එදා ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පාර්ලිමේන්තුවට එම ව්‍යවස්ථාව කෙටුම්පත ඉදිරිපත් කළ අවස්ථාවේදි එය ෆෙඩරල් ව්‍යවස්ථාවක් කියා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කණ්ඩායම විරුද්ධ වීය, එම කෙටුම්පත පාර්ලිමේන්තුවේදි ගිනි තිබ්බේය.
එහිදි එම කෙටුම්පත ගිනි තැබිමට පෙරමුණ ගත්තේ වර්තමාන එජාපයේ ලේකම් අමාත්‍ය කබිර් හසීම් දොස්තර රාජිත සේනාරත්න ඇතුළු එජාපයේ මැති ඇමතිවරුන් ය.
නව ව්‍යවස්ථාවේ අවසන් වාර්තාව ඉදිරි කාලයේදී ඉදිරිපත් කරන බවත් අවසනා වාර්තාවට කෙටුම්පත අමුණන බවත් ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මන්ත්‍රීවරයා සදහන් කරයි.
කුමන යෝජනාවක් ගෙන ආවත් පරාජිත පාලනයේ ඇතැමුන් විරුද්ද වන බව පවසන ඔහු නව ව්‍යවස්ථාව ගැන මේ වන විට සිටින්නේ වැදගත් සන්ධිස්ථානයක යයිද ඔහු සදහන් කරයි.
එදා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ,රාජිත සේනාරත්න, කබිර් හසීම්, ඇතුළු සියලු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීන් එක හඩින් විරුද්ධ වෙමින් ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක ඉදිරිපිට පාර්ලිමේන්තුව සභා ගැබේ එම ෆෙඩරල් ව්‍යවස්ථා කෙටුම්පත ගිනි තැබු ඓයිතිහාසික අවස්ථාවවේ විඩියෝ පටය මෙතනින්
ෆෙඩරල් ව්‍යවස්ථා කෙටුම්පත ගිනි තැබීමට කොන්ද පන ඇති මැති ඇමතිලා දැන් පාර්ලිමේන්තුවේ නැද්ද ?
එදා කල දේම අදත් කල යුතුයි
පෙඩරල් නව ව්‍යවස්ථාව හකුලා ගනු …අපට එපා රටබෙදන නව ව්‍යවස්ථාව …රනිල් ඇතුළු යහපාලනය ගෙදර පලයව්
කතාව වාසියෙ පැත්තටමය දිව නම මින්නේ
ව්‍යවස්ථා අවස්තා කර අප රට බෙද මින්නේ
චන්ඳ්‍රිකා එකතු රාජිත සිහළට කෙලවන්නේ
මතු සිහළට රටක් නැතිව මුහුදට බිලිවන්නේ
ලොකුම විහිලුව ඔය ෆෙඩරල් ව්‍යවස්තාව හැදුවෙ අද ඒකාබද්දෙ ඉන්න ජී එල් පීරිස්. අද ඒකාබද්දෙ ඉන්න හැමෝම එදා ඒකට පක්ෂ වුණා. මුන් දෙගොල්ලොම එකයි. මුන් දෙගොල්ල රට පාලනය කරනකම් මේ රටට හරියන්නෙ නෑ.
මොකා ෆෙඩරල් ගෙනාවත් ජනතාව විරුද්ධ බව තේරුම් ගන්න ඕන. මහ ජනතාව විහිලුවට ලක් කරන්න චන්ද්‍රිකාටත් බැහ රනිල් වික්‍රමසිංහටත් බැහ, මහින්ද රාජපක්ෂ කොටි ඉල්ලපු ෆෙඩරල්වලට උත්තරය දුන්නනේ.
සිංහලයෙනි අවදිවව් ! ව්‍යවස්ථා සංශෝධන වලට විරුද්ධවව් !
රට බෙදන ව්‍යවස්ථාවක් – රට ඉන්දියානු කොලනියක් කිරීමේ මෙහෙයුමක්..සිංහලයා රවටා රට ෆෙඩරල් කර සී සී කඩ බෙදන ආණ්ඩුවේ නින්දිත මෙහෙයුමක් මේ නව ව්‍යවස්ථාව …. ම්ලේච්ඡ ත්‍රස්තවාදය මඟින් බෙදුම්වාදය තහවුරු කිරීමට ගත් උත්සාහය තීරණාත්මකව පරාජය කළ පරිදි ම, එක රටක එකට ජීවත් වන, තව දුරටත් එ ලෙස ජීවත් වීමට සිහින දකින අපි සියලු දෙනාම එකතුව මේ ව්‍යවස්ථා බෙදුම්වාදය ද තීරණාත්මක ව පරාජය කළ යුතු ව ඇත.
රට බෙදන ව්‍යවස්ථා දංගෙඩියට බෙල්ල නොතබනු
ජීි එල් වෘවස්තාවක් හැදුවෙ නෑ. බොරු කියලා මහජනතාව නොමග අරින්න එපා
ඔය කියන ව්‍යවස්ථාව දෙදාහේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ කවුද දන්නවද ?ඒ ව්‍යවස්ථාව ඉදිරිපත් කරපු කෙනාගේ නම ඒකේ තියෙනවා .ජිලාට දැන් හැංගෙන්න බෑ
Hello Kamal, What do you suggest then?
JVP?????? we tasted how JVP runs a country during 1987-1989.
hariyata har,i siyaluma dena elawa dama aluthma uGATH aya path karamu munta pension raja sepa wasara 60 rata keeewa rata hingana mattame mun dasa kotipathiyo MINISUNI AWADIWAWA SAMAKAMEEWA VOTE KARA SIYALLOMA GEDARA YAWA ALUTHM AYA YAWAMU
රතු අලිත් අද රනිල් හාම්පුතාගෙ ෆෙඩරල් වලටමයි නැට්ට වනන්නෙ…
umba kiwwama un gedara yai.
Okun elawana ona. Eka nemai ai ban ubala thel prashne gaina waidiya sadde naitte ? Wimalui basilui ioc baala thel naiwa genne indiyawai raw ekka waida kara kiyanne aittada ?
අයිසෙලා!
මේක පෙඩරල් නෙවෙයි- මේක ඔරැමිත්ත!
සිංහලයෙනි අවදිවව් !රට බෙදන ද්‍රෝහී ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම පරදවනතුරු
සටන අත නොහරිමු !!යමපාලනය නෙරපා දැමීමට කාලය ඇවිත් ..ඇයි තවත් බලා සිටින්නේ සිංහලයෙනි නැගිටපියව්
රට බෙදන ව්‍යවස්ථාව පරාජය කරන තෙක් සටන් කරව්
රනිල් මේ කරන්නේ ලංකාවේ සිංහල ජනතාවගෙන් පලි ගැනීමකි. අවුරුදු 20 ක් තිස්සේ විපක්ෂයේ තැබුවාට සහ ජනාදිපති හීනේ සැබෑ කරගැනීමට නොහැකි වීම ගැන මු පුදුම වෛරයකින් පෙලෙනවා. තොපි මට කරපු දේට මම තොපේ රට විනාස කරලා තමා මේ ජීවිතයෙන් මකබැවිලා යන්නේ කියන කාලකන්නි පාපී සිතුවිල්ලෙන් මු පැසවනවා. සිංහලයට මේක තම තේරුම් ගන්න බෑ. තේරුම් යනකොට සියල්ල සිදුවී හමාර වී තියේවි.
The only solution is to defeat Ranil-Chadrika and their supporters.