ෆේස්බුක් පාටිය වටලා තොගයක් අත්අඩංගුවේ…
April 7, 2019 at 12:40 pm | lanka C news
ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ සංවිධානය කරන ලද සාදයක් පොලිසිය විසින් වටලා 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ
තංගල්ලේ හෝටලයක පැවති මෙම සාදයේදී ගංජා හා බලපත්ර රහිත මත්පැන් භාවිතය හේතුවෙන් මෙම පිරිස අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් 05 දෙනෙකුද වෙයි.
Gotabhaya is going to be the President. He is an American Citizen. So Sri Lanka is now being converted to same culture.
Hail Gota!!!
සැම මත් පැන් බොන්නෙක්ම වසලයෙක්