ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා භාවිත කරන්නන් ලියාපදිංචි විය යුතුයි.. ඊට වැඩපිලිවෙල සකසා අවසන්..

December 21, 2020 at 6:15 am | lanka C news
ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා භාවිත කරන්නන් ලියාපදිංචි විය යුතුයි.. ඊට වැඩපිලිවෙල සකසා අවසන්..

මෙරට තුළ සමාජජාලා භාවිතා කරන්නන් ලියාපදිංචි කිරීම සදහා රජය සූදානම් වෙමින් සිටී.

දැනටමත් ඒ සම්බන්ධයෙන් සැලැස්මක් ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් සකස් කර ඇතැයි ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සදහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ අද වන විට රට තුල සමාජ මාධ්‍ය නියාමනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නැගී ඇති නිසා එහි පළමු පියවර ලෙස මෙම තීරණය ගත් බවයි.

29,932 views
Main News