ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා භාවිත කරන්නන් ලියාපදිංචි විය යුතුයි.. ඊට වැඩපිලිවෙල සකසා අවසන්..

December 21, 2020 at 6:15 am | lanka C news
ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා භාවිත කරන්නන් ලියාපදිංචි විය යුතුයි.. ඊට වැඩපිලිවෙල සකසා අවසන්..

මෙරට තුළ සමාජජාලා භාවිතා කරන්නන් ලියාපදිංචි කිරීම සදහා රජය සූදානම් වෙමින් සිටී.

දැනටමත් ඒ සම්බන්ධයෙන් සැලැස්මක් ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් සකස් කර ඇතැයි ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සදහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ අද වන විට රට තුල සමාජ මාධ්‍ය නියාමනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නැගී ඇති නිසා එහි පළමු පියවර ලෙස මෙම තීරණය ගත් බවයි.

29,930 views

21 Comments to “ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා භාවිත කරන්නන් ලියාපදිංචි විය යුතුයි.. ඊට වැඩපිලිවෙල සකසා අවසන්..”

  1. samantha says:

    දැන් ලංකාවේ සාමාජ මාධ්‍ය භාවිත කරන උන්ගෙ ෆයිල් හදලා ගොඩ ගහවි. මෙහෙම උන්ට අපි ඡන්දෙත් දුන්නනෙ…..

    • Samantha, I am as sorry as you. Api 69 lakshayak Gota ta chande dunne, vote kare, SLPP + Army nemathi Military Law thiyana, duppath ahinsak Lankikayange Jathika Nidhasa nathi karana Anduwak hadanta nemei. Mema news item eka aththanam eka ape Lankika janathawage Sarwa Nidahasa walapallata yana ekak bawa itha kanagatuwen kiyami.

      • ක්‍රිමිනල් තැරිදාර රනිල් says:

        අපි නම් ඕවා හිතුවා. තොපිවගේ හරක්ට නිදහසේ අගය තේරෙන්නේ නෑ.

  2. If says:

    Mahinda Hana danne nadda
    2005 nagga in Mata payin gahuwa
    Me parath ehema thama.
    Thambeenta denawa ussala
    Basil uncle next prime minister
    Eeta passe next president wenna Heena mawanawa
    On jayasundara upadaka maharaja ekka

  3. සමන් says:

    කුණුහර්පෙන් උත්තර දෙන්න ඕන කතාවක් මේක.

  4. Kamal Italy says:

    එක නම් ඉතා හොඳ වැඩක් කාලීන අවශ්‍යතාවයක්, එක එකාට හිතෙන හිතෙන විදියට මිනිසුන්ට අපහාස කරන්නයි, වීව්ස් ගන්න බොරු ප්‍රවුර්ති මවන කාලකන්නින්ටයි, ප්‍රවුර්ති විකුර්ති කර ජන ජීවිතය අවුල් කරන එවුන්ටයි දඬුවම් ලැබෙනකොට අනිත් අය සදාචාරත්මක ලෙස ප්‍රවුර්ති ලියාවි.

Main News