ෆෙස්බුක් සටනින් මහින්ද පරාදයි.. මෛත‍්‍රී ලයික් එකොලොස් ලක්‍ෂය පනී..

September 15, 2016 at 11:24 pm | lanka C news
ෆෙස්බුක් සටනින් මහින්ද පරාදයි.. මෛත‍්‍රී ලයික් එකොලොස් ලක්‍ෂය පනී..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දෙවැනි තැනට දමමින් මෙරට දේශපාලඥයෙකු ලබා ගෙන ඇති වැඩිම ෆෙස්බුක් ලයික් සංඛ්‍යාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට ලබා ගෙන තිබේ.

ඊයේ දිනයේ ජනාධිපතිවරයාගේ ලයික් සංඛ්‍යාව එලොස් ලක්‍ෂය පසු කර ගියේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ දෙවැනි ස්ථානයේත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ස මහතා තුන්වන ස්ථානයේත් වෙයි.

780 views
Main News