ෆෙස්බුක් මගින් චරිතය ඝාතනය කරනවා කියා ජනපති කලකිරේ.. ෆෙස්බුක් මැඩලන්න CIDට බාර දෙයි..
February 24, 2017 at 9:20 am | lanka C news
ෆේස්බුක් ඇතුළු සමාජජාල වෙබ් අඩවි මගින් තම චරිතය ඝාතනය කිරීම හා ප්‍රතිරූපයට හානිකරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ දිනවල දැඩි කලකිරීමෙන් පසුවන බව අද ලක්බිම පුවත්පතේ වාර්තාවක දැක්වෙයි.
ජනාධිපතිවරයාගේ අදහස වී ඇත්තේ ෆේස්බුක් ඔස්සේ සිදුවන අසත්‍ය ප්‍රචාර නිසා රටට හා සමාජයට විශාල හානියක් සිදු විය හැකි බවයි.
මෙනිසා ෆෙස්බුක් ඔස්සේ සිදුකරන මඩ ගැසීම් හා අසත්‍ය ප්‍රචාර පාලනය කිරීම සදහා සුදුසුපියවර ගැනීමට ජනධිපතිවරයා විසින් පොලිස් අපරාධ විමර්ශණ ඒකකයේ ප්‍රධානින්ට උපදෙස් දී ඇත.
අන්තර්ජලය ඔස්සේ පතුරවන අසත්‍ය ප්‍රචාර, මඩ ගැසීම් පාලනය කිරීමට හා මැඩලීමට නීති මගින් පියවර ගත යුතු බවත් නැතහොත් මෙය මහත් සමාජ ව්‍යවසනයක් බවට පත්වන බවත් ජනාධිපතිවරයා එහිදී තදින් පවසා ඇතැයිද වාර්තාවේ දැක්වෙයි.
ජනාධිපතිතුමා, ඔබ මේ රටේ විධායක ජනාධිපති. ඔබ වර්ග කිලෝමීටර් 65,610 කින් යුක්ත රටක් පාලනය කරනවා. ඔබට මිලියන 24.5 ක් පුරවැසියන් ඉන්නවා. ලෝකේ පුරා බෞද්ධයෝ මිලියන 535 හිටියත් නිර්මල බුදු දහම තියෙන එකම රට පාලනය කරන්නේ ඔබ. ඔබට සරුසාර පොළොවක් සමඟ ඉතා වටිනා ස්වාභාවික සම්පත් වලින් පිරුන රටක් පාලනය කරන්න භාග්‍යය ලැබිලා තියෙනවා. ඔබ පාලනය කරන රට පුංචි වුනත් ඔබට ලොකු කුඩා වරායවල් 8ක් තියෙනවා. ලොකු කුඩා ගංගාවල් විතරක් 39ක් තියෙනවා. තව කොච්චර නම් ඇළ වේලි තියෙනවද? මේ විදයට මට ලොකු list එකක් ලියන්න පුළුවන්. මුළු රටකම අනාගතය ඔබේ අතේ තියෙන කොට, ඔබ පෞද්ගලික අපහාස, මඩ ගැසීම් ගැන කැළඹෙන්නේ ඇයි?
මැදහත් සිතකින් යුක්තව, විවෘතව ඔබට කරන චරිත ඝාතන, අපහාස කිරීම් දිහා බලන්න. ඔබට පාලනය කරන්න මෙච්චර ලස්සණ රටක් තියෙනවා. බලන්න ඔබට අපහාස කරන, චරිත ඝාතන කරන මිනිස්සුන්ට මොනවාද තියෙන්නේ? අනිත් එක FB නොබලන, ඔය කියන කිසි දෙයක් නොදන්න, කී ලක්ෂයක නම් ජනතාවක් මේ රටේ ඉන්නවද? ඔබ හිතන්න ඕනේ එහෙම. (ඇත්තම කිව්වොත් මමත් FB බලන්නේ නැහැ. මම බලන්නේ විමල්ගේ FB එක විතරයි, මොකොද මට අනිත් ඒවගෙන් වැඩක් නැති නිසා).
