ෆේස්බුක්වල වෛරී ප‍්‍රකාශ වැඩි වෙලා.. තවත් ඉවසන්න බෑ.. තීන්දුවක් ගන්නවා..- හර්ෂ

March 16, 2018 at 3:00 pm | lanka C news
ෆේස්බුක්වල වෛරී ප‍්‍රකාශ වැඩි වෙලා.. තවත් ඉවසන්න බෑ.. තීන්දුවක් ගන්නවා..- හර්ෂ

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ වෛරී සහගත ප‍්‍රකාශයන් පල කිරීමේ වර්ධනයක් සිදුව ඇතැයි රාජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා මහතා පවසයි.

මෙම තත්වය ඉවසිය නොහැකි යයි පවසන ඇමතිවරයා රජය වහා මේ සම්බන්දයෙන් පියවරක් ගන්නා බවද සදහන් කරයි.

රාජ්‍ය ඇමතිවරයා මේ බව සදහන් කර ඇත්තේ සිය ට්විටර් ගිණුම ඔස්සේ අදහස් පල කරමිනි.

44 views

23 Comments to “ෆේස්බුක්වල වෛරී ප‍්‍රකාශ වැඩි වෙලා.. තවත් ඉවසන්න බෑ.. තීන්දුවක් ගන්නවා..- හර්ෂ”

  1. Hate Speech says:

    “The menu is not the meal” Alan W. Watts

  2. mp says:

    Why not build the promised car factory first…??? if you can’t bear your own mistakes go to some corner and cry instead of blaming people

  3. Athula says:

    “වෛරී ප්‍රකාශ” යන්න ආණ්ඩුවේ නිර්නායකයන් මොනවාද ? කවුද ඒවා තීරණය කරන්නේ . උදාහරණයක් වශයෙන් *සිංහල බංඩාගේ අදහස ද ඇතැමුන්ට අනුව එසේ විය හැක .

  4. 2015 ජනවාරි 8 වෙනිදට පෙර ඔබ සහ මංගල සමරවීර ඇතුළු පච නඩය මේ රට විනාශකිරීමේ පරමාර්ථයෙන් සියලුම පච නිර්මාණය කලෙත් මහින්ද මහතාට ගෙදර යන්න වුනෙත් මේ කියන facebook සහ viber නිසා නේද ලොකු උන්නැහේ. දැන්ද තොපි කල බලු වැඩ වල විපාක දැනෙන්නේ. ඕවට තමයි දිට්ඨ ධම්ම වේදනීය කර්ම කියන්නේ.

  5. Aurora says:

    අලුතෙන් පක්ෂ හදන අයට පාරේ ඇවිද්ද ඉන්න සලස්වනවා කියල කල උදඩුබුරුලෑම අයිති වෙන්නේ මයිත්‍රී සහගත ප්‍රකාශයකටද? වෛරී සහගත ප්‍රකාශයකටද? විකාර කතාවලට පෙර රටේ මිනිස්සුන්ගේ පිළිකුලෙන් ගැලවෙන විදිහක් හොයාගනිල්ල.facebook තහනම් කරලා පිළිකුල වැඩිවෙනවා විතරයි.

  6. raja says:

    ඕනේ මගුලක් නටපන් යහපාලන අවසන් කලයනේ

Main News