ෆේස්බුක් තහනම් කර අපි ලෝකයට ආදර්ශයක් දුන්නා..- අගමැති
March 13, 2018 at 10:38 pm | lanka C news
පසුගිය දා පැවති එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී රටේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය පිළීබදව කතා බහ ඇතිවියි.
එහිදී සමාජ මාධ්‍ය තහනම පිළිබදවද කරුණු කතාබහට ලක්වුණු අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ,
” දින කීපයක තහනමක් දැම්මේ. ඒ වෙලාවෙ ඉඳල ගැටුම් අවම වුණා. මේවාට අදාළ නව නීති ගේන්න වෙනවා. ෆේස්බුක් නිසා සිදුවන හානිය තහනම හරහා වලකාගත හැකි බවට අද ලංකාව ලෝකයටම ආදර්ශයක් දී තිබෙනවා”
“ජර්මනිය පිලිපීනය වගේ රටවලිනුත් මේවා තහනම් කරල ලැබූ වාසිවලට නිදසුන්. චීනයේ ෆේස්බුක් වට්ස්ඇප් අරව මේවා මොකුත් නෑ. චීනය අපට දැන් තාක්ෂණික හා නීතිමය උපදේශන ලබාදීමටත් සූදානම් බවට පණිවිඩ ලැබෙමින් තිබෙනවා” යන්නයි.
සමාජ මාධ්‍ය තහනම ගැන පුළුල් විග්‍රහයක් කරමින් නවීන් දිසානායක මහතා කියා සිටියේ, මේ පිළිදව තව දුරටත් කල්පනා කර බැලිය යුතු බවයි, “සමාජ වෙබ් අඩවි නවත්තපු එක ගැන අපි ටිකක් කල්පනා කරන්න ඕන. මේවයින් හුඟක් දෙනෙක් වැඩ ගන්නවා. සීමිත පිරිසක් තමයි මේවා නරක දේවල් වලට යොදා ගන්නේ. ඉතින් මේ සීමිත දෙනාගේ වැඩ නිසා මුළු රටකම ඉන්න ජනතාවට තමන්ගේ අයිතියක් අහිමි වුණා.” යැයිද දිසානායක මහතා කියා සිටියේය.
– Divaina
83 kalu juliyadith dunna aadarshaya………….?
ලෝකයට ආදර්ශයක් කොහොම වෙතත් බූරුවො දෙන්නෙක් එක්ක රටක් ආන්ඩු කරන එකම රට ශ්‍රී ලංකාව බව නම් පෙන්වා දුන්නා
හප්පා…. ආදර්ශ නම් කියල වැඩක් නෑ.. කෙසේ වෙතත් ජාත්‍යන්තරය මැනගත්තා කට්ටිය ගෙ මොලේ සයිස් එක..එල එල… නියමයි
ඒ ආදර්සෙන් කමක් නෑ. බොරු කයිවාරු ගහලා බැංකු මන්කොල්ලේ යට ගහන්න දෙන්න බෑ .බැංකු හොරා වහා ගෙදර යනු !!!!
Gono China wala wechat tiyanawa. Danna alayak kiyapiya
ජනවාරි 8 ආණ්ඩු පෙරලියක් නෑ Viber නැත්නං
දැං එතකොට Viger වලින් ජාතිවාදය ඇස්සෙන්නෙ නෑ ද. . ?
අනේ මෝඩයො. . චීනෙ සමාජවාදී රටක් නිසයි . . Facebook . . නැත්තෙ. .
එතකොට චීනෙ බොලාට හොඳා. . මහින්දට නරකයි
වෙස්ට්මිනිස්ටර් සම්ප්රදාය ගැන කිය කියා 30 වතාවක් චන්ද පැරදිලාත් අගමැටි වෙලත් උඹ ලෝකෙට ආදර්ශයක් දුන්න නේ
අනේ මගේ කට ,තුක් නොදෝකින් ,මූ මැරිලා යන්නේ නැති හැටි, White collar Robbery එකෙන් බැන්කු කඩන හැටි පෙන්නා ලොවට ආදර්ශයක් දුන්නා කියල කියාපිය
නැතුව නැතුව ආදර්ශයක් දුන්නා … ආසියාවේ ලොකුම බැංකු මංකොල්ලය කර මුළු ලෝකෙටම රටක් බංකොලොත් කරන අන්දම ගැන රනිල් ඇතුළු යමපාලනය ආදර්ශයක් දී ඇත
JAN 8 SRI LANKA WATA
WENASAYA BIHIKARA FB
ATHA KOTA HODAI
THAWA LOKAYATA ADARSAYAK DUNNA
LOKAYEN LOKUMA MANKOLLA
BABKU HORAKAMA
30 WATHA WAK PARADILA AGAMATHI.
දැක්කද අයිසෙලා!
අපි ජාතියංතරේටත් මෙව්ව කොරපු හැටි!
PM is talking with good intention, but lack of knowledge, experience, and confidence about open policies. You are insulting JR !
Mr Ranil, play with open wicket. When you cover, you will be soon out with LBW.
People are supposed to behave well through understanding in an open environment – not by fencing them !
Can you kindly explain the meaning of “good intentions” of Ranil?
Is the need of remaining in power at any cost the “good intention”?
Who is the beneficiary of the recent ethnic violence? Are they RW and M3?
ඊලග චංදයෙන්දී මහජනයා වනඅපිත් 90% 10% විදිහට ආණ්ඩු හදල ලෝකයටම නැවත ආදර්ශ යක් දෙන්නම් වැටි ඔහොම යන්කෝ………
83 කලබල , 71 කලබල , දෙවන ලෝක යුද්ධය , පළවැනි ලෝක යුද්ධය ආදිය සියලු දේවල් වලටත් වයිබර් වග කිව යුතුය .
මූ මහබැන්කුව හොරා කාපු ජාතික සතුරෙක් ලෙස මුලු ලන්කාවෙන්ම පිලිකුල් එකෙක්. මූගෙ මව් ගෙ ආදර්ශය