ඔබේ පාලනය ගැන කෙරෙන සාධාරණ, සාධනීය විවේචන ගැන අවධානය යොමු කරන්න. අපහාස අවලාද හිතට ගන්න එපා. ඔබේ කාර්ය මණ්ඩලය ඔබට මේ කතා ගැන කියනවා නම්, ඒ අයට කියන්න ඔබට ඒවා දැන ගන්න අවශ්‍ය නැහැ කියලා. මර්දනය කිරීම නෙමෙයි උත්තරය, ඒ වගේ අපහාස චරිත ඝාතනය කරන පුද්ගලන්ගේ මනසට වඩා උසස් මනසකින් වැඩ කිරීමයි ඔබ කල යුත්තේ. Those people expect you to take revenge, retaliate or respond then only they can further their actions. You are the President of Sri Lanka, not a mere politician. Therefore, you should handle it by taking the high road, not with retaliation. Slanders are not long-lived. Have patience.
පෞද්ගලික අපහාස, චරිත ඝාතන කරලා ඔබව වට්ටන්න හදන මිනිස්සුන්ට දිනුම දෙන්නද ඔබට ඕනෑ, නැත්නම් ධෛර්යවන්තව, මධ්‍යස්ථව ඒ දිහෑ බලල ඒවාට මුහුණ දෙන්න ඔබට ශක්තිය තියෙනවා කියල පෙන්වන්නද ඔබට ඕනෑ?
මේ බලන්න, ජනාධිපතිතුමා, පෞද්ගලික අපහාස, චරිත ඝාතන නිසා ඔබට කලකිරීමක්, වේදනාවක්, කෝපයක් ඇති වෙලා තියෙනව නම් මේ කතාව එයින් මිදෙන්න ඔබට මඟ පෙන්වයි.
Quote: “I am like a tree loaded with fruits. Even though people throw stones at me to harm me, I still drop fruits to benefit people”. Unquote:
මේ බලන්න ජනාධිපතිතුමා,චම්පගෙන් අහගන්නකො ඇල දොල ගංගා ගැන.ඒවගෙන් නාගෙනම ඇවිත් මේ ලස්සන රටට මොනව හරි කරන්නකො,(සොරි රටක් ඉතුරු වෙලා තියනව නම්)ආ,අමතක වුනා ඔබට මිලියන 24.5ක ජනතාවකුත් ඉන්නවනෙ.මම ෆේස් බුක් බලන්නෙ නැහැ,විමල්ව හිර ගෙට දාපු උන් හරිම නරකයි.ඔබතුමාට බලය තිබුන නම් එහෙම කරන්නෙ නැහැ නේද?ඔබතුමා මේ රටේ විධායක ජනාධිපති,ඇත්තට මං ඇදගෙන නානවද මන්ද.නැහැ,නැහැ අද බේත්වේල ගන්න අමතක වුනා.මොලෙත් කචල්.
මීට අවංක,
chami sorisena.
I forgot to add Mr. President, you have to deal with born idiots too. They deserve our sympathy.
ඔන්න මිත්‍රවරුනි මහින්ද විරෝදී චම්පා අපේ හුටං හදාගන්න කොමෙන්ට් දාලා
ඔන්න බලන්න මු රෙදි නැතිව සිරිසේනට කඩේ යන හැටි .
චම්පා කොහොමද කියක් ගෙවනවද ඔයාට මෙහෙම කඩේ යන්න
,අපිව ගොනාට අන්දලා අපේ හිත් වෙනස් කරන්න දාපු කුලී ලියන්නෙකි චම්පා .
අපි දැනගෙන හිටියා සිරිසේන ගැන නිව්ස් දාපු ගමන් මෙයා කාන්දම වගේ ඒවි කියල .
චම්පාට ඕනා දිනපු පැත්තෙන් වාසි ගන්න .මොකද පැරදුනු කෙනාට බැහැනේ එයාට සැප සම්පත් දෙන්න .
ඉතින් විමල්ට කවි ලියල ස්ථිර තැන්පතුවක් හදාගන්න ගමන් සිරිසේනට කොමෙන්ට් ලියල ක්ෂණික ලොතරයි අදෙවීද කියල බලනවා
Champa
me rata gilaganna 1505 sita mana balapu batahira ratawal wala sihinaya, prabhakaran kiyana ghathakaya nandikadal walin awasan gaman yamath samgama sunuvisunu una.
