ෆේස්බුක් එකෙන් මට බනින තරම්.. – ජනපති කියයි..

November 28, 2016 at 11:20 am | lanka C news
ෆේස්බුක් එකෙන් මට බනින තරම්.. – ජනපති කියයි..

අද ඇති නිදහස කොතෙක්දැයි කිවහොත් ෆේස්බුක් වෙබ් අඩවියේ මෙන්ම පුවත්පත් ගුවන්විදුලියෙන් ජනාධිපතිවරයාට කොතරම් විවේචන එල්ල වන්නේදැයි ජනතාව දන්නා බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පානදුරේදී පැවති ශ‍්‍රීලනිප ප‍්‍රවර්ධන වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

ආණ්ඩුවට දෝෂාරෝපන විවේචන කොතෙක් එල්ල වුවත් තමනට බාරදුන් වගකීම අඛණ්ඩව ඉටු කරන බවද ඔහු එහිදී සදහන් කලේය.

66 views

20 Comments to “ෆේස්බුක් එකෙන් මට බනින තරම්.. – ජනපති කියයි..”

  1. sam says:

    Hilarious . Ofcourse people know because it is the people who scold you and curse you what an idiotic statement

    • Amda says:

      පොල් ගහන ඒව, වස් කවි කියන ඒව දන්නෙ නැද්ද හිටන්?

  2. රට පෙරට says:

    පරණ පත්තර බලන එක ඉක්මනට නවත්තල මේ ලඟදි ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නායක හිමිපාණන් වහන්සේ නිකුත් කරපු නිවේදනය කියවන්න. එහි තමුන්ට සවිස්තර පිළිතුරක් සපයා ඇත.

    http://lankacnews.com/%E0%B6%94%E0%B6%B6%E0%B7%9A-%E0%B6%B4%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81-%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA/

  3. gunaratne says:

    Thamuseta Shapa karanawa Ratata kala aparadhayata

    • asaranaya says:

      මිස්ට පඹරාලට බනින්නනොවෙයි එයාම ඇණවුම් කරපු මඩුවලිගවලින් තලා හම ගහන්න ඕනේ

      • Alapaluwa says:

        බැණලා විතරක් මදියි.අර අසරණයා කියාපු මඩුවලිගෙන් තලලා හමගහලා එකෙන් බේරබැඳලා අපිට නටන්න ඕනේ බැණලා විතරක් මදීයි මුට රටට කරපු හේනයට.තොපිට ලැබෙනකොට ලැබේවි පොළියත් සමග.

  4. dhathusena says:

