ෆේස්බුක් පාටිය වටලා තොගයක් අත්අඩංගුවේ…

April 7, 2019 at 12:40 pm | lanka C news
ෆේස්බුක් පාටිය වටලා තොගයක් අත්අඩංගුවේ…

ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ සංවිධානය කරන ලද සාදයක් පොලිසිය විසින් වටලා 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ

තංගල්ලේ හෝටලයක පැවති මෙම සාදයේදී ගංජා හා බලපත‍්‍ර රහිත මත්පැන් භාවිතය හේතුවෙන් මෙම පිරිස අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් 05 දෙනෙකුද වෙයි.

15,527 Viewers

2 Comments to “ෆේස්බුක් පාටිය වටලා තොගයක් අත්අඩංගුවේ…”

  1. sathya says:

    Gotabhaya is going to be the President. He is an American Citizen. So Sri Lanka is now being converted to same culture.
    Hail Gota!!!

  2. Love nature says:

    සැම මත් පැන් බොන්නෙක්ම වසලයෙක්

Main News