Bondawee giya ema sihinaya yalith sebekaragannai yahapalana nadaya atawagena thiyenne. E nisa obage upades beeri alinta weena wayannak pamanai.
What you said applies to Ranil. I agree.
The President is with the wrong crowd. He, I believe, is willing to reverse Ranil’s wrong decisions and take decisions for the best interest of the country.
අනේ බොලන් ආප්ප කාලා කරඬුවට අත ගහලා ලෝකෙට දුන්නු ආදර්ශය මෙතුමාගේ චරිතයේ හැටි කියනවා බොලන්. කන බතේ පහරන හැටි. දිය රෙද්දෙන් බෙල්ල කපන හැටි දිය යටින් ගින්දර ගිනියන හට ඒගෙන ගන්න මෙන්න අපුරුම ආදර්ශය. නුඋත්න දේවදත්හ චර්තාපදානය කියවන්න.
පිස්සෙක් රජ වුනත් එකයි. රජුට පිස්සු හැදුනත් එකයි.
පිස්සා රජවෙලා, රජා පිස්සා වෙලා , තොලොන්චි වෙලා යන්නෙ නැතුව
MR also did the same ,if you are not sure ask gommanpila or wimale
No good
Mada captain apey janadhipathi neda ?
Appayata charithayak thibenawada gathanayakata lak wenna????????????
Deiyo sakki !!!!!!!!!!!!!! Mooooooooooooo charithayak hoyagena.
ko me champa..?
මඩකරි ගොඩක් මාව හොයල!!!
ඒක තමයි,උන් හැම තැනම හෙව්ව උන්ගෙන් එකෙක්(එකියක්)අඩුයි කියල…
මං කවදාවත් උන් එක්ක හිටියෙත් නැහැ ඉදිරියට ඉන්නෙත් නැහැ. මඩ වලට බයත් නැහැ. කෝ ඉල්ලලත් නැහැනේ? ගම්පහ ගංකබරයෝ නානවා ඇති. නිලමැස්සෝ ටික meeting එකකට යන්න ඇති, ඊළඟට මඩ ගහන විදිය ගැන tuition ගන්න.
කටුකන බැල්ලියෙක් ඉන්නවයි කියල දන්න නිසා තමයි හෙව්වෙ. වීසි කරන මස් කට්ටක් තියෙනවා.ඒක දෙන්න.
මං උඹට එදත් කිවුවා. උඹට කවුරු හරි බැනගෙන එනකොට කඩ්ඩෙන් කොමෙන්ට් දාලා ෂේප් වෙන්නෙපා. කොන්ද කෙලින් තියන් සිංහලෙන් වරෙන්. ඉංග්‍රීසියෙන් ඕන නම් ඉංග්‍රීසි සයිට් එකකට වර. තෝ කියන ඕනම ඉංග්‍රීසි සයිට් එකක කතා කරන්න මම ලෑස්තියි.
ඉඳුල් කන බැල්ලි.
මචං මමත් ඔකම ඔය චම්පාට කිව්වා මුන්ගේ සෙට් එකම ඔහොම තමයි කියන්න දෙයක් නැති උනාම ඉංගිරිසියට මාරුවෙලා අතුරුදහන් වෙනවා .මිට කලින් කාලි අම්මා කියල නම දාගෙන සිරිසේනට කඩේ ගිය එකාත් ඕකම කළා .
බලපන් කෝ චම්පාගේ මල් මල් බාෂාව සිරිසේනට .ළඟ හිටියනම් සරල ගොචි පුතා කිස් එකක් දෙනවා ච්ම්පට
බැල්ලියෙක්ද බල්ලෙක්ද කියල හරියටම කියන්න බැහැ සරදියෙල්,මොකද කටු ලෙවකන උන්ට ලිංග භේදයක් නැහැ.කොහොමත් මේකි(මේකා)ඩබල් ගේම් කෙලින අපත පොරක් බව නම් ෂුවර් සරදියෙල්.දෙකයි පනහට පශ්චාත් භාගෙ කුලියට දෙන මේ වගේ උන් තමයි යමපාලනේට ආවඩන්නෙ.අපි උඹ සමගයි සරදියෙල්.