ෆෙස්බුක් ඔස්සේ බොරු පැතිරූ සහකාර ඉඩම් කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට..

May 22, 2021 at 10:40 am | lanka C news
ෆෙස්බුක් ඔස්සේ බොරු පැතිරූ සහකාර ඉඩම් කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට..

ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය හරහා අසත්‍ය පුවත් ප්‍රචාරය කළ රාජ්‍ය සේවකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ අත්අඩංගුවට ගත් පුද්ගලයා කොත්මලේ ප්‍රදේශයේ සහකාර ඉඩම් නිරවුල්කිරීමේ කොමසාරිස්වරයෙක් ලෙස සේවය කරන පුද්ගලයෙකු වන බවයි.

සැකකරු විසින් භාවිත කළ ‌ෆේස්බුක් ගිණුම පරීක්ෂා කිරීමේ කැලෑ හෙළි කිරීම, වනාන්තර විනාශ කිරීම සම්බන්ධයෙන් විවිධ ඡායාරූප එහි තිබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.

එම ඡායාරූප පරීක්ෂා කිරීමේදී පුද්ගලික ඉඩම් හෙළි කිරීම් අවස්ථාවල දී ගත් ඡායාරූප බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන තිබේ.

එම ඡායාරූප ලංකාවේ ප්‍රසිද්ධ වනාන්තර හෙළි කරන බව සඳහන් කරමින් සැකකරු විසින් සමාජ මාධ්‍යයේ අසත්‍ය ප්‍රචාරය කර ඇත.

– aruna

28,676 views

11 Comments to “ෆෙස්බුක් ඔස්සේ බොරු පැතිරූ සහකාර ඉඩම් කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට..”

  1. කිරිහාමි says:

    ජේවීපී ඡන්ද ඡන්ද මැෂීමක් වගේ

  2. Rama says:

    Jvp.. sajith..

  3. චන්ඩි කොල්ලා says:

    හොඳ වැඩේ ගස්බල්ලට! ටොයියන්ගෙන් සුදුසුකම් නැතිව පන්දම් ඇල්ලීමෙන් ලබාගත් ජොබ් එක වෙනුවෙන් කලගුණ සලකන්න ගිහින් කෙලවගත්ත රාජද්‍රෝහියා.මුට මැක්සිමම් පනිෂ්මන්ට් දෙන්න ඕන අනිත් එවුන්ටත් ඉගෙනගන්න.

  4. බුද්ධිමත් චමින්ද අයියා says:

    මොල කුනුවෙච්චි 3% එකෙක් වෙන්න ඇති.

  5. Manel says:

    Why people do this kind of fabrications? Mental illness?

    • අලි මදිවට සබ්‍ර් says:

      මේකට කියන්නෙ ජඩ ජෙපි කුහක වසල ගතිය කියල.

  6. kamal says:

    මොහු මේ ෆොටෝ දැම්මෙ ලංකාවෙ පරිසරවේදින්ට කින්ඩිය දාන්න. ආන්ඩුව වෙනුවෙන්. නමුත් අවසානයේ ඔහුටම රිමාන්ඩ් වෙන්න සිදු වුනා.

  7. Anj says:

    This guy must have been instructed to promote FAKE NEWS by sajibalawega/ jvp 3% & mongal’s gang. with the help from foreign govt. ( america) , NGO funds. Sirasa maharaja’s also must b involved.
    Govt must b very Vigilent as this is a very organized attempt to DESTABILIZE SriLanka & bring in a PUPPET REGIME like yahspalana.

  8. ජනජය says:

    හොඳ වැඩේ ..ඒයි යාළු මේ …එයැයිව එළි කරපු කැලෑව පෙන්නන්න එක්කං ගියොත් බොහොම වටී…!

  9. පණු පෙත්තක් බීලා බුදියගන්න නැතුව වෙච්ච දෙයක් “කැලෑ කොමාට” අකුදි ට වත් අල්ලපිය අධෝ කැසිල්ල යන්න මේ මගේ අප්පා

  10. ගමරාළ says:

    බොල 2 න් අල්ලලා එල්ලන්න ඔන ඔකාව
    3% හාල්පාරැවෙක්

Main News