ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා භාවිත කරන්නන් ලියාපදිංචි විය යුතුයි.. ඊට වැඩපිලිවෙල සකසා අවසන්..

December 21, 2020 at 6:15 am | lanka C news
ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා භාවිත කරන්නන් ලියාපදිංචි විය යුතුයි.. ඊට වැඩපිලිවෙල සකසා අවසන්..

මෙරට තුළ සමාජජාලා භාවිතා කරන්නන් ලියාපදිංචි කිරීම සදහා රජය සූදානම් වෙමින් සිටී.

දැනටමත් ඒ සම්බන්ධයෙන් සැලැස්මක් ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් සකස් කර ඇතැයි ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සදහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ අද වන විට රට තුල සමාජ මාධ්‍ය නියාමනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නැගී ඇති නිසා එහි පළමු පියවර ලෙස මෙම තීරණය ගත් බවයි.

29,932 views

21 Comments to “ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා භාවිත කරන්නන් ලියාපදිංචි විය යුතුයි.. ඊට වැඩපිලිවෙල සකසා අවසන්..”

  1. ගමරාල says:

    හොද වැඩපිළිවෙලක් . හොර බල්ලෝ සේරම යින්නෙ ෆේස් බූක් වල .

    • දුම්මල වරම says:

      දැන් ඉතිං හොඳටම ඇති.Enough is Enough..
      පැණි බාස්ගේ වචන වලින්ම කියනවනම් “පෝ ඩා.. පෝ ඩා…පෝඩා ගෝටා” !!

    • Gamini says:

      උඹලා වගේ ගොන් හරක් ඉන්න රටකට දෙවියන්ගේ පිහිටයි.

  2. පොඩි එකා says:

    ඊට පස්සෙ කවුරු හරි පේස්බුක්කුවෙ සේර් පේල් කියලා දාපු ගමං සේර් සුදුවෑං එකක් එවනවලු ගෙදෙට්ට ම, එයැයි ව පික්නික්කුවක ගෙනියලා කෑම දෙන්ඩ.

    රෙජිස්ටෙර් වෙයව් අදම.

  3. පොඩි එකා says:

    මොන රෙද්දට මං ඕක කිව්වද මන්ද. දැං මෙහෙටත් එයි. කවුරු හරි කියපංකො මේ දාපු කොමෙන්ටු මකන්ඩ ඇහැක් දැ කියලා.

    • සිල්‍ රෙදි හොරා says:

      වහාම ගිහින් පොහොට්ටුවෙ සාමාජිකත්‍වය ගනින්. එතකොට නිදොස් කොට නිදහස්.

  4. අපි ගොන්නු නොවේ...! says:

    උම්බෑහ්……ටා වැරදුනා….වැරදියට කෑගැහෙන්නේ…..අයියා..මේ රටේ විද්‍යුත් මාධ්‍ය සාදාචාරය..සංසකෘතියට කරලා තියෙන හානියේ ප්‍රතිඵල තමයි සාමාජ මාධය වලින් පේනෙන්….වැරදි කොන අල්ලගෙන…ගෙදර යන්නද හදන්නෙ….

  5. Jagath says:

    ස කොච්චර බයවෙලා ද?? අයි යෝ සංසාරේ…..

  6. නානා says:

    Failed governments always try to control freedom of speech.
    Only during රනිල් වික්‍රමසිංහ period people got legal protection for their fundamental democratic rights.
    ස and family turning this beautiful country into North Korea.

  7. Rohan says:

    Ane amme mu yako

  8. ක්‍රිමිනල් says:

    ඔය මහත්තය 2015 ට ඉස්සෙලත් ඔය වගේ යොජනා ගෙනාවා නොවැ. කරලා බල්ලන්නකො පුලුවන් නං ; 2024 කොහොමත් ඔගොල්ලන්ට වෙන්නේ ජනෙලෙන් එල්ලිලා වොයිස් කට් දෙන්න. 😏

  9. 69 ලක්ශේ says:

    ලෝකයේ කොහේවත් ඔහොම ලියාපදිංචි කරන්නෙ නෑ ! මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ! අපි මේක ජාත්‍යන්තරයට කියලා හොද පාඩමක් උගන්නමු. බැරි වුනොත් මූදට පනිමු.

  10. රු.7500. says:

    ලියාපදිංචි මුලදි නොමිලේ.පසුව වසරකට රු.7500/-

Main News