ෆේස්බුක් තහනම් කර අපි ලෝකයට ආදර්ශයක් දුන්නා..- අගමැති
March 13, 2018 at 10:38 pm | lanka C news
පසුගිය දා පැවති එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී රටේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය පිළීබදව කතා බහ ඇතිවියි.
එහිදී සමාජ මාධ්‍ය තහනම පිළිබදවද කරුණු කතාබහට ලක්වුණු අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ,
” දින කීපයක තහනමක් දැම්මේ. ඒ වෙලාවෙ ඉඳල ගැටුම් අවම වුණා. මේවාට අදාළ නව නීති ගේන්න වෙනවා. ෆේස්බුක් නිසා සිදුවන හානිය තහනම හරහා වලකාගත හැකි බවට අද ලංකාව ලෝකයටම ආදර්ශයක් දී තිබෙනවා”
“ජර්මනිය පිලිපීනය වගේ රටවලිනුත් මේවා තහනම් කරල ලැබූ වාසිවලට නිදසුන්. චීනයේ ෆේස්බුක් වට්ස්ඇප් අරව මේවා මොකුත් නෑ. චීනය අපට දැන් තාක්ෂණික හා නීතිමය උපදේශන ලබාදීමටත් සූදානම් බවට පණිවිඩ ලැබෙමින් තිබෙනවා” යන්නයි.
සමාජ මාධ්‍ය තහනම ගැන පුළුල් විග්‍රහයක් කරමින් නවීන් දිසානායක මහතා කියා සිටියේ, මේ පිළිදව තව දුරටත් කල්පනා කර බැලිය යුතු බවයි, “සමාජ වෙබ් අඩවි නවත්තපු එක ගැන අපි ටිකක් කල්පනා කරන්න ඕන. මේවයින් හුඟක් දෙනෙක් වැඩ ගන්නවා. සීමිත පිරිසක් තමයි මේවා නරක දේවල් වලට යොදා ගන්නේ. ඉතින් මේ සීමිත දෙනාගේ වැඩ නිසා මුළු රටකම ඉන්න ජනතාවට තමන්ගේ අයිතියක් අහිමි වුණා.” යැයිද දිසානායක මහතා කියා සිටියේය.
– Divaina
Hari hapankamakne korala thiyenne. Nama lagadima nobel thaggata nirdesha wei.Dan north koria wage.Katath hora lankawa wikunagena kanna puluwan. Kawruth danne naha..
MAHA BANKUWA
MANKOLLA KALA
WESALAMA MANKOAYA
GANA
DUNNA ADARSAYA MDIDA?
china use face book
83 Kalu Juliya Awe Facebook Hindane…………….
Ane Mehemath Harak…………….
mona lokeda danna inne. Chine , ungema app ekak thiyenawa , facebook wage.Whatsapp wunath thiyenne Api konde bandapu cheenu kiyala hithanawa athi.
ආදර්ශය. ඕන ගොනෙකුට ලංකාවේ අගමැති
වෙන්න පුළුවන්
සිරිසේන පබයා පත් කරපු පිං PM කවටයානේ
Very good. Next thing this bugger will say is ” Let’s take China as an example” Xi Jin Ping is President for Life and we will have a president and PM for life? How’s that for a start.
Chinnunge coloniyak wena lakunu palawemin thibe idiriyedi anduwe weredi waha ganna meka onemai
MEVAGEE UMBEE KIYA AYATA GODAK HODA. APATANAM THAVATH BOORUWEK VITHARAYI.
bank robbery as well