ෆේස්බුක් එකේ කොචොක් කලොත් තරග වර්ජනය කරන තීරණයක නෑ..- ක‍්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්..

January 27, 2021 at 3:23 am | lanka C news
ෆේස්බුක් එකේ කොචොක් කලොත් තරග වර්ජනය කරන තීරණයක නෑ..- ක‍්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්..

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව විවේචන කළහොත් තරග වර්ජනය කරන බවට සමාජ ජාල වන පැතිරෙන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවතක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව කියා සිටී.

31,168 views

13 Comments to “ෆේස්බුක් එකේ කොචොක් කලොත් තරග වර්ජනය කරන තීරණයක නෑ..- ක‍්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්..”

  1. Dimple kupadiya says:

    අපිට ලැජ්ජා නෑ. දිනන්න ඕනත් නෑ.
    වර්ජන කොහොමත් නෑ. සල්ලි උල්පත දාල යන්නේත් නෑ.

    • THE PEOPLE says:

      “There is no smoke without fire”
      The people alleges that religion ( “Born Again” evangelical group) has crept into the
      activities of the Cricket board,especially when it comes to selections. Influencing and pressuring the players of the other religions to join the “so called “Born Again” sect is a mean, deflorable act and a serious allegation which should be investigated immediately.

      • SLC says:

        Look at top of The SLC.Shammi Silva,Ashley,Mohan Silva,Jerome,Algama,Asantha Mel etc are Christians.What did they do ? got together with Christian Harin & got Thilanga banned,the only Buddhist there.The ICC was so quick to help this christian coup.They spread the canard ,bookie king & our foolish people supported it & got him out.It could have been also this born again group coup to get Harin to that post as sport minister to get this done.We should chase these chaps at the coming election.Nilantha Ranatunga or good group without these born again group should be supported.The fact Sanga,another born again chap is leading a campaign to reduce the No of First Class teams may also be a coup to reduce Buddhist Voting & keep the Colombo christian group in power.Mahela’s foregin wife should be christian so he too cannot be trusted.There has to be a good Buddhist voice.Don’t fall this.

    • පිංගුත්තර බෝන් අගේන් ටැලන්ට් නැති තරඟ පාවාදෙන නයිට් ක්ලබ් බේබද්දෝ says:

      පිච් එක මැද බෝන් අගේන් කුරුසේ ගහලා, ක්‍රීඩා ඇමති එක්ක ත්‍රීසම් දාලා, රෑට නයිට් ක්ලබ් වල මහ රෑ වෙනකන් බේබදු කනමදයෝ වගේ බීලා, ගණිකාවෝ එක්ක ජිඟිය දාලා, කොකේන් / අයිස් / ටැබා ගහලා, තරඟ පාවාදෙන්න මැච් ෆික්සින්ග් කරලා, මහ පාන්දර මේ කාලකන්නි මදාවි බේබද්දෝ ටික පාරවල් වල යන මිනිස්සු යට කරලා මරනවා. ඔන්න සිරි ලන්කට් ක්‍රිකට් කෙටියෙන්.

  2. saman says:

    අවුල් වෙන්න එපා. ඔහොමම යන්න, හැම දෙයක්ම කෙල වෙච්ච රටක ක්‍රිකට් විතරක් ඉතුරු වෙන්න විදිහක් නෑ. කවදාවත් ඉස්කෝලෙක දක්ශයට ඉඩක් දෙන්නේ නෑ. ලින්ගික අල්ලස් දුන්න කෙනගේ ලමයව තමයි ටීම් අකට ගන්නේ. එහෙම ආව සෙට් එකක් තමයි දැන් ටීම් එකේ ඉන්නෙ.

  3. siri says:

    Mal mama cricket kawa, yanneth na yawanneth na.

  4. බන්ඩා says:

    ක්‍රිකට් වලින් හොරා කාපු බෝන් අගේන් කාරයො ක්‍රිකට් ලෝලීන්ට අභියෝග කලා.

  5. Meyata ewa gana katha karanna konda pana ne itin kohomada cricket board eka run karanne jarawa karayo

  6. prasa says:

    It is not secrete to crickets fans that how cricket managements and businessman destroying SL crickets. If Managements done or doing great job as they always saying, where are they laid second layer for taking part for replacements. What they done and still doing is covering dishonest,misbehave players,staff behalf of befits and money. PPL we knowing they playing (not paling but paying) only for money.Nothing else.

  7. ක්‍රිමිනල් says:

    රටටම කෙළ වෙලා තියෙද්දී ,ක්‍රිකට් පරිපාලනය විතරක් කෙලින් තියෙන්න බෑනේ අයිබොවන්ඩ ! තව තව පවුලේ උදවිය දාලා ,ඉතිරු අවුරුදු තුනේ හොදටම කාලා දාපියව් , ඊට පස්සේ පුලුවන්නේ ඊලගට එන එකා ගොඩගන්න දගලනකොට පුලුවන් තරං පිකටිං ,උද්ඝෝශන කරලා , නාට්‍ය රගපාලා ,ඇන්ටිජ්න් සහ කුඩු නාලීකා වලින් මණිඅක්ඛිත නාගරාජයො ගෙනල්ලා කෙලලා අරින්න.

    • බන්ඩා says:

      ඈ බං ඊ ලඟ සැරේ රට ගොඩ ගන්නෙ රී බොන් වෙන්නෙ රනිලද සජියද දාසද? 🤔

      • ක්‍රිමිනල් says:

        ගොං බණ්ඩො බෝරන් එගේන් පේටන්ට් එක තියෙන්නේ උබලගේ ආධ්‍යාත්මික නායකයට , පොඩ්ඩක් හොයලා බලපිය බෝර්න් එගේන් පල්ලිය ,කතොලික පල්ලිය උඩදාගෙන මුනුබුරන් භෞතීස්ම කරගෙන පල්ලිය ගොඩ දාන්නේ කවුද කියලා . උබලා ඉතින් ඇහේ පොල් ගස් වලු පිටින් තියාගෙන අනුන්ගේ පොල්කිරී හොයනවා. තව හෝදපං මෝඩ බෛයා.

Main News