ෆේස්බුක් මගින් ජනාධිපති විවේචනය කල රාජ්‍ය සේවකයන් දෙදෙනෙකුට විනය පරීක්‍ෂණ…

April 19, 2021 at 3:50 pm | lanka C news
ෆේස්බුක් මගින් ජනාධිපති විවේචනය කල රාජ්‍ය සේවකයන් දෙදෙනෙකුට විනය පරීක්‍ෂණ…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විවේචනය කර දුන් සමාජ ජාල වල සටහන් පළ කළේය යැයි චෝදනා කරමින් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ දිස්ත‍්‍රික් කාර්යාලවල සේවය කළ දෙදෙනකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව හිටපු ආණ්ඩුකාර රජිත කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

ගම්පහ සහ රත්නපුර දිස්ත්‍රික් කාර්යාලවල සේවය කරන්න නිලධාරිනියන් දෙදෙනෙකු පිළිබඳව මෙසේ විමර්ශන ආරම්භ කර ඇති අතර ගම්පහ නිලධාරිනිය විමර්ශනය නිම වන තෙක් නුගේගොඩ ප්‍රධාන කාර්යාලය මාරු කර ඇතැයිද ඒ මහතා සිය සමාජ ජාලයේ සටහනක් තබා ඇත.

විෂය භාර අමාත්‍යංශය ලේකම්වරියගේ අත්සනින් යුත් ලිපියක් යොමුකරමින් සභා ආයතන සභාපතිවරයාට දැනුම් දී ඇත්තේ අදාල නිලධාරිනියන් ජනාධිපතිවරයා විවේචනය කර ඇති බවට අනාවරණය වී ඇති බැවින් ඊට අදාළ මෙම විමර්ශනය ආරම්භ කර ඇති බවයි.

46,895 views

22 Comments to “ෆේස්බුක් මගින් ජනාධිපති විවේචනය කල රාජ්‍ය සේවකයන් දෙදෙනෙකුට විනය පරීක්‍ෂණ…”

  1. Nazi People says:

    Heil Hitler !

  2. විපත් මග says:

    මෛත්‍රිපාලටයි, රනිල්ටයි ගහපු ගැහිල්ලට විනය පරීක්ෂණ කලා නම් එක රාජ්‍ය සේවකයෙකුවත් ඉතුරු වෙන්නෙ නැහැ.රුපියල් 10000/= කින් වැටුප් වැඩි කලා මතකයිනේ .

  3. saman says:

    මුන් බොරුවට අපේ ජනාධිපතිතුමාව විවේචනය කරනවා. කිසිම සමාවක් දෙන්න එපා. රට රකින විරුවාව විවේචනය කරන්න ලැජ්ජා නැද්ද????????????/

  4. disce ammt diskedi says:

    සමහර බූරුවන් දන්නෙ නෑ රජයේ සේවකයන් ට විනය පටිපාටියක් ඇති බව​.

    • saman says:

      ෙම් කියන බුරුවා දන්නවද දේශපාලකයින්ටත් එහෙම එකක් තියෙනවා කියලා. යකෝ තමන්ගේ අදහස් නිදහසේ ප්‍රකාශ කරන්න ඔනෙම අයකුට අයිතියක් තියෙන්න ඔනේ. එක එක පකයියලා කරන වැඩ දිහා රාජ්‍ය සේවකයේ කට පියාගෙන බලාගෙන ඉන්නද කියන්නේ.
      බලයට පත් වෙච්ච හැම රජයක්ම අවේ මේ වගේ සමාජ ජාලවල ප්‍රකාශිත මත වල සහයෝගයයෙන්. උන් මුන් ඔක්කොම එක දැන ගන්න ඔනේ. ආවට පස්සේ තහන්චි දැන්නේ ඇයි දැයි කියන්න ඔනේ නැහැ නේද?
      තමන් හරි නම් එයි බය…..

Main News