    ඔබ තුමා දකින්නෙ ෆේස් බුක් එකේ බනින තරම විතරය.ඒ ඔබතුමාට එය සියැසින් දැක ගත හැකි බැවිනි.අනෙක ෆේස්බුක් එකේ බනින්නේ සභ්‍ය භාෂාවෙනි. රහසින් හෝ ගමේ ගොඩේ කඩපිලකට වෙලා අහගෙන හිටියොත් ඔබට මිනිසුන් බනින විදිහ බනින භාෂාව සහතික වශයෙන්ම අසා දැන ගතහැක.ඉඳහිට ඔබතුමාගේ මෑණියන්ටද පුන්‍යානුමෝදනා කරනු අසා ගත හැක.
    ඔබතුමාගෙන් තවත් ප්‍රශ්නයක් අසනු කැමැත්තෙමි.ඔබතුමාගෙ රජයට භාර දුන් වගකීම කුමක් දැයි පිළිබඳව ජනතාව අන්ද මන්ද වී ඇත. ඔබතුමා ඉටු කරන්නෙ භාරදුන් වගකීම නම් කිසිඳු ප්‍රශ්නයක් නොමැත.එහෙත් ඔබතුමා අද ඉටුකරමින් ඉන්නේ 70%ක් වු රටේ බහුතර සි0හල ජනතාවගේ ප්‍රශ්න නම් නොවේ.ඊනියා ස0හිඳියාවකට මුවාවී රටේ ජාතික සමගියටම අතුල් පහර දෙන පිරිසකගේ උවමනාව අද ඔබතුමා ඇතුළු නඩය ඉටු කරමින් සිටී.
    එමෙන්ම රටේ ආර්ථිකය දවසින් දවසම වල පල්ලට යමින් තිබේ.ඔබ තුමාට ඒ ගැන වගේ වගක් නැත.ඒවා දකින්නෙ පත්තර වලිනි.කොතැනක ගියත් ඔබතුමාගේ කටින් පිටවෙන්නේ විරුද්ධ වාදී දේශපාලණ බලවේග වලට වාග් ප්‍රහාරය.කරුමෙ කියන්නේ ඔබතුමාගේ දේශපාලණ විරුද්ධ වාදීන්ම රනිල් වික්‍රමසි0හගේද දේශපාලණ විරුද්ධ වාදීන්ය.එනම් දේශ හිතෛශී,ජාති හිතෛශී,ජනතාවාදි සියලු දේශපාලණ බලවේග ඔබගේ සහ රනිල් ගේ හතුරන්ය.ඔබලාට අනුව නම් ඔවුන් දේශද්‍රෝහීන්ය,ජාති ද්‍රෝහීන්ය. නමුත් උතුරු ප්‍රදේශයේ මියගිය ත්‍රස්ත්වාදීන් සමරා උත්සව පවත්වයි. ඒවාට බාධා නිකාරන ලෙස ආරක්ශක අ0ශ වලට උපදෙස් ද ලැබෙයි.ඔබතුමාට මේවා ගැන වගේ වගක් නැත.
    මෙවන් වාතාවරනයක් තුල ඔබතුමා නැවත ශ්‍රී.ල.නි.ප ය දිනවන්නට කතා කරයි.මහත්තයෝ විහිළු සපයන එක නවත්තන්න.නිද්‍රාවෙන් අවදි වෙලා රට යන අත බලන්න.රටට වෙලා තියෙන හානිය දෙස බලන්න.හර බර ව්චන වලින් ජනතාවට රටට වෙන සෙතක් නැත්.රනිල්ගෙ නිදි යහනෙන් නැගිටල ජනතා හිතවාදී,දේශප්‍රේමී බලවේග සමග දැන්ම හිටගන්න.එහෙම උනොත් පසුතැවීමකින් තොරව විශ්‍රාම දිවිය ගත කල හැකියයි මගේ විශ්වාසයයි.

  5. Kolitha says:

    Aththa thama koti tika kiyanawa thawa poddak karaganna ithuruwela thiyenawa kiyala.

  6. lalkantha says:

    බනින්නේ මොකද කියා හිතා බලන්න. බනින එකවත්, එකට මාද්‍ය නිදහසවත් ගැන කතා නොකර

  7. gamayag says:

    එකම ප්‍රශ්නේ කිසිම දෙයක් වගකීමකින් තොරව කරන එක ඉ, කටින් බතල කොළ හිටවලා වැඩක් නැහැ ලොක්කෝ,

  8. Champa says:

    අයියෝ එහෙම විවේචනය කරනවට සතුටු වෙන්න ඕනේ. ඒ මොකොද අඩු ගානේ තමන්ගේ අඩුපාඩු මොනවාද කියලා දැන ගන්නවත් පුළුවන්. අනාගතේ හිරේ විලංගුවේ නොවැටී ඉන්න පුළුවන්.

    සිංහලයාව බෙදන්න රනිල් ගේන රටට හතුරු අර මඟුල් ව්‍යවස්ථාව සම්මත වෙන්න ඉඩ දෙන්න එපා. එතකොට නම් ගල් වෙනුවට මල් පොකුරක් එයි. එක්කෝ එපා. මම කැමතියි විමල්ගේ සටනට එකතුවෙලා එකීය රට රැක ගන්න සටන ජයග්‍රහණය කරන්න. අමාරුවෙන් දිනන ජයග්‍රහණයේ වටිනාකම වැඩියි. “The harder the struggle, the more glorious the triumph”.

  9. 1000% CORRECT……………….the whole Sinhala nation is scolding cursing & spitting at you 24 X 7 daily…..

  10. minimuthu says:

    ඔතෙන්ට ගියෙ බෑනුම් අසමින් ඉන්න වෑඩ කරන්න නම් ඔය ලක්ශ 62 පිස්සො වෙන්න ඔනෙ.

Main News